Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ජනපති ඉල්ලා අස්වෙයි
පුවත්
January 18, 2023
වියට්නාමයේ ජනාධිපති Nguyen Xuan Phuc ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ. ඔහු යටතේ සේවය කළ නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනකුගේ නික්ම යාමෙන් පසුව මෙම පියවර ගෙන ඇත. හිටපු...
ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි
පුවත්
January 16, 2023
ජර්මනියේ ආරක්ෂක අමාත්‍ය ක්‍රිස්ටීන් ලැම්බ්‍රෙක්ට්, අත් වැරදීම් ගනනාවකින් පසු ඉල්ලා අස්වී තිබේ. ජර්මනිය විසින් සාදන ලද යුධ ටැංකි යුක්රේනයට ලබා දීමට අවසර දෙන ලෙස බර්ලිනයට...
උතුරු ඉන්දියාවේ අධික ශීතල කාලගුණයක්
පුවත්
January 16, 2023
උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට අධික ශීතල කාලගුණයක් පැවතීම හේතුවෙන් දිල්ලි අගනුවර උෂ්ණත්වය සඳුදා උදෑසන වනවිට සෙල්සියස් අංශක 1.4 දක්වා පහත වැටුණි. ඉදිරි දින දෙක තුළ...
කාන්තාවන් 50ක් පැහැරගෙන යති
පුවත්
January 16, 2023
බුර්කිනා ෆාසෝ හි උතුරු ප්‍රදේශයේ දී ජිහාඩ්වාදීන් යැයි සැක කරන පිරිසක් විසින් කාන්තාවන් 50 ක් පමණ පැහැරගෙන ගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති. උග්‍ර ආහාර...
ඇෆ්ගනිස්ථායේ හිටපු මන්ත්‍රීවරියක් ඝාතනය කරයි
පුවත්
January 16, 2023
ඇෆ්ගනිස්ථාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සහ ඇයගේ ආරක්ෂකයෙකු කාබුල් අගනුවර පිහිටි ඇයගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව ඇෆ්ගනිස්ථාන පොලීසිය පවසයි. 32 හැවිරිදි මුර්සල් නබිසාදා,...
ශ්‍රේෂ්ඨාධිකරණ බලතල කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ටෙල් අවිව් නුවරට අතිවිශාල ජනකායක් රැස්වෙති
පුවත්
January 15, 2023
ඊශ්‍රායලයේ ආන්ඩුව විසින් ඉදිරිපත්කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුම් වලට එරෙහිව 80,000කට වැඩි පිරිසක් ටෙල්අවිව් නගරයට රැස්වී විරෝධතා දැක්වූහ. නව ප්‍රතිසංස්කරණ මගින් පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ප්‍රතික්‍ෂේප...
මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරයි
පුවත්
January 15, 2023
මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරමින් ලොව දැඩි දුම්කොළ විරෝධී නීතියක් බලාත්මක කර ඇත. 2021 දී ප්‍රථම වරට අනුමත කරන ලද මෙම පියවරට දුම්කොළ...
මගී ගුවන් යානයක් කඩා වැටේ (වීඩියෝ සහිතයි)
පුවත්
January 15, 2023
නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ දී පුද්ගලයන් 72 දෙනකු රැගත් ගුවන් යානයක් අද (15) දහවල් කඩා වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යෙටී ගුවන් සේවයට...
විකිරණශීලී ජලය මුහුදට මුදා හරියි
පුවත්
January 14, 2023
විනාශ වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් ජලය ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මේ වසරේ මුහුදට මුදා හරින බව ජපානය පවසයි. ඉවත් කිරීම දැනටමත් ආරම්භ වී ඇති නමුත්...
ලීසා ප්‍රෙස්ලිගේ දේහය පියා සහ පුතා අසලින් තැන්පත් කරයි
පුවත්
January 14, 2023
මියගිය ලීසා මාරි ප්‍රෙස්ලිගේ දේහය, ඇගේ පවුලට අයත් ටෙනසි වතුයායේ ග්‍රේස්ලන්ඩ් හි නැසීගිය ඇගේ පියා සහ පුතා මිහිදන් කළ ස්ථාන ආසන්නයේ තැන්පත් කරණු ඇතැයි...
COP28 දේශගුණික සමුළුව මෙහෙයවීමට තෙල් සමාගමක ප්‍රධානියෙකු නම් කරයි
පුවත්
January 12, 2023
මේ වසර අගදී ඩුබායි හි පැවැත්වීමට නියමිත COP28 ගෝලීය දේශගුණික සාකච්ඡා සඳහා නායකත්වය දීමට ලොව විශාලතම තෙල් සමාගමක ප්‍රධානියා නම් කර ඇත. සුල්තාන් අහමඩ් අල්...
ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප්, ළමා මරණවලට හේතුවක් ? WHO අනතුරු අඟවයි.
පුවත්
January 12, 2023
උස්බැකිස්ථානයේ ළමා මරණ 18ක් සඳහා හේතු වූයේ යැයි පැවසෙන ඉන්දියානු කැස්ස සිරප් දෙකක් භාවිතා කිරීමට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. Marion Biotech සමාගම...
1
...
39
40
41
...
71
Page 40 of 71
Recent articles
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ
පුවත්
September 22, 2026
ජීවිත බේරාගත් ආසන පටිය – වේගය, වැස්ස සමග රිය පැදවීමේ වගකීම
පුවත්
September 22, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 21, 2026
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok