spot_img
spot_img

පුවත්

පාසලේ වියදම් ගැන සොයනවිට, විදුහල්පතිනියට යකා වැහෙයි

පාසලේ සංවර්ධන සමිතියට බව කියමින් එකතුකරන මුදල්වලට සිදු වී ඇති දේ සොයාබැලීම සඳහා ‍2016 අංක 12 දරණ ‍තොරතුරු පනත යටතේ අයදුම්පත්‍රයක් යොමුකළ අයකුට අදාල පාසලේ...

ඉහළම ජාත්‍යන්තර සම්මානයක අවසන් තිදෙනා අතරට ආ ශ්‍රී ලාංකිකයා

ලෝකයේ ඉහළම පිළිිගැනීම ඇති Photojournalism සම්මාන උළෙල වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) සම්මාන උළෙල සඳහා ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු වන එරංග ජයවර්ධනගේ නම යෝජනා...

පාසල් සිසුවියක්, පන්තිය පිහිටි පළමු මහලෙන් බිමට පනී

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් අද (09) දහවල් බිමට පැනීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් එරට ආරක්ෂක අංශ විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු අගමැතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්ලාමාබාද් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී...

කටානේ ඇඟළුම් හළට ආයෝජනය කළ ඕමාන ජාතිකයාගේ හිත වෙනස් වෙයි

දේශපාලනඥයකුගේ ගෝලයන් බව කියන පිරිසකගේ පහරදීමක් හේතුවෙන් තම ආයෝජන සියල්ල නවතා දමා නැවත සිය රට යෑමට සූදානම් වූ ඕමාන ජාතික ව්‍යාපාරික කල්ෆාන් සෙයිඩ් ඔබේදාන්, සහ...

බොරු පැමිණිල්ලෙන්, ජල සම්පාදන ලොක්කා හිරවෙයි

ධනංජය ජයසුන්දර මාධ්‍යවේදීන් සිදුකරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සෙවීමට පොලිසියට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් සිවිල් අධිකරණයක නඩුවක් පවරාගන්නා ලෙසත් ගාල්ල මූලස්ථාන පොලිසිය අද (09) ජල...

සමරිසි අයගේ අයිතීන් ආරක්ෂා කිරීමට සරල බහුතරයක් ප්‍රමාණවත්

සමරිසි පුද්ගලයන්ගේ අයිතිට හරස්වී ඇති ඇති දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති ඉවත්කිරීමට ඇති හැකියාව පිළිබඳ ශේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (09) පාර්ලි‍මේන්තුවට දැනුම්...

දික්කසාද සැමියාගේ සහකාරිය ඝාතනය කළ කාන්තාව ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

තම දික්කසාද සැමියා සමඟ ජීවත් වූ කාන්තාවක ඝාතනය කර පළා යමින් සිටි කාන්තවක සහ ඇගේ සහෝරයා ප්‍ර‍දේශවාසීන්ගේ සහය ඇති අද (09) අත්අඩංගුවට ගත් බව...

නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුම් මර්දනය කරයි

නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුම් මර්දනය කිරීම සඳහා වියට්නාම රජය නව නීති රෙගුලාසි පැනවීමට කටයුතු සූදානම් කර තිබේ. මාර්ගගත වංචා මැඩලීම සඳහා මෙම පියවර ගෙන ඇති...

කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරුට, විවාහ දෙකක් ?

කළුතර හෝටලයකින් වැටී මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර...

අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර බූස්සට ගොඩගසයි

බූස්‍ස මුහුදේ දිය නෑමට ගොස් පසුගිය 07 වැනි දා අතුරුදන් වූ පාසල් සිසුවා‍‍‍ගේ මළ සිරුර බුස්ස වෙරළට ‍ගොඩගසා ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බූස්ස...

කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ සැකකරුවන් තිදෙනකු රිමාන්ඩ්. ඇගේ සිරුර සපා කා ඇතැයි ද හෙළිිවෙයි

කළුතර හෝටලයකින් වැටී දුම්රිය මාර්ගය අසළ මියගොස් සිටි පාසල් සිසුවියගේ මළ සිරුරු සැඟවීමට ඇය සමඟ පැමිණි අනෙක් තරුණිය සහ ඇගේ පෙම්වතා උත්සාහ ගෙන ඇති...

Recent articles

error: Content is protected !!