Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ඉන්දියාව කළු කුහර සොයන්නත් යයි
පුවත්
January 3, 2024
ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් කළු කුහර වැනි තාරකා විද්‍යාත්මක වස්තූන් අධ්‍යයනය කිරීම සඳහා නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත. එක්ස්පොසැට් නම් මෙම එන්ද්‍රිකාව කළු...
ගුවන් යානා දෙකක් ගැටේ. පස් දෙනකු මරුට
පුවත්
January 2, 2024
ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන්තොටුපොළේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 05 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන්තොටුපොළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350...
නව වසර උදාවත් සමග ජපානය සෙලවෙයි
පුවත්
January 2, 2024
ජනවාරි පළමු වනදා ජපානයට බලපෑ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහල ගොස් ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි. බටහිර වෙරළබඩ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ...
පියා සාප්පු සවාරි යද්දී දරුවන් මරුට
පුවත්
December 20, 2023
පියා නත්තල් සාප්පු සවාරි යමින් සිටියදී නිවසේ හටගත් ගින්නකින් ඔහුගේ දරුවන් හතර දෙනා සහ ඥාති පුතකු මිය ගොස් ඇතැයි ඇරිසෝනා පොලිසිය පවසයි. ඇමරිකාවේ ඇරිසොනා ප්‍රාන්තයේ...
සමරිසි විවාහයට ආශිර්වාද ලැබෙයි
පුවත්
December 20, 2023
සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් තීරණය කරන ලදී. දෙවියන්, සියලුමදෙනා එක හා සමානව පිළිගන්නා බව කියමින් මෙම...
ට්‍රම්ප්ගේ සිහිනය බොඳ වෙයි ?
පුවත්
December 20, 2023
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධිවිධාන අනුව මෙම නියෝගය නිකුත්...
චීනයේ භූ කම්පනයෙන් 126ක් මරුට
පුවත්
December 19, 2023
චීනයේ වයඹ දිග ගන්සු පළාතේ ඇතිවූ රිච්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයෙන් 126 දෙනකු පමණ මියගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ 700කට...
උතුරු කොරියාව බලවත් දිගු දුර මිසයිලයක් එල්ල කරයි
පුවත්
December 18, 2023
උතුරු කොරියාව දියුණු දිගුදුර මිසයිලයක් ජපානයේ හොකයිඩෝ ප්‍රදේශයට එල්ලකර ඇති බව දකුණු කොරියානු බලධාරිහු පවසති. ඔවුන් චෝදනා කරන්නේ එක්සත් ජාතීන් විසින් පනවා ඇති සීමාවන්...
කාදිනල්ට සිරදඬුවම්
පුවත්
December 17, 2023
වතිකානුවේ කාදිනල්වරයකු මූල්‍ය අපරාධ චෝදනාවකට වරදකරුවකු වීම හේතුනේ වසර පහමාරක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස සිරදඬුවම් නියමකර ඇත්තේ ඉතාලි ජාතික ඇන්ජෙලෝ බෙචූ නමැති 75 හැවිරිදි...
මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
පුවත්
November 25, 2023
මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් අද (25) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම...
මිනිස් ඇසක් බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම ඇමෙරිකාවේ දී සිදුකරයි
පුවත්
November 11, 2023
මිනිස් ඇසක් සම්පූර්ණයෙන් ම බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් ලොව ප්‍රථම වතාවට සාර්ථක වී ඇතැයි ඇමෙරිකාවේ වෛද්‍යවරු කණ්ඩායමක් පවසයි. ඇස් බද්ධ කිරීම සඳහා දිගු කාලයක් තිස්සේ...
අයිස්ලන්තය පුපුරයි ? පැය 24ක දී භූමිකම්පා 1,400ක්
පුවත්
November 11, 2023
ගත වූ පැය 24 තුළ අයිස්ලන්තයේ සිද වූ භූමිකම්පා 1,400ක් සමඟ ගිනිකඳු සක්‍රීය වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත කරයි. නිරිතදිග ප්‍රදේශයේ පිහිටි...
1
...
27
28
29
...
71
Page 28 of 71
Recent articles
ජීවිත බේරාගත් ආසන පටිය – වේගය, වැස්ස සමග රිය පැදවීමේ වගකීම
පුවත්
September 22, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 21, 2026
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok