Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සුළි කුණාටුවක් එන්නේ වසර ගණනකට පසු. එහි බලපෑම රටටම
කාළගුණ තොරතුරු
December 1, 2020
ගිනිකොණ දිග බෙංගාලබොක්කේ පැවැති අඩු පීඩන තත්ත්වය අද උදෑසන වනවිට තවදුරටත් ශ්‍රී ලංකාව දෙසට ළං ත්‍රිකුණාමලයට කිලෝ මීටර 530ක් දුරින් පවතින බව කාලගුණ විද්‍යා...
ගුරු පුරප්පාඩු 20,000ක්. ගුරු විභාගය සමත් 15,000ක් ගෙදර
පුවත්
December 1, 2020
පාසල්වල ගුරු පුරප්පාඩු 20,000කට වැඩිය තිබිය දී ගුරු විභාගය සමත් වූ උපාධිධාරීන් 15,000කට වැඩි පිරිසක් රැකියා විරහිතව නිවෙස්වල සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී...
සාමාන්‍ය පෙළ විභාගය සති 06ක් කල් යයි ද ?
පුවත්
December 1, 2020
සාමාන්‍ය පෙළ විභාගය දැනට සැළසුම් කර ඇති පරිදි ලබන ජනවාරි 18 වැනි දා පැවැත්වීමට නොහැකි වුවහොත් එය තවත් සති 06ක් කල් දැමීමට සිදුවනු ඇතැයි...
දංකොටුවේ කම්හලක 54 දෙනකුට කොරෝනා
පුවත්
December 1, 2020
දංකොටුව කටුකෙන්ද ආසන්නයේ පිහිටි මත්ස්‍ය අපනයන කර්මාන්තශාලාවක සේවය කළ සේවකයන් 54 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙහි මත්ස්‍ය ඇසුරුම්...
රිය අනතුරුවලින් වැඩිම ගණනක් මියගියේ ඊයේ (30)
පුවත්
December 1, 2020
දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් ඊයේ (30) පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මාස දෙකක...
කොස්ගොඩ දී රථ තුනක් එකිනෙක ගැටෙයි
පුවත්
December 1, 2020
කොස්ගොඩ හෑගල්ල ප්‍රදේශයේ දී කුඩා ලොරි රථයක්, යතුරුපැදියක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (30) සවස සිදුවූ අනතුරකින් කුඩා ලොරි රථයේ පැමිණි දෙදෙනෙකු හා...
මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට
පුවත්
December 1, 2020
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ විස්තර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් ප්‍රකාශයට ත්කර ඇත. ගලහ පදිංචි 72 හැවිරිදි පිරිමි...
දකුණුු පළාතෙන් ආසාදිතයන් 269ක්
පුවත්
November 30, 2020
දකුණු පළාතෙන් කොරොනා රෝගීන් 269ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් 151 දෙනෙක් සුවය ලබා සිටිති. දකුණු පළාතෙන් අද (30) කොරෝනා ආසාදිතයන් 03...
ඉතිහාසයේ පළමු වරට කැබිනට් රැස්වීම අන්තර්ජලාය ඔස්සේ
පුවත්
November 30, 2020
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිනට් රැස්වීම අද (30) අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙම...
සෞඛ්‍ය නීති කඩමින් ගාල්ලට ආ කඩුවෙල බස් රථය
පුවත්
November 30, 2020
මේ අද (30) සවස 6.15 ට කඩුවෙළ බස් නැවතුමෙන් ගමන් ආරම්භ කර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දක්වා ධාවනය වූ බසයකි. මේ බසයේ පිටුපසම...
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ කසළ එළිමහනේ
පුවත්
November 30, 2020
නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් රඳවා ඇති හබරාදුවේ පොලිස් “නිල සෙවණ” අසළ කුණු ගොඩගසන ආකාරය මෙම ඡායාරූපවල දැක්වේ. ඒ අසළ අනෙක් ගෙඩනැගිලිවල ඉදිකිරීම් කටයුතුවල යෙදී...
තවත් ආසාදිතයන් 178 ක් හමුවෙයි
පුවත්
November 30, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 178 දෙනකු අද (30) හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල්...
1
...
1,012
1,013
1,014
...
1,080
Page 1,013 of 1,080
Recent articles
මාලදිවයින් ජනාධිපතිවරයා හෙට දිවයිනට, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
පුවත්
May 2, 2026
ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු, පරෙස්සම් වන්නැයි කාලගුණයෙන් අවවාද
කාළගුණ තොරතුරු
May 2, 2026
මාලබේ බයිසිකල් සංදර්ශනය, තරුණයින් 22ක් කොටු වේ
පුවත්
May 2, 2026
වෙසක් දන්සල් ලියාපදිංචිය 04 දා සිට ඇරඹේ
පුවත්
May 2, 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණීය තුවාල තමන්ම සිදු කරගත් ඒවා බව වෛද්‍ය විශේෂඥයෝ කියති
පුවත්
May 2, 2026
ඩිජිටල් යුගයේ විද්‍යා සන්නිවේදනය, තොරතුරු බහුල ලෝකයක සත්‍යය සෙවීමේ අරගලය
පුවත්
May 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok