spot_img
spot_img

විදෙස්

නව ජීවී විශේෂ සොයා ගැනීම සමරති

2021 වර්ෂෙය් දී කැලිෆෝනියා විද්‍යා ඇකඩමිය විසින් අලුතෙන් සොයාගන්නා ලද ජීවී විශේෂ අතර ඉතාමත් අලංකාර සතුන් රැසක් සිටින බව ඡායාරූප මගින් හෙළිකර තිබේ.  2021...

ඔමික්‍රෝන් සමඟ එන “ෆ්ලෝරෝනා” පළමු රෝගියා වාර්තා වෙයි

ලෝකය පුරා ඔමික්‍රෝන් ව්‍යාප්තිය වේගවත් වීමත් සමඟම කොරෝනා ආසාදිතයන් අතර ඉන්ෆ්ලුවන්සා තත්වයක් ද පැතිරයන බව වාර්තා වී තිබේ. මේ අතර කොරෝනා සමඟ ඉන්ෆ්ලුවන්සා ‍ද ඇතිවීමෙන්...

ඉන්දියාවේ කෝවිලක තෙරපීමකින් 12 දෙනකු මරුට

ඉන්දියාවේ ආගමික ස්ථානයක ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනකු තුවාල ලබා තිබේ. කාශ්මීරයේ, ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයේ පිහිටි මාතා වෛෂ්ණෝ දේවි...

විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට ගිනි තබති

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ පැරනි පාර්ලිසම්න්තු ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් විසින් ගිනි තබා තිබේ. මෙම ගිනිතැබීම සිදුකර ඇත්තේ සිය ස්වාධීනත්වය වෙනුවෙන් විරෝධතාවයේ යෙදුන ආදිවාසීන් පිරිසකි. ගින්නෙන් කිසිවෙකුටත් හානියක්...

රිච්ටර් මාපකයේ 7.3ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවෙයි

ඕස්ට්‍රේලියාවට උතුරින් සහ ඉන්දුනීසියාවට දකුණින් පිහිටි ටිමෝර් ලෙස්ටේ හි ලොස්පැලෝස් නගරයේ සිට කිලෝ මීටර 121ක් ඈත මුහුදේ රිච්ටර් මාපක 7.3ක භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ වේලාවෙන් දෙසැම්බර්...

ඊශ්‍රායලයේ දරුණු කුරුළු උණ රෝගයක් පැතිරෙයි

දරුණු කුරුළු උණ රෝගයක් හේතුවෙන් ඊශ්‍රායලයේ දහස් ගනන් පක්ෂීන් මිය යෑමට පටන්ගෙන තිබේ. ඊශ්‍රායලයේ, හුලා නේචර් රක්ෂිතයේ දැනටමත් සංක්‍රමණික කොකුන් 5,000කට වැඩි ප්‍රමාණයක් මිය ගොස්...

මියන්මාරයේ ප්‍රහාරයකින් 35ක් මරුට; හමුදාවට චෝදනා

මියන්මාරයේ නැගෙනහිර කයාහ් ප්‍රාන්තයේ එල්ල වූ ප්‍රහාරයකින් 35 දෙනකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සේව් ද චිල්ඩ්රන්...

ඔම්ක්‍රෝන්, ඇමරිකාව හා ප්‍රංශයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා කරයි

සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රබේදය හේතුවෙන් ඇමරිකාවේ හා ප්‍රංශයේ මෙතෙක් හමුවූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා කර තිබේ. ඇමරිකාවේ රෝග හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට...

දූෂණ චෝදනා ලැබ සිරගතව සිටි ජනාධිපතිනිය නිදහස් කරයි

විශාල දූෂණ වංචාවක් සම්බන්දයෙන් වසර 22ක සිර දඬුවම් විඳිමින් සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාර්ක් ගුන් හේ ට වර්ථමාන ජනාධිපති මූන් ජී ඉන් විසින්...

බංගලාදේශයේ යාත්‍රාවක් ගිනි ගැනීමෙන් 37ක් මරුට

බංගලාදේශයේ දකුණු දිග ජලාකාති නගරය ආසන්නයේ මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් 37 දෙනකු පමණ මියගොස් තවත් 100 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ගින්න හටගන්නා...

මියන්මාරයේ නාය යෑමකින් 70ක් අතුරුදන්

මියන්මාරයේ උතුරු දිග ජේඩ් පතල් කැණීම් ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් 70 දෙනකු පමණ අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. එක් මළ සිරුරුක් පමණක් හමුවී ඇතැයි...

කොරෝනා මර්ධනයට හතරවැනි එන්නතක් දීම ඊශ්‍රායලයෙන් ආරම්භ වේ

ඔමික්‍රොන් ප්‍රබේදය යුරෝපය පුරා ආසාදන රැල්ලක් නිර්මාණය කරමින් සිටින අතරතුර, ඊශ්‍රායලය පවසන්නේ කොවිඩ් - 19 එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදෙන පළමු රට බවට පත්වීමට සැලසුම්...

Recent articles

error: Content is protected !!