Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
පරිපූර්ණ ලෙස සංරක්ෂණය වී තිබූ ඩයිනොසෝර කලලයක් චීනයෙන්
පුවත්
December 22, 2021
පැටවකු බිහිකිරීමට ආසන්න අවස්ථාවේ, පරිපූර්ණ ඩයිනෝසර කලලයක් සොයාගත් බව චීන විද්‍යාඥයෝ පිරිසක් පවසති. දකුණු චීනයේ Ganzhou ප්‍රදේශයෙන් මෙම කලලරූපය සොයා ගෙන ඇති අතර පර්යේෂකයන් පවසන්නේ...
හෙලිකොප්ටරය කඩා වැටී පොලිස් ඇමති පැය 12ක් මුහුදේ
පුවත්
December 22, 2021
ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටීමෙන් පසු පැය 12ක් මුහුදේ පිහිනා දිවි ගලවාගත් බව මැඩගස්කර් රජයේ පොලිස් ඇමති සර්ජ් ගෙලේ පවසයි. ඔහු සමඟ...
පාකිස්ථානයේත් ගෑස් පිපිරීමක්, 14දෙනකු මරුට
පුවත්
December 18, 2021
පකිස්ථානයේ දකුණු දිග කරච්චි නගරයේ බැංකුවක සිදුවූ පිපිරීමකින් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, අපද්‍රව්‍ය කාණුවක...
කොරෝනා “සුපිරි ප්‍රභේදයක්” ගැන අනතුරු ඇඟවීමක්
පුවත්
December 18, 2021
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේද දෙකම එකවර පුද්ගලයකුට ආසාදනය වුවහොත් වඩාත් සුපිරි සහ භයානක කොරෝනා නව ප්‍රභේදයක් ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ...
රූ රැජිනියන්ට කොරෝනා. ලෝක රූ රැජින තරඟය කල් දමයි
පුවත්
December 17, 2021
2021 ලෝක රූ රැජින අවසන් මහා තරඟයේ තරඟකරුවන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙවන් තරඟය කල් දැමීමට සංවිධායකවරු තීරනය කර ඇත. අවසන් මහා තරඟය පෝටෝ...
ජපානයේ ගින්නකින් 27 දෙනකු මරුට
පුවත්
December 17, 2021
ජපානයේ ඔසාකා නගරයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 27 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. එන්.එච්.කේ.රූපවාහිනී සේවය පවසන්නේ මෙම ගින්න හිතාමතාම ආරම්භ කර ඇති බවට...
ඔමික්‍රෝන් හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් යුද පිටියක සිරි ගනියි
පුවත්
December 17, 2021
ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ආසාදිතයන් විශාල වශයෙන් පැමිණෙන බැවින් ඇතැම් රෝහල්වල තත්වය යුද්ධයක් සේ...
ඇන්ටාක්ටිකාවේ දැවැන්ත ග්ලැසියරයක් කැඩී යෑමේ අවදානමක
පුවත්
December 14, 2021
ඇන්ටාක්ටිකාවේ දැවැන්ත ත්වයිටිස් ල්ගැසියරයේ විශාල කොටසක් ඉදිරි වසර 5 - 10 අතර කාලය තුළ කැඩී යා හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ මෙතෙක් සාපේක්ෂව...
පොලිස් බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් දෙදෙනකු මරුට
පුවත්
December 14, 2021
කාෂ්මීරයේ ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයේදී බස් රථයකට එල්ලවූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා තිබේ. ශ්‍රීනගර් නගරයේ පොලිසි කඳවුරක් ආසන්නයේදී බස් රථයට...
ඔමික්‍රෝන් ආසාදිතයකු මියයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනතුරු අඟවයි
පුවත්
December 13, 2021
ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු මියගිය බව බ්‍රිතාන්‍ය රජය පවසයි. මේ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ බවට තහවුරු වූ අයකු මරණයට පත්වූ ප්‍රථම...
මෙක්සිකෝවේ ට්‍රක් රථයක් පෙරැළී සරණාගතයන් 54දෙනකු මරුට
පුවත්
December 10, 2021
මෙක්සිකෝවේ දකුණු දිග චිපාස් ප්‍රාන්තයේ දී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 54 දෙනකු මියගොස් බොහෝ දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ....
“ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය පතුරුවන්නන්ට කිසිදු සමාවක් නෑ” – ඉම්රාන් ඛාන්
පුවත්
December 8, 2021
ඉස්ලාමීය හෝ මුහම්මද් තුමාණන්ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට යොමුවන කිසිම අයකුට රජය සමාව නොදෙන බව අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (07) ප්‍රකාශ කළේය. ඉස්ලාමාබාද් හි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී...
1
...
54
55
56
...
71
Page 55 of 71
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 21, 2026
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පුවත්
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok