spot_img
spot_img

විදෙස්

Lockdown කිරීමට එරෙහි විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙති

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බර්න් නගර අගුලු දැමීමට විරෝධය පල කරමින් විරෝධතාවයේ නිරත දහස් ගණන් පිරිස් පොලිසිය සමග ගැටුම් ඇති කරගෙන තිබේ. විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා...

කොරෝනාවට එරෙහි ලොව ප්‍රථම DNA එන්නත ඉන්දියාවෙන්

ලොව ප්‍රථම වරට DNA එන්නතක්, කොවිඩ් 19ට එරෙහි හදිසි භාවිතය සඳහා ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර තිබේ. ZyCoV-D නමින් හඳුන්වන මෙම ඖෂධය කොරෝනා වයිරසයට...

කොරෝනා සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක් එයි

කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි නව ප්‍රතිකාර ක්‍රමයකට ඒක්සත් රාජධානියේ අනුමැතිය හිමිව තිබේ. රොනාප්‍රිව් නම් මෙම ඖෂධය, ප්‍රතිදේහ යුගලයක් භාවිතා කරමින් පර්යේෂණාගාර...

එක් ‍රෝගියයි. නවසීලන්තය lockdown

ඩෙල්ටා ප්‍රභේදය යැයි සැක කරන රෝගියෙකු හමුවීමෙන් පසු නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන් විසින් හදිසි අගුලු දැමීමේ ක්‍රියාමාර්ගයක් අද (17) සිට නිවේදනය කර තිබේ. සමස්ත රටම...

තලේබාන්වරු ජය සමරති. පන බේරාගෙන පලායන පිරිස් අතරින් කොටසක් මරුට

ඇෆ්ගනිස්ථානයේ අගනුවර තලේබාන් සංවිධානය විසින් අල්ලාගැනීමෙන් පසුව කාබුල් ගුවන්තොටුපලට රැස්වූ දහස් ගණන් ඇෆ්ගන් වැසියන් ගුවන්යානා වලට ගොඩවීමට පොරකෑම හේතුවෙන් පස් දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව...

හයිටි ප්‍රබල භූමිකම්පාවක්. මරණ 300 ඉක්මවයි

හයිටි දූපතේ බටහිර ප්‍රදේශයේ සෙනසුරාදා රිච්ටර් මාපක 7.2ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවූ අතර ඉන් 300කට වැඩි පිරිසක් මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා සහ අතුරුදන්ව...

twitter ජාලය ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට පහර දෙනවා

ට්විටර් ජාලය ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට පහර දෙන බවට ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි චෝදනා කරයි. තම ට්විටර් ගිණුම ඇතුළු ඉහළ පෙළේ ඉන්දියානු නායකයින් කිහිපදෙනකුගේ...

සන්නද්ධ කල්ලියක් නැවක් පැහැරගනී

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් නෞකාවක් ඕමාන සාගර කලාපයේ දී සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මෙලෙස පැහැරගෙන ඇත්තේ ඇස්ෆල්ට් ප්‍රින්සස් නමැති...

ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් බොරු ප්‍රචාරය කළැයි, Youtube තහනමක්

Sky news නමැති රූපවාහිනී නාලිකාවට youtube වෙතින් තහනමක් පනවා තිබේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාව වන Sky News මගින් පළකරන ලද කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු අසත්‍ය...

වෛද්‍යවරු 114ක් ජූලි මාසයේ දී ‍මිය ගිහින්

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීයාමත් සමඟ කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 114 දෙනකු ගත වූ දින 15ක කාලයේ දී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය...

කොරෝනා වයිරස ප්‍රභේද දෙකක් ආසාදනය වූ කාන්තාවක් හමුවෙයි

කොරෝන වයිරසයේ ප්‍රභේද දෙකක් එක්වර ආසාදනය වූ 90 හැවිරිදි කාන්තාවක් බෙල්ජියමෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 90 හැවිරිදි වියේ පසු වූ ඇය මියගොස් ඇති...

ඉන්දුනීසියාවේ කොරෝනා වැඩිවෙයි, ජාවා සහ බාලි අගුලු දමයි

ඉන්දුනීසියාව සිය ප්‍රධාන දිවයින වන ජාවා මෙන්ම සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන බාලි ද වසා දමන බව නිවේදනය කර තිබේ. මෑත සති වලදී රටේ කොරෝනා රෝගීන්...

Recent articles

error: Content is protected !!