Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ජපන් සඳ මෙහෙයුම සාර්ථක වෙයිද?
පුවත්
January 20, 2024
සඳ වෙත යැවූ ජපාන යානය සෙනසුරාදා (20) මධ්‍යම රාත්‍රියේ සාර්ථකව සඳමත පතිත වූ නමුත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙහෙයුමේ අරමුණු සාර්ථක වේදැයි බියක් පවතින බව...
පාසලේ ගින්නෙන් දරුවන් 13ක් මරුට
පුවත්
January 20, 2024
චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 13 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. යන්ෂාන්පු ගම්මානයේ යින්ග්කායි පාසලේ සිකුරාදා (20)...
පකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්
පුවත්
January 18, 2024
පකිස්තානය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් දියත්කර තිබේ. පකිස්තානය පවසන්නේ දින දෙකකට පෙර දේශසීමාවේ පිහිටි තම ගම්මානයකට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හමුදාව ඊට ප්‍රතිචාර දක්වමින්...
චීනය කෝපයට පත් වේ, තායිලන්ත ජනපති විලියම් ලායි
පුවත්
January 14, 2024
තායිවානයේ පැවති ජනාධිපතිවරණයෙන් විලියම් ලායි තේරී පත්වී තිබේ. මෙම තේරීම හේතුවෙන් කෝපයට පත්වූ චීනය “තායිවානය චීනයේ කොටසක්“ බව අවධාරනය කරමින් ප්‍රකාශයක් නිකුත්කර ඇත. ජයග්‍රහනයෙන් පසු...
ඇමරිකාව හවුති කැරළිකරුවන්ට දිගටම පහර දෙයි
පුවත්
January 13, 2024
ඇමරිකානු හමුදා අද(13) අලුයම යේමනයේ හවුති පාලනය යටතේ පවතින ස්ථානයකට තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපද නිලධාරීහු තහවුරු කළහ. ටොමාහෝක් මිසයිල භාවිතා කරමින්...
ප්‍රංශ අගමැතිනිය ඉල්ලා අස්වේ
පුවත්
January 9, 2024
ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇතැයි...
බලු මස් වෙළඳාම තහනම්
පුවත්
January 9, 2024
2027 වර්ෂය වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් සඳහා විකිණීම නතර කිරීම සඳහා නව නීතියක් දකුණු කොරියාව විසින් සම්මත කර තිබේ. බලු මස්...
බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් පාර්ලිමේන්තු අසුන දිනයි
පුවත්
January 8, 2024
බංගලාදේශයේ ඊයේ(07) පැවති මැතිවරණයට තරඟ කළ එරට ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට සමත් වී තිබේ. ඔහු බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා...
ආසියාවේ ධනවත්ම පුද්ගලයා අදානි
පුවත්
January 8, 2024
ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, ගෞතම් අදානිගේ එක් දිනක ශුද්ධ ආදායම ඩොලර් බිලියන 7.7 දක්වා ඉහළ යෑමත් සමග ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත...
බංග්ලාදේශ මැතිවරණයෙන්, සික් හසීනා යළි ජයගනී
පුවත්
January 8, 2024
බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, හිටපු අගමැතිනී සීක් හසීනා නායකත්වය දරණ අවාමි ලීගය නැවත ජයග්‍රහණය ලබා තිබේ. ඒ අනුව සික් හසීනා එක දිගට 04වැනි වතාවටත් අග්‍රාමාත්‍ය...
මැතිවරණයට පෙර බංගලාදේශය පුරා හමුදාව යොදවයි
පුවත්
January 4, 2024
ඉරිදා පැවැත්වීමට නියමිත බංගලාදේශ මැතිවරණය හේතුවෙන් ප්‍රචණ්ඩත්වය ඇති වේයැයි බියෙන් රට පුරා හමුදා භට පිරිස් යොදවා ඇතැයි වාර්තා වේ. සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා...
ඇමරිකාවේ කොරෝනා වැඩි වෙයි
පුවත්
January 4, 2024
කොරෝනා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත හතරක මුහුණු ආවරණ පැළඳීම නැවත ක්‍රියාත්මක කර තිබේ. මේ අතර නිව් යෝර්ක්, කැලිෆෝනියා, ඉලිනොයිස් සහ මැසචුසෙට්ස්...
1
...
26
27
28
...
71
Page 27 of 71
Recent articles
ජීවිත බේරාගත් ආසන පටිය – වේගය, වැස්ස සමග රිය පැදවීමේ වගකීම
පුවත්
September 22, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 21, 2026
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok