Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පක්ෂ ලේකම් ධූරය අහිමි වූ තිස්ස විතාරණ, ලංකා සමසමාජ මූලස්ථානයට බලෙන් රිංගයි
පුවත්
August 27, 2023
ලංකා සමසමාජ පක්ෂයේ හිටපු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ කිසියම් පිරිසක් සමඟ පැමිණ තම පක්ෂ මූලස්ථානයේ දොරගුළු කඩා බලහත්කාරයෙන් එම පරිශ්‍රයට ඇතුළු වී ඇතැයි පක්ෂ මූලස්ථානයේ යතුරු...
මෙහෙණි ආරාමය, දැරියන්ගේ වධකාගාරයක්. වේයන්ගොඩ පොලිසයටත් චෝදනා
පුවත්
August 27, 2023
මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පිරිවෙන නමින් පවත්වාගෙන යන මෙහෙණි ආරාමය ගැහැනු දරුවන්ගේ වදකාගාරයක් බවත්, එහි සිදුවන තාඩන පීඩන සහ අකටයුතුකම් ගැන පොලිසිය...
පිළිකාව, පෘථිවියේ ක්‍රියාකාරීත්වයට සමානයි ?
පුවත්
August 27, 2023
පෘථිවියේ විවිධ භූමි ප්‍රෙද්ශ එකිනෙකට වෙනස් පරිසර පද්ධති පවත්වාගනෙ යනා ආකාරයෙන් ම මිනිස් සිරුරේ ඇති ජෙනෝමයේ එවැනි ලක්ෂණ දක්නට ලැබෙන බවත්, විකෘති වර්ධනය වෙමින්...
පාකින්සන් රෝගීන් ගැන විශ්මිත අනාවරණයක්
පුවත්
August 27, 2023
වයස්ගත බොහෝ පුද්ගලයන් පීඩාවිඳින පාකින්සන් රෝගය සම්න්ධයෙන් අතිශය වැදගත් සොයාගැනීමක් සිදුකළ බව පර්යේෂකයෝ පිරිසක් කියති. ඒ අනුව වෛද්‍යවරුන් යම් පුද්ගලයකුට පාකින්සන් රෝගය වැළඳී ඇතැයි හඳුනාගැනීමට...
මහනුවර පාසල් දින තුනක් වසා දමයි
පුවත්
August 27, 2023
මහනුවර නගරසීමාවේ ඇති සියලු පාසල් හෙට (28) සිට දින තුනක් වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ පවසයි. මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට...
වැඩිවියට පත් දැරියක්, කිලිනොච්චි නගරය පුරා රැගෙන ගිහින්
පුවත්
August 27, 2023
වැඩිවියට පත් වූ දැරියක් රැගෙන නගරය පුරා පෙරහැරකින් රැගෙන යාමේ සිද්ධියක් ඊයේ (26) කිලිනොච්චියේ දී වාර්තා වී තිබේ. වැඩිවියට පත් වූ දැරිය හින්දු චාරිත අනුව නහවා...
“ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් කරදරයි“ තරුණියක සමඟ පැන ගිය මෙහෙණින් වහන්සේලා කියති
පුවත්
August 27, 2023
මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පිරිවෙනෙහි මෙහෙණි ආරාමය සිට අඅතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් මෙහෙනින් වහන්සේලා තිදෙනා නුවරඑළිය පොලිසිය මගින් මඟින් සොයාගෙන ඇත. වයස අවුරුදු 12, 15...
උපාධියක් සඳහා ඉක්මනින් සුදුසුකම් ලැබීමට, IUSL Campus
පුවත්
August 27, 2023
(Advertorial) රජයේ සහ රජයේ අනුමැතිය ලත් පුද්ගලික පාසල්වල සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය මාස විස්සක් තුළදී අවසන් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා...
කටුනායක පරිගණක පද්ධතියේ බිඳවැටීමක් ?
පුවත්
August 27, 2023
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රධාන මෙහෙයුම් ඒකකය අද (27) අලුයම පැය 04ක පමණ කාලයක් බිඳ වැටී තිබූ බව වාර්තා වේ. ආගමන විගමන ඒකකයේ පරිගණක පද්ධතියේ ඇති...
සසුන්ගතවීමට ආ තරුණියය, මෙහෙණින් වහන්සේලා තිදනකු සමඟ පළා ගිහින්
පුවත්
August 27, 2023
සසුන්ගතවීමට යැයි කියමින් පැමිණි තරුණියක විසින් මෙහෙණි ආරාමයේ සිටි ලාබාල මෙහෙණින් වහන්සේලා තිදෙනකු රැගෙන පළාගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. පොලිසිය පවසන්නේ මෙහෙණි ආරාමයේ...
ලොරියක් පෙරැළී, අධිවේගී මාර්ගයේ දැඩි වාහන තදබදයක්
පුවත්
August 26, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කුඩා ලොරි රථයක් පෙරැළීයාම හේතුවෙන් අද (26) සවස දැඩි වාහන තදබදයක් හටගෙන තිබිණි. ගාල්ල දෙසට 06 වැනි කිලෝ...
ගාල්ලේ දරුවන් අනතුරේ, පාසල් රැසක ඩෙංගු මදුරු තවාන්
පුවත්
August 26, 2023
ගාල්ල නගරයේ පාසල් පරිශ්‍රයන් හි ඩෙංගු මදුරු කීටයන් විශාල වශයෙන් වාර්තාවන බැවින් දරුවන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දකුණු...
1
...
283
284
285
...
1,123
Page 284 of 1,123
Recent articles
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
පුවත්
October 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok