Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය පිටාර මට්ටමේ
පුවත්
November 1, 2023
මහ වැසි හේතුවෙන් නිල්වලා ගඟ සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමට ළඟා වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, එම ගංඟාවල ජල මට්ටම...
තෙල් මිල මෙන්න
පුවත්
November 1, 2023
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහත දමමින් සහ අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ඉහළ දමමින් තෙල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට කටයුතු...
ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද ? ඥාතීන්ට කිසිවක් කිව නොහැකියි
පුවත්
October 31, 2023
ආන්දෝලනාත්මක මරණයක් බවට පත් වූ ව්‍යාපාරික දිනේෂ් ෂෆ්ටර් මියගියේ ඝාතනයකින් ද ? නැතිනම්, සියදිවි නසාගැනීම හේතුවෙන් ද යන්න හෙට (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 31, 2023
කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 7,164ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 739ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40ක් පහළ යාම...
නාමල් රාජපක්ෂගේ, තවත් විදුලි බිිලක් ගෙවා නැතැයි චෝදනාවක් ?
පුවත්
October 31, 2023
නාමල් රාජපක්ෂ විසින් පවත්වාගෙන ගිය තාරුණ්‍යයට හෙටක් පදනම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් 1,122,889.14ක විදුලි බිලක් ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය...
කොළඹ ඉඳිකරන හෝටලයක ගින්නක්
පුවත්
October 31, 2023
කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඉදිකරමින් පවතින ITC Colombo One Hotel නමැති ගොඩනැගිල්ලේ හතරවැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුව පවසයි. ගින්න පාලනය කිරීම...
හාමුදුරුවන්ටත්, පොලිසියටත් පහරදුන් චණ්ඩි හාමුදුරුවෝ ඇතුළු දායකයෝ රිමාන්ඩ්
පුවත්
October 31, 2023
නිවසක පැවැති මතක බණ දේශනයක් සඳහා පැමිණි ආරණ්‍යවාසී භික්ෂුවකට, එම නිවැසියන් දායකත්වය දරණ විහාරස්ථානයේ හිමියන් ඇතුළු පිරිසක් රිමාන්ඩ් කිරීමට කටයුතු කර තිබේ. මෙම සිදුවීම වූයේ...
ඩයනාගේ මන්ත්‍රීධූරය ආරක්ෂා වෙයි
පුවත්
October 31, 2023
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ. ඇයගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස...
රට පුරා රාජ්‍ය සේවකයෝ, හෙට උද්ඝෝෂණයේ
පුවත්
October 29, 2023
අයවැයෙන් රුපියල් 20,000.00ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක යෙදීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. එහි සම්බන්ධීකාරක චන්දන...
ගුරු දඩයමට, ආණ්ඩුව සැරසෙයි ?
පුවත්
October 29, 2023
ගුරුවරුන් පාලනය කිරීම සඳහා හැකියාව ලැබෙන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අංක 37/2023 දරණ චක්‍රලේඛයක් පසුගිය 26 වැනි දා නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ආයතන සංග්‍රහයේ...
යුක්රේනයට එරෙහිව, ඩොල්ෆින් මසුන් යුද පෙරමුණට
පුවත්
October 29, 2023
යුක්රේනය විසින් රුසියාවට එරෙහිව, කළු මුහුදේ සටන් පෙරමුණු තර කරන විට රුසියාව විසින් තම නාවික හමුදාව විසින් පුහුණු කරන ලද ඩොල්ෆින් මසුන් රැසක් යුද...
චීන පර්යේෂණ නැව සමඟ NARA එක්වෙයි
පුවත්
October 29, 2023
ශ්‍රී ලංකාවට පැමිණි "Shi Yan 6" නමැති චීන පර්යේෂණ නෞකාව විසින් සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා අද (29) සිට ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන...
1
...
252
253
254
...
1,122
Page 253 of 1,122
Recent articles
ලොවෙන් වඳවී යන ‘සාංගේයි’ මුවාගේ එකම නිවහන වූ දිය මත පාවෙන වනෝද්‍යානය
පුවත්
October 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
October 2, 2026
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok