Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
පාසලේ බිත්ති දෙකක් අතර සිරවූ දැරියක් බේරාගනී
පුවත්
August 14, 2023
කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලයේ තාප්පය සහ වැසිකිළියේ බිත්තිය අතර හිරවී සිටි දෙවැනි ශ්‍රේණියේ සිසුවියක විනාඩි 30ක පමණ මෙහෙයුමකින් බේරාගත් බව කලුතර දකුණ පොලිසිය...
මීරිගම දුම්රිය අනතුරක්, දුම්රිය ධාවනයත් නවතී
පුවත්
August 9, 2023
මීරිගම, විලේවත්ත දුම්රිය හරස්මාර්ගයේ දී භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයක් පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියක අද (09) උදෑසන ගැටීමෙන් අනතුරක් සිදුව ඇතැයි...
සචින් තෙන්ඩුල්කාර්, පාසල් දරුවන් දණගස්වයි. යුනිසෙෆ් සංවිධානයෙන් වැරදි ආදර්ශයක්
පුවත්
August 8, 2023
ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කෑගල්ල, දෙහිඕවිට පාසලක දී එහි සිසු සිසුවියන් අව්වේ දණ ගස්වා සමරු ඡායාරූප ගෙන තිබේ. මෙය සිදුව ඇත්තේ කෑගල්ල,...
බසයක් අනතුරක. එක අයකු ජීවිතක්ෂයට 15ක් රෝහලේ
පුවත්
August 2, 2023
තුල්හිරිය ප්‍රදේශයේ දී ලංගම බස්රථයක් අනතුරට ලක්වීමෙන් එක් අයකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි වාරතා වේ. වරකාපොළ පොලිසිය පැවසුවේ අඹේපුස්ස සිට අලව්ව දෙසට...
බසයක් පෙරැළී 18කට තුවාල
පුවත්
August 1, 2023
හැටන්, කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විද්‍යාලය අසළ දී අද (01) අලුයම ලංගම බසයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් පුද්ගලයන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි....
කොළඹ දී වාහනයක් ගිනිගනී
පුවත්
July 31, 2023
කොළඹ ලේක්හවුස් වටරවුම ආසන්නයේ දී අද (31) සවස වාහනයක් ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙම වාහනය ගිනිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය...
වාහනයක් පෙරැළී විදේශිකයකු ඇතුළු දෙදෙනකු මරුට
පුවත්
July 29, 2023
හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා යන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කාරයක් පුස්සේඇල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළීමෙන් විදේශිකයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය විදේශිකයා 28...
දුම්රිය කිහිපයක් අවලංගුයි
පුවත්
July 24, 2023
දුම්රිය රියදුරන් විසින් ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් අද (24) දෑසන දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නව දුම්රිය ගමන්වාර කිහිපයක්...
එන්නතක් දී මොහොතකින්, තරුණියක් නිල් පැහැති වී වමනය දමා මියයයි
පුවත්
July 12, 2023
බඩේ අමාරුවක්ට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළු වූ තරුණියකට එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අද (12) උදෑසන මියගොස් ඇතැයි පේරාදෙණිය රෝහල් පොලිසිය පවසයි. මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන්...
ආන්දෝලනාත්මක, පණුකරඳ ශාකය ඉවත්කරයි
පුවත්
July 10, 2023
මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා සැළසුම් සකස් කිරීමේ දී දැඩි ආන්දෝලනයට තුඩුදුන් පණුකරඳ ශාකය අද (10) සවස කපා ඉවත්කර ඇතැයි දාරළුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ කියති. කිසියම් පිරිසක්...
මනම්පිටියේ බස් අනතුරින් 09දෙනකු මරුට, 40ක් රෝහලට
පුවත්
July 9, 2023
කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටීමෙන් කොටලීය ඔයට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. මෙම...
ශ්‍රී ලංකාවට ආවේණික “හියාරේ කෙතල” ලෝකයට හඳුන්වාදෙති
පුවත්
July 5, 2023
ගාල්ලේ, හියාර රක්ෂිතයේ තිබී හමු වූ කෙතල ශාකයක් මෙතෙක් ලෝකයේ වාර්තා නොවූ නව විශේෂයක් බව පර්යේෂණයකින් තහවරු කර තිබේ. මෙම පර්යේෂණය සිදුකළ ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය...
1
...
11
12
13
...
123
Page 12 of 123
Recent articles
‘ගම්පහ ඔස්මන්’ අත්අඩංගුවට, පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරයි
පුවත්
May 14, 2026
වෙසක් සරසන්න පොලිතීන් එපා
පුවත්
May 13, 2026
අයහපත් කාලගුණයෙන් එක් මරණයක් වාර්තා වෙයි, දුම්රිය සහ අධිවේගී මාර්ග ගමනාගමනයටත් බාධා
කාළගුණ තොරතුරු
May 13, 2026
අද කොටස් වෙළදපල
කොටස් වෙළෙඳ පොළ
May 13, 2026
දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු සහ STEAM උපකරණ
පුවත්
May 13, 2026
පාරිභෝගිකයා දෙන උපදෙස් වෙනස් කරන්න බැංකුවට අයිතියක් නෑ
පුවත්
May 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok