Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
චීනයේ සිදුකළ සමූල ඝාතනයක් සැමරී හොංකොං බලධාරීහු තහනම් කරති
පුවත්
June 5, 2022
චීනයේ තියනාන්මෙන් චතුරශ්‍රයේ 33වසරකට පෙර සිදුවූ සමූලඝාතනය සැමරීම සීමා කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන ඇති අතර සැමරුමට සහභාගී වෙමි සිටි 06දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. චීනයේ...
පිපිරීමකින් 30ක් මරුට. සිය ගණනක් තුවාලයි
පුවත්
June 5, 2022
බංග්ලාදේශයේ චිතගොං නගරයට ආසන්න ගබඩාවක සිදුවූ පිපිරීමකින් සහ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනකු හෝ මියයන්නට ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ සංඛ්‍යාව...
චීන ප්‍රහාරක යානා තායිවාන ගුවන් කලාපයට ඇතුළු වෙයි
පුවත්
May 31, 2022
තායිවානය පවසන්නේ චීනය විසින් සිය ගුවන් කළාපයට එවන ලද ප්‍රහාරක යානා 30කට අනතුරු ඇඟවීම සඳහා ප්‍රහාරක ජෙට් යානා යෙදවූ බවයි. සඳුදා සිදුවූ මෙම සිදුවීම...
මගීන් 22ක් රැගත් නේපාල යානයක් අතුරුදන්
පුවත්
May 29, 2022
මගීන් 22දෙනකු රැගත් නේපාල ගුවන් යානයක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමක් වන "ටාරා එයාර්" සමාගමට අයත් මෙම යානය කත්මණ්ඩු අගනුවරට...
බෝට්ටුවක් පෙරැළී 26ක් අතුරුදන්
පුවත්
May 28, 2022
ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්න මුහුදේදී පුද්ගලයින් 43 දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරැළීමෙන් අතුරුදන් වූ පුද්ගලයින් 26 දෙනෙකු සොයා මෙහෙයුම් සිදුකරන බව එරට සෝදිසි සහ...
වෙඩි වැදී මියගිය ගුරුවරියගේ සැමියා ‘දුක දරාගත නොහැකිව මිය යයි’
පුවත්
May 27, 2022
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උවෙල්ඩේ හි පාසලක අඟහරුවාදා සිදුවූ සමූහ වෙඩිතැබීමෙන් මියගිය එක් ගුරුවරියකගේ සැමියා හෘදයාබාධයකින් මියගොස් ඇතැයි වාර්තා වේ. ජෝ ගාර්ෂියා නම් මොහු...
ශ්‍රී ලාංකීය පවුල ඕස්ට්‍රේලියාවේ දී නිදහස ලබයි
පුවත්
May 27, 2022
ඕස්ට්‍රේලියාවේ නව රජය විසින් එරට වසර හතරක් රැඳවුම් භාරයේ සිටි මුරුගප්පන් පවුලට වීසා බලපත්‍ර ලබාදීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඔවුන්ට බිලෝලා හි තාවකාලිකව...
ටෙක්සාස් වෙඩි තැබීම: ක්ෂණිකව ක්‍රියා නොකළ බවට පොලිසියට චෝදනා
පුවත්
May 26, 2022
ඇමරිකාවේ ටෙක්සාස් හි ප්‍රාථමික පාසලක සිදුවූ මාරාන්තික වෙඩි තැබීමේ සිද්ධියේදී පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක නොවූ බවට දෙමාපියන් සහ අසල්වාසීන් චෝදනා කරති. ටෙක්සාස් බලධාරීන් පවසන්නේ සැල්වදෝර්...
රෝහලේ ගින්නෙන් අළුත උපන් දරුවන් 11ක් මරුට
පුවත්
May 26, 2022
සෙනගාලයේ බටහිර ටිවාවුනේ නගරයේ රෝහලක ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 11 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. රෝහගේ මාතෘ අංශයේ හටගත් ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන්...
අති බිහිසුණු ජීවියෙකුගේ, අවශේෂ සොයා ගැනේ
පුවත්
May 25, 2022
යෝධ පියාඹන උරගයෙකුගේ පොසිල අස්ථි කොටස් ආජන්ටිනාවෙන් සොයාගෙන තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සත්ත්වයා බස් රථයක් තරම් විශාල බවයි. Dragon of Death (මරණයේ මකරා), ලෙස...
ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් කුඩා ළමුන් 19ක් මරුට
පුවත්
May 25, 2022
ඇමරිකාවේ දකුණු ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් 19දෙනකු සහ වැඩිහිටියන් දෙදෙනකු මියගොස් තිබේ. පොලිසිය විසින් වහාම තුවක්කුකරු මරා දැමීය. උවල්ඩේ නගරයේ...
බෝට්ටුව පෙරළී මියන්මාර සරණාගතයින් මරුට
පුවත්
May 24, 2022
රෝහින්ග්‍යා සරණාගතයින් 90 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් මියන්මාර වෙරළට ඔබ්බෙන් පෙරලී ගොස් ගිලී යාමෙන් දුසිම් ගණනක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව මාධ්‍ය...
1
...
48
49
50
...
71
Page 49 of 71
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 21, 2026
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පුවත්
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok