spot_img
spot_img

විදෙස්

මුස්ලිම් පල්ලියේ පිපිරීමකින් 28 දෙනකු මරුට

පකිස්ථානයේ පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. පල්ලිය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන විට පිපිරීම සිදු වූ අතර...

පකිස්තානයේ අබිරහස් මරණ 18, හඳුනානොගත් රෝගයක් දැයි සැකයක්

පකිස්තානයේ අබිරහස් රෝගයකින් කුඩා දරුවන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චි නගරයේ මේ රෝය...

නවසිලන්ත නව අගමැති දිවුරුම් දෙයි

නවසීලන්තෙය් නව අග්‍රාමාත්‍යවරයා ෙලස කම්කරු පක්ෂෙය් නායක ක්‍රිස් හිප්කින්ස් අද (25) අලුයම දිවුරුම් දුන්නේය. ලෝකයේ ලාබාලත ම අග්‍රාමාත්‍යවරිය ලෙස පත්ව කටයුතු කරමින් සටි අගමැතිනි ජසින්ඩා...

පාකිස්ථානයේත් විදුලි අර්බුදයක්

පාකිස්තානයේ ජාතික විදුලිබල පද්ධතිය බිඳ වැටීමෙන් පසු සඳුදා (23) අලුයම විශාල විදුලි කප්පාදුවක් සිදු වූ අතර, මිලියන සංඛ්‍යාත ජනතාවකට විදුලිය විසන්ධි විය. විශාලතම නගරය වන...

අධික ශීතල නිසා උතුරු කොරියාවේ අනතුරු ඇඟවීම්

උතුරු කොරියාවේ මේ දිනවල පවතින අධික ශීතල සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කාළගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ. රටේ දුප්පත්ම ප්‍රදේශය වන උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය...

මන්දපෝෂණයෙන් පීඩාවිඳින පිරිසක් ගුවනින් ගෙන එයි

බ්‍රසීල රජය විසින් සාගින්නෙන් පෙළෙන යානෝමාමි ගෝත්‍රිකයන් 16 දෙනෙකු හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා ගුවන් මගින් රැගෙන ගොස් තිබේ. යනෝමාමි දරුවන් සිය ගණනක් මන්දපෝෂණයෙන්...

වෙඩිතැබීමකින් 10ක් මරුට

ඇමරිකාවේ කැලිෆෝනියා හි මොන්ටෙරේ පාර්ක් නගරයේ නෘත්‍යාගාරයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තිබේ. තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර සැකකරු තවම...

සඳට ගිය දෙවැනි මිනිසා 93 වැනි වියේ දී විවාහ වෙයි

ඇපලෝ 11 යානයෙන් 1969 වර්ෂයේ දී සඳ මත පා තැබූ දෙවැනි මිනිසා බවට පත් වූ එඩ්වින් ඕල්ඩ්‍රින් සිය 93 වැනි උපන්දිනය යෙදී තිබුණු ඊයේ...

හිම කුණාටුවෙන් 28ක් මරුට

ටිබෙටයේ අධිවේගී මාර්ගයක ඇතිවූ හිම කුණාටුවකට හසුවීමෙන්, මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 28ක් බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. ගිනිකොනදිග නගරයක් වන Nyingchi හි උමගක පිටවීම්...

ලොව ලොකුම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් හමු වෙයි

ලෝක‍යේ මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවේ වනෝද්‍යානයකින් හමු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස හමු වී ඇත්තේ ඕස්ට්‍රේලියාවට 1935 වර්ෂයේ හඳුන්වා දී ඇති...

රාජ්‍ය පාලනයෙන් සමුගෙන, නිවසේ පාලනය අතට ගන්නා නවසීලන්ත අගමැතිනිය

ජසින්ඩා ආඩර්න්, නවසීලන්ත අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇති අතර, ඔක්තෝබර් 14 වැනි දින මැතිවරණයක් ද කැඳවා ඇත. ආඩර්න් බ්‍රහස්පතින්දා කඳුළු සලමින් කියා...

ඉන්දියාව, චීනය අභිබවා යයි ?

ඉන්දියාව මේ වසරේ චීනය අභිබවා ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට බවට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. චීනයේ බිලියන 1.4 ක ජනගහනයට සාපේක්ෂව ඉන්දියාවේ ජනගහනය බිලියන...

Recent articles

error: Content is protected !!