Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ලොව විශාලත ම ගිනිකන්ද පුපුරා යයි
පුවත්
November 29, 2022
ලෝකයේ විශාලත ම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා "Mauna Loa" සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවායි හි පිහිටි මෙම ගිනිකන්ද සක්‍රීය වී...
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 268ක් දක්වා ඉහලට
පුවත්
November 22, 2022
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඊයේ(21) ඇතිවූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 268ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. අතුරුදන් වී සිටින ප්‍රමාණය 151ක් බව පොලිසිය...
රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ පිරිස නිදහස් කරයි
පුවත්
November 11, 2022
ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට වැරදිකරුවන් ලෙස තීන්දු කිරීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයන් 06 දෙනා නිදහස් කිරීමට අද (11) ...
ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි
පුවත්
November 3, 2022
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැති ජන රැළියක දී මෙම වෙඩි තැබීම සිදුකර...
හැලොවීන් උත්සවයේ කලබලයෙන් 151ක් මරුට
පුවත්
October 30, 2022
දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි හැලොවීන් උත්සවයක් පැවැත්වුණු ඉටියාවොන් ප්‍රදේශයේ, පටු වීදියකට විශාල ජනකායක් කඩා වැදීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 151 දෙනෙකු මිය ගොස්...
ප්ලාස්ටික් ගඟක් මහ වැස්සට මාර්ග යට කර දමයි
පුවත්
October 27, 2022
කොංගෝ රාජ්‍යයේ අගනුවර වන කිංග්ෂාසා නගරයට පතිත වූ දැඩි වර්ෂාපතනයකින් පසු නගරයේ මාර්ග බොහොමයක් ජලය සමඟ ගලා ආ ප්ලාස්ටික් බෝතල්වලින් යට වී තිබූ අයුරු...
ඉරානයේ දේශපාලන සිරකරුවන් රඳවා ඇති බන්ධනාගාරයක ගින්නක්
පුවත්
October 16, 2022
දේශපාලන සිරකරුවන් රඳවා තිබෙන ඉරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ ඇතිවූ ගින්නකින් සිරකරුවන් හතරදෙනකු මියගොස් 61දෙනකු තුවාල ලබා තිබේ. අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝ පටවල අහසට විහිදෙන ගිනිදැල්...
උගන්ඩාවේ ඉබෝලා: දිස්ත්‍රික්ක දෙකක් සති තුනකට අගුලු දමයි
පුවත්
October 16, 2022
ඉබෝලා වසංගතය හේතුවෙන් උගන්ඩාවේ දිස්ත්‍රික්ක දෙකක සති තුනක අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර ඇත. මුබෙන්ඩේ සහ අසල්වැසි කස්සන්ද දිස්ත්‍රික්ක දෙකෙහි බාර්, රාත්‍රී සමාජශාලා, ආගමික ස්ථාන...
රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 11දෙනකු මරුට
පුවත්
October 16, 2022
රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සෙනසුරාදා(15), පැවති ගිනි අවි පුහුණු සැසියක් අතරතුර, යුක්රේනය සමග සටන්...
කැස්සට දුන් ඉන්දීය සිරප් වර්ග නිසා දරුවන් 66ක් මිය ගිහින්
පුවත්
October 6, 2022
ඉන්දියාවේ Maiden Pharmaceuticals නමැති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරින ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග හතරක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා...
පාපන්දු තරඟයක ගැටුමකින් 129ක් මරුට
පුවත්
October 2, 2022
ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයකින් පසු ඇති වූ ගැටුමකින් 129 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හි පැවති තරඟක දී අරේා...
විභාගයට ගිය සිසුන් 19ක් බෝම්බ ප්‍රහාරයකින් මරුට
පුවත්
September 30, 2022
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අධ්‍යාපන ආයතනයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් වැඩි දෙනෙක්...
1
...
41
42
43
...
71
Page 42 of 71
Recent articles
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ
පුවත්
September 22, 2026
ජීවිත බේරාගත් ආසන පටිය – වේගය, වැස්ස සමග රිය පැදවීමේ වගකීම
පුවත්
September 22, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 21, 2026
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok