Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොලිස් ලොක්කන්ට ස්ථාන මාරුවීම්
පුවත්
March 7, 2025
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත ශ්‍රී ලංකා පොලිිසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ...
කාන්තාවන් ගැන සිහින මවන, ඇමති බිමල්
පුවත්
March 7, 2025
දුම්රිය සහ ලංගම සේවාවන් සඳහා ඉදිරියේ දී කාන්තාවන් බඳවාගැනීමට රජය ප්‍රතිප්තතිමය තීරණයක් ගෙන ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක අද (07) පාර්ලිමේන්තුවේ දී කීවේ ය. අමාත්‍යවරයා වැඩිදුරටත්...
“වාහන ගෙන්වා ගොඩගහන්න දෙන්නේ නෑ” – මුදල් අමාත්‍යාංශය
පුවත්
March 7, 2025
ආනයනය කරනු ලබන වාහනවලින් 25%ක් මාස 06ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත් එම ආනයනකරුගේ ආනයනික බලපත්‍රය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි. අනවශ්‍ය පරිදි මෝටර් රථ තොග රැස්කිරීම...
විදුලි සැර වැදුණු පුද්ගලයා, ළිඳකට දාලා පස් පුරවලා
පුවත්
March 7, 2025
ඇල්පිටිියේ, නවදගල, දෙමටගහකන්ද ප්‍රදේශයේ පාළු ළිඳකට දමා පස්වලින් වසා තිබූ මළ සිරුරක් සොයාගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. මෙලෙස සොයාගෙනඇත්තේ දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකුගේ...
කුඩා දරුවෙක් වතුර වළකට බිලි
පුවත්
March 7, 2025
තම නිවස අසළ කපා තිබූ වතුර පිරි වළකට වැටී වයස අවුරුදු 01ක දරුවකු මියගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. ඊයේ (06) සවස මෙලෙස මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව,...
විදුලි බල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට
පුවත්
March 6, 2025
විදුලිබල මණ්ඩලයේ ලාභය පසුගිය වසරේ අවසන් කාර්තුවේ දී 99%කින් පහළ වැටී ඇතැයි මූල්‍ය වාර්තා අනුව තහවරු වෙයි. විකුණුම් පිරිවැය ඉහළ යාම සහ ආදායම පහළ වැටීම...
දරුකමට අරන්, දරුවකු මරා දැමුවා යැයි යුවළකට මරණ දඬුවම්
පුවත්
March 6, 2025
දරුකමට හදාගත් දරුවකු කෲර වධ හිංසනයට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශාංක අද (06) මරණීය දණ්ඩනය නියම කළේය. 2018...
ඊශ්‍රායල් ගිය ශ්‍රී ලාංකිකයෝ රට කාලා
පුවත්
March 6, 2025
ඊශ්‍රායලයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය විනාශ කර දමා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි. ඔහු මේ බව කියා...
මර්වින් සිල්වා රිමාන්ඩ්
පුවත්
March 6, 2025
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය. ඉඩමක්...
අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්
පුවත්
March 6, 2025
අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවේන වෙන්කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (06)...
නැගෙනහිර පළාත් බුද්ධි ලොක්කා අනතුරක
පුවත්
March 6, 2025
රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත් භාර සහකාර පොලිස් අධිකාරී නිලංග හේරත් ගමන්ගත් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් අනෙක්...
විදුලි සැර වැදුණු පුතා බේරන්න ගිහින්, මවත් පුතාත් දෙදෙනාම අවසන් ගමන් යයි
පුවත්
March 6, 2025
අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී පාසල් දරුවකු සහ ඔහුගේ මව මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වූ ගගන ඉඳුවර...
1
...
101
102
103
...
1,121
Page 102 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok