Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රනිල් – බැසිල් තවත් හමුවක් අද
පුවත්
May 4, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් අද (04) සවස පැවැත්වේ. මෙම රැස්වීම ජනාධිපතිවරයාගේ නිල නිවසේ...
රස්නෙට නම දෙනකු මියගිහින්
පුවත්
May 4, 2024
නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත්...
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ආගාධයට ම වැටිලා
පුවත්
May 3, 2024
ලෝක මාධ්‍ය නිදහස් දිනය සෑම වර්ෂයක ම මැයි මස 03 වැනි දිනට යෙදී තිබේ. අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි සහ වැදගත්වන අනාගතයක් වෙනුවෙන් ප්රකාශනයේ නිදහස ආරක්ෂා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 3, 2024
කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 20,113ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,469ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 50ක් ඉහළ යාම...
අරාබි හිරේ සිටි, ලාංකිකයන් පිරිසකට සමාව
පුවත්
May 3, 2024
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනකුට රාජකීය සමාව ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එලෙස ඔවුන්ට සමාව ලැබී ඇත්තේ අප්‍රේල් මාසයට...
දියණියට හිරිහැර කළ පියා, රිමාන්ඩ්
පුවත්
May 3, 2024
තම දියණියට හිරිහැර කරමින් එය විඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි බලංගොඩ අධිිකරණය නියෝග කර තිබේ. මෙලෙස...
ගෑස් මිල අඩුකරයි
පුවත්
May 3, 2024
ලිට්රෝ සමාගම විසින් අළෙවි කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175.00කින් අඩුකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි. ඒ අනුව...
පාසල් සඳහා දැනුම්දීමක්
පුවත්
May 3, 2024
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (03) දින පාසල් පැවැත්වීමෙන් පසු නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2024 අධ්‍යයන වර්ෂයේ පළමු...
මහාචාර්ය නලින් ද සිල්වා, දිවියට සමුදෙයි
පුවත්
May 2, 2024
මහාචාර්ය නලින් ද සිල්වා අද (02) අභාවප්‍රාප්ත වූයේ ය. ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු, දර්ශනවාදියකු මෙන්ම සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වූ නලින් ද සිල්වා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන...
ඇමෙරිකාවත්, අප්‍රිකාවත් එක්ව තිබූ යුගය ගැන අපූරු සාක්ෂි හමුවෙයි
පුවත්
May 2, 2024
පෘථිවි ඉතිහාසයේ දී දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව එකම මහද්වීපයක් ලෙස තිබූ බවත් පසුව එය බෙදීමේ දී දකුණු අත්ලාන්තික් සාගරය බිහි වූ බවත් අතීතයේ වඳ...
බදුල්ල – කොළඹ මාර්ගයේ මංතීරුවක් අවහිර වෙයි
පුවත්
May 2, 2024
හපුතලේ සහ බෙරගල අතර මාර්ගයට ගල් පෙරැළීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ...
උසස් පෙළ ප්‍රතිඵල, මැයි අවසානයේ ?
පුවත්
May 2, 2024
2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අවසන් සතියේ දී පමණ නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගයට පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ...
1
...
170
171
172
...
1,121
Page 171 of 1,121
Recent articles
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok