Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආණ්ඩුව, ප්‍රජාතන්ත්‍රවාදය වනසා රටේ බලය ඇල්ලීමේ උපක්‍රමයක
පුවත්
June 28, 2023
දේශපාලන බලය තහවරු කරගැනිම සඳහා ආණ්ඩුව තවත් සැළසුමක් ක්‍රියාත්මක කරමින් 1987 අංන 15 දරණ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගැසට් කර...
විදුහල්පති පත්වීම්, අධිකරණයෙන් වළක්වයි
පුවත්
June 28, 2023
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත්කිරීම් සිදුකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ්‍ය නියෝගයක් නිකුත් කර තිබේ. බුද්කෝට්ටේ සුමනචන්ද්‍ර නමැති භික්ෂුවක් විසින් ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන්...
වඳුරන්, වඳ කිරීමේ උත්සාහයක් ?
පුවත්
June 27, 2023
වඳුරන් වඳ කිරීමේ සැත්කම් සඳහා නියමු වැඩසටහනක් සැළසුම් කර ඇතැයි සත්ත්ව ගහන කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේසංගමයේ උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි. මෙම නියමු වැඩසටහන අනුරාධපුරය...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 27, 2023
කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 17,582ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,447ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් පහළ යාම...
ඩොලර් මිලියන 500ක් ගැනීමට ඇමතිවරු තීරණය කරයි
පුවත්
June 27, 2023
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවකට එළැඹීමටත්, එම එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාගැනීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ජාත්‍යන්තර...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1,794ක් ආගිය අතක් නෑ
පුවත්
June 27, 2023
සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 1,794ක් අස්ථානගත වී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝපා කමිටුව) අනාවරණය විය. වාහන 259ක්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 26, 2023
කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 17,582ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,234ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 94ක් ඉහළ යාම...
හිටපු සෞඛ්‍ය ඇමති සෝපානය කඩා වැටී මියගිය හැටි ගැන හෙදිය කී කතාව
පුවත්
June 26, 2023
“උඩ තට්ටුවේ නානකාමයරක් හදන්න ඒක මනින්න අවශ්‍යයි කියලා වෛද්‍යතුමා උඩට ගියේ සෝපානයෙන්. ආපහු එන්න දොර වහගන්නවාත් එක්කම ලොකු ශබ්දයක් ඇහුණා. විදුලි සෝපානය කඩා වැටුණා....
“රිලවුන් චීනයට යැවීමක් සිදුවන්නේ නෑ” වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි
පුවත්
June 26, 2023
ශ්‍රී ලංකාවෙන් චීනයට රිලවුන් අපනයනය කිරීමට පියවර නොගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුව අද (26) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. රිලවුන් චීනයට අපනයනය කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් අද...
මත්පැන් පානය කරමින් සිටි සිසු සිසුවියන් අත්අඩංගුවට
පුවත්
June 26, 2023
පාළු නිවසකට වී මත්පැන් පානය කරමින් සිටි පාසල් සිසුවියන් තිදෙනකු සහ සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර, පන්නල්ගම...
හිටපු සෞඛ්‍ය ඇමති, සෝපානයෙන් වැටී මරුට
පුවත්
June 26, 2023
හිටපු සෞඛ්‍ය ඇමතිවරයකු වූ පී.එන්.බී.සිරිල් විදුලි සෝපානයක් කඩාවැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 89 හැවිරිදි වියේ පසු වූ ඔහු පදිංචිව සිටි හම්බන්තොට සිරිබෝපුර නිවසේ දී මේ අනතුර සිදුව...
වසර 75,000කට පෙර නියැන්ඩතාල් ගුහා කැටයම් කරලා. අලුත්ම සොයාගැනීමක්
පුවත්
June 25, 2023
නියැන්ඩර්තාල් මානවයන් විසින් අදින් වසර 75,000කට පමණ පෙර ගල්ගුහාවක කරන ලද කැටයම් සමහයක් ප්‍රංශයෙන් සොයාගෙන තිබේ. මෙම ගල්ගුහාවේ තිබී හමු වූ ගල් ආයුධ නියැන්ඩර්තාල් මානවයන්...
1
...
319
320
321
...
1,123
Page 320 of 1,123
Recent articles
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok