Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
Highest number of elephant deaths in the world reported in Sri Lanka – COPA
පුවත්
December 11, 2020
The Committee on Public Accounts (COPA) has been informed that the highest number of elephant deaths in the world due to the human- elephant...
පාසලේ වැඩසටහනට දර්ශන ගන්න ඩ්‍රෝන යැවූ පිරිසක් අත්අඩංගුවට
පුවත්
December 11, 2020
අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් යවමින් සිටි ස් දනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරලැස්ගමුව, ගණේමුල්ල, ඉබ්බාගමුව හා හොරණ...
කොරෝනා ආසාදිත මවක් නිවුන් දරුවන් බිහිකරයි
පුවත්
December 11, 2020
කොරෝනා ආසාදිත 23 හැවිරිදි කාන්තාවක් නිරෝගී දරුවන් දෙදෙනකු බිහිකළ බව මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරු කියති. ඇය දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් මෙම දරුවන් දෙදෙනා...
ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි. කාර්යමණ්ඩලයේ 03ක් ආසාදිතයි
පුවත්
December 11, 2020
කොරෝනා ආසාදිතයන් 03 දෙනකු වාර්තාවීම හේතුවෙන් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. එම ආසාදිතයන්ගේ...
රූමස්සල කඳු මුදුනේ “පුදුම ඉස්කෝලේ” ඉගෙන ගන්න සැමට අවස්ථාව
පුවත්
December 11, 2020
දකුණු පළාතේ පළමු වරට සුහුරු පන්තිකාමර ආරම්භ කළ උණවටුන බොනවිස්ටා විද්‍යාලයේ මාර්ගගත ඉගැන්වුම් සඳහා ශ්‍රී ලංකාවේ ඔ්නෑම සිසුවකුට සම්බන්ධ විය හැකි බව බොනවිස්ටා විද්‍යාලයේ...
විදෙස් හිමිගේ දේහය පොල්ගස්දූවට වැඩමවයි. අසත්‍ය ප්‍රචාර නවත්වන්න යැයි ඉල්ලීමක්
පුවත්
December 11, 2020
රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් සියදිවි නසාගන්නට ඇතැයි සිතිය හැකි කරුණු හෙළිදරව් වී තිබුණන ද ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ...
ගාල්ලේ PCR ගැන යන කතා බොරු. ප්‍රතිඵල තවම නෑ
පුවත්
December 11, 2020
ගාල්ලේ කොරෝනා පැතිරීමේ අවදානමක් සහිත ප්‍රදේශවල පෙරේදා (09) පුද්ගලයන් 1729ක පිරිසකගෙන් ගන්නා ලද ජෛව සාම්පලවලින් කරන ලද පීසීආර් ප්‍රතිඵල අද (11) උදෑසන 10.00 වනවිටත්...
කොරෝනා මර්ධනයට අටලුගම බාධාවක් වෙයි?
පුවත්
December 11, 2020
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අටලුගම ප්‍රදේශයේ කොරෝනා වසංගතය ව්‍යාප්තවන තත්ත්වයක් පවතිද්දී පදිංචිකරුවන් පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම බරපතල ගැටලුවක් බව බණ්ඩාරගම අතිරේක සෞඛ්‍ය...
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් පිළිබඳ විස්තර
පුවත්
December 11, 2020
කොරෝනා ආසාදිතයන් 538 දෙනකු ඊයේ (10) දිනයේ දී හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 30,613ක් දක්වා ඉහල ගොස් තිබේ. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක්...
කොරෝනා වසංගතයේ ආරම්භය ඉතාලිය ද?
පුවත්
December 11, 2020
කොරෝනා වයිරසය චීනයේ වූහාන් පළාතෙන් පළමු වරට වාර්තාවීමට පෙර ඉතාලියේ රෝහලකින් ප්‍රතිකාර ලබාගත් ළමයකුට කොරෝනා සෑදී තිබී ඇතැය එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ...
“මගේ දරුවා ගැන කියන කතා බොරු” – දින 20 බිළිඳාගේ පියා කියයි
පුවත්
December 11, 2020
කොරෝනා හේතුවෙන් මියගිය දින 20ක් වයසැති බිළිඳා කල්වේලා ඇතිව රෝහලට ගෙන ආවානම් බේරාගැනීමට තිබූ බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි. ඔහු පවසන්නේ...
විදේශයකින් පැමිණිවිට නිරෝධායනය වන දින ගණන සංශෝධනය වෙයි
පුවත්
December 11, 2020
විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන...
1
...
1,013
1,014
1,015
...
1,098
Page 1,014 of 1,098
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok