Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තවත් පාසල් රැසක් වසා දමයි
පුවත්
October 13, 2024
මහ වැසි හේතුවෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ සහ කැලණිය කලාපවලට අයත් සියලු පාසල් හෙට (14) සහ අඟහරුවාදා (15) දින දෙකම වසා තැබීමටත් කොළඹ කලාපයේ සියලු පාසල් හෙට...
ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ වාර්ගික මානයන්
factum
October 13, 2024
සිවශාන්ති සිවලිංගම් විසිනි ශ්‍රී ලංකාවේ 2024 ජනාධිපතිවරණය, විශේෂයෙන්ම උතුරු, නැඟෙනහිර සහ මධ්‍යම පළාත්වල දෙමළ කතා කරන ප්‍රදේශවල, සුළු ජාතීන්ගේ අභිලාෂයන් යළිත් වරක් ප්‍රදර්ශනය කරමින් ඡන්ද...
වැස්ස නිසා වසා දැමෙන පාසල් මෙන්න
පුවත්
October 13, 2024
වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් හෙට (14) දිනයේ වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ...
හිටපු මන්ත්‍රීලගෙන්, අල්ලස් හෝ දූෂණ කොමිසම වාර්තා ඉල්ලයි
පුවත්
October 12, 2024
මේ වනවිට තමන් සතුව ඇති වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශ යළි ලබාදෙන්න යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22 දෙනාට ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...
මහ ගංවතුර තත්වයක්
පුවත්
October 12, 2024
මහ වැසි හේතුවෙන් අත්තනගලු ඔය මහා ගංවතුර මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපකයේ මහ ගංවතුර තත්වයක් දක්වා ජල...
“ළමයින් ගැන කියනවා නම්, මොළේ ඇතිව කියන්න” ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍යයට දැනුම් දෙයි
පුවත්
October 11, 2024
ළමයින් පිළිබඳ සංවේදී කාරණා සම්බන්ධයෙන් මාධ්‍ය පළකිරීම්වල දී ළමයින්ගේ අයිතිවාසිකම් හා සුබ සිද්ධියට හානිවන අයුරින් කටයුතු කිරීමෙන් වැළකී සිටින්න යැයි ළමා ආරක්ෂණ අධිකාරිය සියිලුම...
වැලිපැන්න, හුවමාරුව වසා දමයි
පුවත්
October 11, 2024
මහ වැසි ඇතිවීම හේතුවෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුළුවීමේ මාර්ග ජයයෙන් යටවීම නිසා එම අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරය...
ශානි අබේසේකර, යළි පොලිස් සේවයට
පුවත්
October 11, 2024
පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශන නිලධාරියාව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යළි සේවයට කැඳවීම සඳහා පොලිස් කොමිෂන් සභාව ඊයේ (10) අවසර...
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ – ප්‍රධාන පියවරයන්
factum
October 8, 2024
මොහොමඩ් ෂෆ්කාත් සහ දුල්මි තිමංසා විසිනි 2024 සැප්තැම්බර් 21 වැනි දින ශ්‍රී ලාංකිකයෝ ඔවුන්ගේ නවවැනි විධායක ජනාධිපතිවරයා වන දිසානායක මුදියන්සාලාගේ අනුර කුමාර දිසානායක තෝරාගත්හ ඔහුගේ ජයග්‍රහණය...
ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයත්, යුද්ධයට එකතු වෙයි
පුවත්
October 5, 2024
යේමනයේ හූති ඉලක්ක 15ක් වෙත ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රතු මුහුදේ නෞකා ගමනාගමනයේ ආරක්ෂාව තහවරු...
දේශපාලන පක්ෂ 05කට මැතිවරණය තහනම්
පුවත්
October 5, 2024
මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 05කට මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙම පක්ෂවල ලේකම්වරුන්ගේ ගැටලු ඇති බව...
අලුත් මන්ත්‍රීලට දෙන්න, නිල නිවාස අලුත්වැඩියා කරයි
පුවත්
October 5, 2024
අලුතෙන් පත්වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අලුත්වැඩියා කිරීමට රජය සැළසුම් කර තිබේ. ඒ අනුව හිටපු මන්ත්‍රීවරුන්ට වහාම එම නිල...
1
...
141
142
143
...
1,121
Page 142 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok