spot_img
spot_img

පුවත්

සිරිපා ගමටත් කොරෝනා යයි. තවත් ගම් රැසක් හුදකලා කරයි

කොරෝනා රෝගීන් වාර්තාවීම හේතුවෙන් ගම්මාන කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. රත්නපුර පලාබැද්ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම්...

“ඇමෙරිකා දූත පිරිසට නිරෝධායන නෑ” – වසංගත රෝග ප්‍රධානී

ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස දින 14ක නිරෝධායනය කිරීමට අවශ්‍ය නැතැයි වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා...

රෝහලෙන් පැන යන බවට ආසාදිතයන් පිරිසකගෙන් තර්ජන

දිවුලපිටිය රෝහලේ සිටින කොරොනා ආසාදිතයන් පිරිසක් වැඩි පහසුකම් ඉල්ලා කළහකාරී ලෙස කටයුතු කරන බවට රෝහල් බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පොලිසියට දැනුම් දී ඇතැයි...

6000ක් සමඟ නිවාස සංකීර්ණයක් හුදකලා කරයි

මට්ටක්කුලිය ‘සමිත් පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට කටයුතු කල බව කොවිඩ් - 19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම නිවාස සංකීරණයේ හය දහසක්...

කොළඹ නගර සභාවෙන් ආසාදිතයන් 937ක් හඳුනාගෙන.

කොළඹ නගර සභාව මගින් කරන ලද පීසීආර් පරික්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 937 දෙනකු සොයාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා...

ගාල්ලේ PCR 726 ම Negative

ගාල්ල ධීවර වරාය හා නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාව අතරින් පුද්ගලයන් 726කගේ ජෛව සාම්පල ලබාගනිමින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැතැයි...

සමිත හිමියන් තනියම විරෝධතාවක

ලෝක බලවතුන්ට රට උගසට තබන එම්සීසී - සෝපා ගිවිසුම් එපායැයි පවසමින් බද්දේගම සමිත හිමියෝ අද (27) ගාල්ල ක්‍රීඩා මණ්ඩපය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. මෙවර පාර්ලිමේන්තු...

තරුණයකු හා කාන්තාවකත් මරුට. කොරෝනා මරණ 19 යි

කොරෝනා හේතුවෙන් මෙරට සිදු වූ 18 වැනි හා 19 වැනි මරණ දෙක ද අද (27) වාර්තා විය. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්...

17 වැනි කොරෝනා මරණය ජා-ඇල

කොරෝනා හේතුවෙන් අද (27) තවත් පුද්ගලයකු මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ ජා-ඇල පදිංචිකරුවෙකි. ඔහු අක්මාව ආශ්‍රිත රෝග...

නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කළුබෝවිල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම පත්වීම ඊයේ (26) රාත්‍රී සිදුකර ඇති අතර...

ඉතා භයානක තත්ත්වයක්. සෞඛ්‍ය අංශ පාලනය ගිලිහෙයි ?

ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ...

ආසාදිතයන් 8,413යි. 57,814ක නිරෝධායන අවසන්.

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,413 දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (26) දිනයේ දී හඳුනාගත් සමස්ථ රෝගීන්...

Recent articles

error: Content is protected !!