Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මාතර වෛද්‍යවරයා නිවසේ දී ම නිරෝධායනයට
පුවත්
October 26, 2020
මාතර පදිංචි කොරෝනා ආසාදිත බවට අද (26) වාර්තා වූ පුද්ගලයකු ගේ සමීපතමයකු බවට පත්වූ මාතර මහ රෝහලේ වෛද්‍යවරයකු අද (26) දිනයේ ද සේවයට වාර්තා කර...
ආසාදිතයන් ගැන තොරතුරු අවුල් ජාලාවක්.
පුවත්
October 26, 2020
කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිශ්චිත සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යන්නේ ද පිළිබඳ ගැටලුවක් මේ වනවිට උද්ගත වී තිබේ. මාර්තු මාසයේ කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ...
ගාල්ලේ වාර්තා 538ක් අතර කොරෝනා ආසාදිතයන් නෑ
පුවත්
October 26, 2020
ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 538ක් මේ වනවිට ලැබී...
ආසාදිතයන් 8,000 ඉක්මවයි. අද 280ක්
පුවත්
October 26, 2020
කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් පුද්ගලයන් 280 දෙනකු අද (26) වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 8,000 සිමාව ඉක්මවා ගොස් ඇත. මේ වනවිට...
ගාල්ලේ සියලු නඩු කල් දමයි. ඉදිරි දින දැන්වීම් පුවරුවේ.
පුවත්
October 26, 2020
කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් ගාල්ලේ සියලුම අධිකරණයන් හි විවෘත අධිකරණ නඩු කටයුතු ලබන 30 වැනි දා දක්වා නොපැවැත්වීමට තීරණය කර ඇත. මෙම තීරණයට ගෙන...
ධීවර කර්මාන්තය බේරාගන්න යැයි රජයෙන් ඉල්ලයි
පුවත්
October 26, 2020
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දැනට ධීවරයන් විසින් මුහුදෙන් අල්ලා ඇති මාළු තොග මිල දී ගෙන ගබඩා කිරීමට හෝ බෙදා හැරීමට වැඩ පිළිවෙලක් කඩිනමින්...
ත්‍රිකුණාමලය මහ දිසාපති සමන් පාඬිකෝරාළ
පුවත්
October 26, 2020
ත්‍රිකුණාමල දිස්ත්‍රික් නව දිසාපති හා දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම් සමන් දර්ශන පාඬිකෝරළ අද (26) වැඩ භාර ගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ...
ආසාදිතයන් සඳහා PCR සිදුකිරීමත් ගැටලුවක් වන ලකුණු
පුවත්
October 26, 2020
කොරෝනා වසංගතය පැතිරෙමින් තිබුණ ද ශ්‍රී ලංකාව තුළ දැනට දිනකට සිදුකිරීමට හැකියාව ඇත්තේ පීසීආර් පරීක්ෂණ 9,000ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායන සේවා)...
“රෝහල්වල ඉඩ මදි වුවහොත් වෙනත් විකල්ප” – වසංගත විද්‍යා ප්‍රධානී කියයි
පුවත්
October 26, 2020
ශ්‍රී ලංකාවේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව වසංගත රෝග විද්‍යාඅංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ...
දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කරයි.
පුවත්
October 26, 2020
දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ දෙහිඕවිට, ඉහළ තල්දූව, පහළ තල්දූව, ඇපලපිටිය සහ තිඹිරියාපොළ යන...
ළමා රෝහලේ දරුවන් 07කට, මව්වරු 03කට කොරෝනා
පුවත්
October 26, 2020
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 07 දෙනකු හා ඔවුන් සමග සිටින මව්වරු 03 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි රෝහල්...
ගාල්ල වරායේ PCR 168ක් ලැබිලා. ඒ සියල්ල සෘණාත්මකයි.
පුවත්
October 26, 2020
ගාල්ල ධීවර වරායේ අභ්‍යන්තරයේ පිහිටා ඇති මාළු වෙළෙඳ සැලේ සේවකයන් 168 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරික්ෂණවල ප්‍රතිඵල මිට සුළු වේලාවකට පෙර ලැබුණු බවත්...
1
...
1,097
1,098
1,099
...
1,114
Page 1,098 of 1,114
Recent articles
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
කොටස් වෙළෙඳ පොළ
August 24, 2026
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
පුවත්
August 24, 2026
බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි
පුවත්
August 24, 2026
ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – තරුණයෙක් මරුට
පුවත්
August 23, 2026
පුතා ෆූජි කන්දේ තනිකර ඉහළට ගිය පියාට පොලිසිය හොඳ නරක කියා දෙයි
පුවත්
August 23, 2026
බෙංගාල බොක්කේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලෙයි – 22ක් අතුරුදන්
පුවත්
August 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok