spot_img
spot_img

විදෙස්

ඇමෙරිකාවෙන්, සිරියාවට ප්‍රහාර

ඇමෙරිකාව සිරියාවේ ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනකු මියයාමේ සිද්ධියක් මූලික කරගනිමින් මෙම ප්‍රහාර...

15කට මරණ දඬුවම

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රාදේශීය නායකයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයන් 15 දෙනෙකුට එරට අධිකරණයක් මරණ දඬුවම නියම කර...

ඉම්රාන් ඛාන්ට තවත් සිර දඬුවමක්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ. පකිස්ථානයේ මහ මැතිවරණය පෙබරවාරි...

ජපන් සඳ යානය යළි මෙහෙයුම් අරඹයි

විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් ක්‍රියා විරහිතව තිබූ ස්ලිම් නම් ජපන් සඳ යානය නැවත මෙහෙයුම් ආරම්භ කර තිබේ. ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (ජැක්සා) පැවසුවේ ඉරිදා (28)...

මොනාලිසාට, සුප් ප්‍රහාරයක් (වීඩියෝ සහිතයි)

ලෝකයේ වැඩිම අවදානයක් දිනාගත් චිත්‍රය ලෙස සැලකෙන මොනාලීසා චිත්‍රයට සුප් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලියනාඩෝ ඩාවින්චි විසින් 16 වැනි සියවසේ දී...

ලොව විශාලතම මගී නෞකා‍ව මංගල ගමන අරඹයි

ලොව විශාලත ම මගී ප්‍රවාහන නෞකාව වන “අයිකන් ඔෆ් ද සීස්” සිය පළමු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටයිටැනික් නෞකාව මෙන් පස්...

ගාසා තීරයේ ජන සංහාර නවත්වන්නැයි ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි

ගාසා තීරයේ සිදුකරන ජන සංහාරය වැලැක්වීම සඳහා වහා ක්‍රියා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. කෙසේවුවද සටන් විරාමයක් ඉල්ලා සිටීම අධිකරණය...

චාල්ස් රජු රෝහල්ගත කරයි

පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවූ රෝගී තත්ත්වයකට ප්‍රථිකාර සඳහා බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු රෝහල් ගතකර ඇතැයි බකිංහැම් මාළිගය පවසයි. ලංඩන් ක්ලිනික් පෞද්ගලික රෝහලට රජූ ඇතුලත්කර ඇති අතර වෛද්‍යවරු...

ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ චීන පර්යේෂණ යාත්‍රාවට මාලදිවයින හා කියයි

ශ්‍රී ලංකාව විසින් සිය මුහුදු සීමාවට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු චීන පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන Xiang Yang Hong 03 දැන් මාලදිවයිනට...

යුක්රේන සිරකරුවන් 65දෙනකු රැගත් රුසියානු යානයක් කඩා වැටෙයි

යුක්රේන යුධ සිරකරුවන් 65දෙනකු රැගත් රුසියානු හමුදා ගුවන් යානයක් යුක්රේනයට මායිම්ව ඇති දකුණු බෙල්ගොරොඩ් ප්‍රදේශයේදී කඩා වැටී තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අල්ලා ගත් යුක්රේන...

චීනයේ 7.0ක භූමිකම්පාවක් සමඟ පසු කම්පන 40කින් ප්‍රදේශයම දෙදරයි

චීනයේ බටහිර දිග ප්‍රදේශයේ රිච්ට් මාපක 7.0ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන පවසයි. මෙම භූමිකම්පාව සිදු ව ඇත්තේ කිර්ගිස්තාන් දේශසීමාව ආසන්නයේ ෂිංජියැං...

රාම් දෙවොල හදිසියේ විවෘත කළේ දේශපාලන වාසි ගැනීමටද?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අයෝධ්‍යාවේ හින්දු දෙවියන් වන රාම් දෙවොල අද (22) විවෘත කෙරිණ. 1992 දී 2000 කට ආසන්න පිරිසකට මරුකැඳවමින් හින්දු මැරයන් විසින්...

Recent articles

error: Content is protected !!