Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
බ්‍රිතාන්‍යයේ ආසාදන ඉහල යයි, මරණ අඩුවෙයි
පුවත්
June 30, 2021
බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් රෝගීන් අඛණ්ඩව දෙවන දිනටත් 20,000 ට වඩා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය ප්‍රධානීන් අද (30) ආසාදන 20,479 ක් වාර්තා කළ අතර...
ඇමෙරිකාවේ නිවාස සංකීර්ණයක් කඩා වැටී 100ක් අතුරුදන්
පුවත්
June 25, 2021
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මයාමි නගරයේ ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටීමෙන් 100ක පමණ පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1980 වර්ෂයේ දි ඉදිකරන ලද මහල් 12කින් යුතු...
මුම්බායි හි ගොඩනැගිල්ලකට යටවී 11ක් මරුට
පුවත්
June 10, 2021
ඉන්දියාවේ බටහිර, මුම්බායි හි නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් අට දෙනකු ඇතුළු 11දෙනකු මියගොස් තිබේ. පොලිසිය පවසන්නේ සුන්බුන් අතර සිරවී සිටින තවත් පිරිස් සොයා මෙහෙයුම්...
ටාර්සන්ට පන දුන් නළුවා ගුවන් අනතුරකින් මියයයි
පුවත්
May 31, 2021
The Epic Adventures නම් ලෝකය පුරා ජනප්‍රිය වූ රූපවාහිනී වැඩසටන් මාලාවේ ටාර්සන් චරිතයට රඟපෑ ජෝ ලාරා ගුවන් අනතුරකින් මියගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔහු...
වඩාත් දරුණු නව කොරෝනා ප්‍රභේදයක් හමුවෙයි
පුවත්
May 30, 2021
ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා විකෘතීන්වලට වඩා වෙනස් වූ කොරෝනා විකෘති වයිරසයක් වියට්නාමයෙන් හමු වී ඇතැයි එරට සෙඛ්‍ය අශ තහවුරු කරයි. මේ වනවිට වියට්නාමයෙ සීඝ්‍ර...
රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් ළමයි පිරිසක් හා ගුරුවරයෙක් මරුට
පුවත්
May 11, 2021
රුසියාවේ කසාන් නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබිමකින් සිසුන් 07 දෙනකු සහ ගුරුවරයකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇති බව ටාටාස්තාන් ජනරජයේ ප්‍රධානී රුස්ටම් මිනිඛනොව්...
ඉන්දියාවේ භූමිකම්පා දෙකක්
පුවත්
April 28, 2021
ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ අද (28) උදෑසන භූමිකම්පා දෙකක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි. පළමු භූමිකම්පාව සිදුව ඇත්තේ අද උදෑසන 7.51 ට...
ඉන්දියාවේ පිහිටට Google සහ Microsoft එයි
පුවත්
April 27, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ඉන්දියාවට ආධාර දීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් ආයතන එක්ව සිටියි. ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ඉන්දියාවේ උපත ලැබූවෙකි....
විදෙස් සේවා ප්‍රධාන කාර්යාලය කොරෝනා නිසා වසා දමයි
විදෙස්
April 26, 2021
බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම කාර්යාලය හෙට (27) හා අනිද්දා (28)...
ඇමෙරිකාව රාවුල් කස්ත්‍රෝ ඝාතනයට දැරූ තැතක් හෙළිවෙයි
පුවත්
April 18, 2021
රාවුල් කස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා ඇමෙරිකානු CIA සංවිධානය විසින් කරන ලද සැළසුමක් පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. 1960 දශකයේ දී CIA සංවිධානය මෙම උත්සාය දරා...
මහ රැජින කඳුළු පිරි දෙනෙතින් තම සැමියාට සමු දෙයි
පුවත්
April 18, 2021
බ්‍රිතාන්‍ය මහ රැජින දෙවෙනි එලිසබෙත් තම වල්ලභයා වූ පිලිප් කුමරුට වසර 74කට පසු නිහඬවම සමුදුන්නාය. පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ දී ඇය දේවස්ථානයේ ඉදිරි අසුන්...
කුඩා දරුවකුගේ අතට මාංචු දැමූ පොලිස් නිලධාරියා ලෝකයෙන්ම දොස්
පුවත්
March 29, 2021
තම පාසලෙන් ඉවතට ඇවිද ගිය වයස අවුරුදු 05ක් වූ දරුවකුට තර්ජනය කරමින් අත්වලට මාංචු දමන ඇමෙරිකානු පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට නිකුත්...
1
...
59
60
61
...
71
Page 60 of 71
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 21, 2026
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පුවත්
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok