Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නළුවෙක්, පවුම් මිලියනයක් වැය කර අනුන්ගේ ණය ගෙවයි
පුවත්
March 6, 2025
මයිකල් ෂීන් නමැති හොලිවුඩ් නළුවා තම මුදලින් පවුම් මිලියනයක් වැයකර වෙනත් පුද්ගලයන් 900 දෙනකුගේ ණය ගෙවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තයේ දකුණු වේල්සයේ ණය...
ආච්චිගේ බෙහෙත් ගිල්ල දරුවා මරුට
පුවත්
March 6, 2025
තම මිත්තණියවගේ බෙහෙත් ගිල දැමූ වයස අවුරුදු එකහමාරක දරුවකු මියගොස් ඇතැයි මාන්කුලම් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාන්කුලම්, කට්කුවාරි ප්‍රදේශයේ පදිංචි පවුලක දරුවෙකි. මිත්තනියගේ ඖෂධ ගිල...
ඩේසි ආච්චිට ඇප
පුවත්
March 5, 2025
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) අධිකරණයට ඉදිරිපත් කළ ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක්...
පිටකොටුවේ ගින්නක්
පුවත්
March 5, 2025
පිටකොටුව බංගසාල වීදියේ පිහිටි විසිතුරු ප්ලාස්ටි මල් අළෙවි කරන වෙළෙඳ සැළක අද (05) සවස 6.00ට පමණ ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලක...
පරිභෝජනයට නුසුදුසු, තිරිඟු පිටි තොගයක් අල්ලයි
පුවත්
March 5, 2025
මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750කට වැඩි ප්‍රමාණයක් අද (05) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවටට ගෙන තිබේ. පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අනාවරණය...
ඩේසි ආච්චී අත්අඩංගුවට
පුවත්
March 5, 2025
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චී අත්අඩංගුවට ඇත. අය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද අපරාධ...
ආණ්ඩුවේ පළමු අයවැය, ඵල දරයි ද ?
පුවත්
March 5, 2025
ආර්ථිකය විවෘත කළාට පස්සේ හැමෝටම එන්න කියනවා. එන්න පුළුවන් අයට ආර්ථිකය විවෘත කළාම අනෙක් අයට මොකද වෙන්නේ අපේ අයවැය සංස්කෘතියේ අයවැය පිළිබඳ සංවාදශීලී නෑ....
මාධ්‍යවේදිනියගේ සැමියාගේ මරණයේ විමර්ශන CID භාරයට
පුවත්
March 5, 2025
මාධ්‍යවේදිනියකගේ සැමියා අභිරහස් ලෙස මරණයට පත්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය නියෝග කළාය. ඒ අනුව මාර්තු මස...
වේගෙන් යන රියදුරන් අල්ලන්න පොලිසිය අලුත් බඩු ගෙන්වයි
පුවත්
March 5, 2025
වේග සීමා මැන බැලීමට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුතු Speed - gun උපකරණ තොගයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලැබී ඇතැයි රථවාහන පොලිසිය පවසයි. ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම...
කොට්ටව – කෝඹල රක්ෂිතය වනසන්න මාලිමා මන්ත්‍රී ලොකු උත්සාහයක
පුවත්
March 5, 2025
සජීව චාමිකර විසිනි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී ම පහතරට වැසි වනාන්තරය වන කොට්ටව - කෝඹල සංරක්ෂිත වනාන්තරයේ ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින්...
යාල මාර්ග කිහිපයක් විවෘත කරයි
පුවත්
March 5, 2025
මහ වැසි හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු යාල ජාතික වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් අද (05) විවෘථ කිරීමට පියවර ගන්නා බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වන ජීවී දෙපාර්තමේන්තුව...
SLCL මාස්ටර්ස් ලීග් පළමු අදියරේ ශූරතාවය ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායමට
ක්‍රීඩා
March 4, 2025
SLCL මාස්ටර්ස් ලීග් පළමු අදියරේ අවසන් මහා තරගය ඉරිදා (02) පැවැත්වූනු අතර, එහිදී ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායම රීබෝන් ලෙජන්ඩ්ස් කණ්ඩායම පාරජයට පත්කරමින් ශූරතාවය දිනා ගැනීමට...
1
...
102
103
104
...
1,121
Page 103 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok