spot_img
spot_img

පුවත්

ඉලෙක්ට්‍රොනික සිගරැට්ටුව බිව්වොත් වැඩ වරදී

වේප් හෙවත් ඊ සිගරැට්ුව නීති විරෝධී බවත්, එය භාවිතා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් මේ බව කියා...

උඩරට දුම්රියක් පීලි පනී. දුම්රිය දෙකකට බසී යොදවයි

නාවලපිටියේ, පල්ලේගම ප්‍රදේශයේ දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින් ම නතර වී ඇතැයි වාර්තා වේ. මෙලෙස පීලි පැන ඇත්තේ බදුල්ලේ...

දේශබන්දුගේ දේපොළ තහනම් කළ හැකියි ?

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් අධිකරණය මඟ හරන්නේ නම් ඔහුගේ චංචල සහ නිශ්චල දේපොළ පවරා ගැනීමට හැකියාව පවතින බව මහජන ආරක්ෂක...

අනතුරකින්, කුඩා දරුවකු ඇතුළු තිදෙනකු මරුට

හලාවත කොළඹ මාර්ගයේ ධාවනය වූ ත්‍රී රෝද රථයක් බස් රථයක සහ ‍ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකු සහ කුඩා ළමයකු මියගොස් ඇතැයි පොලිසිය...

රිය අනතුරින් පසු ඇති වූ ගැටුමක්, මරණයකින් කෙළවර වෙයි

යතුරුපැදි දෙකක් අනතුරට ලක්වීමෙන් පසු යතුරුපැදිකරුවන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 63 හැවිරිදි අයකු ඝාතනයට ලක්ව ඇතැයි ‍වරකාපොළ පොලිසිය පවසයි. ඊයේ (08) මෙම...

ගම්පහ වෙඩි තැබීමෙන් පසුවත් නිර්ණාමික තර්ජන

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතර කෙටස් අළෙවිසැළක අද (09) සවස සිදු වූ වෙඩි තැබීමෙන් පසුවත් එම තුවාල කරුවන්ට ලැබුණු නිර්නාමික ඇමතුමක් ලබා දී කිසියම්...

පොලිස් ලොක්කන් රැසකට, ස්ථාන මාරු

පොලිසියේ ජ්‍යේෂට පොලිස් අධිකාරීවරුන් සහ ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි වාර්තා වේ. එම මාරුවීම් ලබාදුන් ලේඛනයේ සඳහන් කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය...

එලෝන් මස්ක්ගේ, SpaceX රොකට්ටුව පුපුරයි

එලෝන් මස්ක්ගේ SpaceX වැඩසටහන යටතේ අභ්‍යාවකාශ ගත කරෙුණු යානයක් පුපුරා ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම රොකට්ටුව අභ්‍යාවකාශ ගතකර ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලිනි. අභ්‍යාවකාශ...

අතුරුදන් වූ තරුණියගේ සිරුර හමුවෙයි. ගුරවරයාත් අවසන් ගමන් යයි

අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුර කළු ‍ගඟේ ඉවුරක රැඳී තිබිය දී සොයාගත් බව දැනගත්, මියගිය තරුණියගේ  30 හැවිරිදි පෙම්වත් සිය දිවි තොරකරගෙන...

බැඳුම්කර නඩුවට, පර්පචුවල් ට්‍රෙෂරීස් ගිනුම් පරීක්ෂා කරන්න නියෝගයක් දෙයි

2015 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා‍ගෙන යන ගිනුම් පිළිබඳ...

කාන්තාවන් සහ මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතය

ශ්‍රී ලංකාවේ කාන්තාවන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය හේතුවෙන් දැඩි පීඩාවට ලක්වෙමින් පවතින බවත් මේ නිසා ඔවුන් දුක්ඛදායී තත්වයට පත්වන බවත්, ජාත්‍යන්තර කාන්තා දිනය මෙනුවෙන් මත්ද්‍රව්‍ය...

කාබනික නිෂ්පාදන සම්බන්ධ නීති යාවත්කාලීන කරන්න පියවර

කාබනික නිෂ්පාදන බව සඳහන් කරමින් අළෙවි කරනු ලබන නිෂ්පාදන ද්‍රව්‍ය නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති යාවත්කාලීන කිරීමේ වැදගත් කම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊ පසුගිය...

Recent articles

error: Content is protected !!