spot_img
spot_img

විදෙස්

වැග්නර් හමුදාව රුසියාවේ මෙහෙයුම නවතා දැමීමට තීරණය කරයි

රුසියාවට පහරදිමට කටයුතු කළ වැග්නර් හමුදාව තම මෙහෙයුම් නතර කිරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂිින්කෝ සමඟ ඇතිකරගත් ‍එකඟතාවකට අනුව මෙම...

කැනඩාවේ දී, Facebook සහ Instagram ඔස්සේ ප්‍රවෘත්ති බැලීමට අවහිර කරයි

කැනඩාව තුළ ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් ඔස්සේ ප්‍රවෘත්ති පළකිරීම් අත්හිටුවන බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. කැනඩා රජය විසින් සම්මත කරගෙන ඇති නව නීතියක් හේතුවෙන්...

ටයිටන් සබ්මැරීනය පුපුරා, පස් දෙනාම මියගිය බව නිලවශයෙන් දැනුම් දෙයි

ටයිටන් සබ්මැරීනය මුහුදේ දී පුපුරා යන්නට ඇතැයි ද එහි ගමන්කරමින් සිටි පස් දෙනාම මියයන්නට ඇතැයි ද ඇමෙරිකානු වෙරළාරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ටයිටැනික්...

“ටයිටැනික්” ඛේදවාචකය සොයා ගිය “ටයිටන්ගේ ඛේදවාචකය”

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගැඹුරු සාගර පත්ලට ගමන් කරමින් සිටියදී සංචාරකයින් සමග ඉරිදා(18) අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වී...

ටයිටැනික් නැරඹීමට ගිය පිරිසක් අතුරුදන්

මුහුදුබත් වූ ටයිටැනික් නැවේ නෂ්ඨාවශේෂ නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක් අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් මෙම සංචාරයේ යෙදී ඇත්තේ සබ්මැරීනයකිනි. එම සබ්මැරීනය ආගිය...

ජාත්‍යන්තර සම්මානලාභී මාධ්‍යවේදියාට වසර 06ක සිර දඬුවම්

ග්වාතමාලා අධිකරණය විසින් එරට මාධ්‍යවේදී ජොසේ සැමෝරාට වසර හයක සිර දඬුවමක් නියම කර තිබේ. ඔහුට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා කර තිබිණි. 66 හැවිරිදි සැමෝරාට...

දේවගැතියකුගේ කීමට රැවටී, කුසගින්නේ සිට මියගිය ගණන 300 ඉක්මවයි

ලෝක විනාශයට පෙර ජේසුස් වහන්සේ හමුවීම සඳහා කුසගින්නේ මියයායුතු බවට දේශනා කළ කෙන්යානු දේවගැතිවරයාගේ අනුගාමිකයන් 300කගේ පමණ සිරුරු ‍මේ වනවිට හමුවී ඇතැයි බලධාරීහු පවසති....

බිපාජේ සුළි කුණාටුව; පකිස්ථානයේ සහ ඉන්දියාවේ දහස් ගණනක් ඉවත්කරයි

අරාබි මුහුදට ඉහලින් ගමන් කරන බිපාජේ සුළි කුණාටුව බ්‍රහස්පතින්දා සවස් වනවිට බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් වෙත ගොඩබසිනු ඇතැයි පුරෝකථනය කර ඇති හෙයින් ඉන්දියාවේ...

අතුරුදන් වූ මැලේසියා යානය ගැන විහිළු කථා කියූ නිළිය සොයයි

අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ගැන විහිළු කථා කියූ නිව්යෝර්ක්හි පදිංචි විකට නිළියක සොයා ගැනීමට මැලේසියාව ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි. සිංගප්පූරුවේ හැදී වැඩුණු ඇමරිකානු...

ගිනි කන්දක් සක්‍රීය වෙයි, දහස් ගණනක් ඉවතට

ඊසානදිග පිලිපීනයේ ප්‍රසිද්ධ ගිනි කන්දක් වන මයෝන් ගිනිකන්ද දිගින් දිගටම ලාවා පිටකිරීම හේතුවෙන් 13,000ක පමණ පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ. අවදානම් කලාපය ලෙස සැලකෙන කිලෝමීටර්...

මංගල බස් රථයක් අනතුරට ලක්වීමෙන් දස දෙනෙකු මරුට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට උතුරින් හන්ටර් නිම්නයේ මංගල බස් රථයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු රෝහල් ගත කර ඇති...

ඉන්දීය දුම්රිය අනතුරින් මරණ 300ට ආසන්න වෙයි

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගොස් ඇති අතරත් 900කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස්...

Recent articles

error: Content is protected !!