Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සුධර්මා නෙත්තිකුමාරගේ, නිවසේ සේවිකාව ඝාතනය කරලා. පොලිසියත් ඝාතනයට හවුල්
පුවත්
August 26, 2023
ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වූ සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ කාන්තාවකගේ මරණය සිදුව ඇත්තේ මොට ආයුධයකින් පහර දී බව ඊයේ (25) අධිකරණයේ දී අනාවරණය විය. ඒ...
පාසල් ආරම්භ කළත්, ගුරුවරු කොටසක් නිවාඩු
පුවත්
August 26, 2023
සඳුදා පාසල් ආරම්භ කළ ද ගුරුවරු කොටසකට රාජකාරී නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාතයාංශය තීරණය කර තිබේ. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
දුම්රියක ගින්නක්, මගීන් 10ක් මරුට
පුවත්
August 26, 2023
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරායි දුම්රිය ස්ථානයේ දී දුම්රියක හටගත් ගින්නක් හේතුවෙන් 10 දෙනකු මියගොස් 20කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය...
මාරාන්තික රෝගය බන්ධානාගරයෙන් එළියට පනී ? කරාපිටියේ දී සිදුවූ ළදරු මරණයක් ගැන සැකයක්
පුවත්
August 26, 2023
ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇතැයි ඊයේ (25) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුවූ ළදරු මරණයක් හේතුවෙන් සැකයක් ඇති වී...
පාර්ලිමේන්තුවේ අනංගයන් ගැන වාර්තාව කඩිනමින්
පුවත්
August 26, 2023
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට, ලිංගික හිංසන සිදුකරන ලදැයි කියන තවත් සේවකයන් කිහිප දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් කටයුතු කරමින් සිටින බව...
මාරාන්තික බැක්ටීරියා රෝගය ගාල්ලෙන් පිටත බන්ධනාගාරවලටත් ගිහින්
පුවත්
August 26, 2023
ගාල්ල බන්ධනාගාරයෙන් මතු වූ මෙනින්ජකොකල් නමැති මාරාන්තික රෝගය තවත් බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කරන ලද තොරතුරු ඉල්ලීමක් අනුව පැහැදිළි වෙයි. මෙම තොරතුරු...
රෝහල් සේවකයන් පහර දී රෝගියකු ඝාතනය කළ සිද්ධිය යට ගැසීමේ උත්සාහයක්
පුවත්
August 26, 2023
අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට එම රෝහලේ සුළු සේවකයන් විසින් පහර දී ඝාතනය කළ බව දැක්වෙන සීසීටීවී දර්ශන තිබූ පරිගණකය අධිකරණ...
බේරේ වැවත් බදු දෙයි
පුවත්
August 26, 2023
බේරේ වැව නඩත්තුකරමින් පවත්වාගෙන යාම පුද්ගලික සමාගමකට ලබාදීමට රජය තීරණය කර තිබේ. Groepo Pte. Ltd සමාගම සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt)...
පොලිස් කොමිෂමේ නීති අලුත් කරයි
පුවත්
August 25, 2023
පොලිස් කොමිසම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. පොලිස් නිලධාරියකු හෝ පොලිස් සේවය නිසා හෝ අගතියට පත්වන ඕනෑම අයකුට ඊට එරෙහිව මහජන සාධාරණය ඉටුකරගැනීම...
මට්ටක්කුලියේ ගැටුමකින් තරුණයෙක් මරුට
පුවත්
August 25, 2023
මට්ටක්කුලිය, ජෝර්ජ් පීරිස් මාවතේ කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැරටුමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම ගැටුම ගැන දැනගත් පොලිසිය එහි යනවිට...
නව සමථ මණ්ඩලයක් පිහිටුවයි
පුවත්
August 24, 2023
ආයතන අතර පවතින ආරවුල්, පුද්ගලයන් සහ ආයතන අතර ව්‍යාපාරික ගනුදෙනු නිසා ඇතිවන ආරවුල් විසඳීම සඳහා විශේෂ සමථ මණ්ඩලයක් පිහිටුවීමට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
බසයක් ගිනිගෙන විනාශයි
පුවත්
August 24, 2023
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ දලුවකොටුව ප්‍රදේශයේ දී අද (24) අලුයම 4.00ට පමණ සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. ඡායාරූප - Senthooran Siva( Team 1st...
1
...
284
285
286
...
1,123
Page 285 of 1,123
Recent articles
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
පුවත්
October 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok