Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කළුතර දැරියගේ මරණය ගැන පරීක්ෂණ CID වෙත
පුවත්
May 11, 2023
කළුතර සිසිලියන් වෝක් හෝටලයෙන් වැටී මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 11, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 10,075ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 589ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 57ක් ඉහළ...
පකිස්ථානයේ විරෝධතා, අට දෙනකු මරුට
පුවත්
May 11, 2023
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටපුරා ඇතිවූ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇත. විරෝධතාකරුවන් 1,400 කට ආසන්න පිරිසක්...
කුරුණෑගල වෛද්‍යවරු වර්ජනයේ
පුවත්
May 11, 2023
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගන්න යැයි බලකරමින් එම රෝහලේ සමස්ත වෛද්‍ය කාර්ය මණ්ඩලය අද (11) සේවා කටයුතුවරලින් ඉවත්වීම හේතුවෙන් රෝගීහු...
මී ගවයන් පැටවූ ලොරියකට වෙඩි. අයෙක් මරුට
පුවත්
May 11, 2023
අනවසරයෙන් ගවයන් පටවාගෙන යමින් සිටි ලොරියකට අද (11) අලුයම වෙඩි තැබීමේ දී එහි සිටි එක් පුද්ගලයකු මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය කියයි. මෙම වෙඩි තැබීම සිදුකර...
සුද්දාගේ ඉඩම් නීතිය වෙනස් කරන්න යයි
පුවත්
May 11, 2023
ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් ඇති අණ පනත් කාලීන අවශ්‍යතාවට ගැලපෙන ආකාරයෙන් සංශෝධනය කරන්න යැයි ජනාධිපිත රනිල් වික්‍රමසිංහ විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ සඳහා සුදුසු ප්‍රවීණයන්ගෙන්...
පාසල් දැරියන් අපයෝජනය කළ කළුතර ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට
පුවත්
May 11, 2023
පාසල් දැරියන් 16 දෙනකු පමණ අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල වී සිටින උපකාරක පන්ති ගුරුවරයකු අද (11) අත්අඩංගුට ගත් බව කළුතර පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ගැසට් කරයි
පුවත්
May 11, 2023
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති එම පනත්...
ගුටි කෑ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට, උප නගරාධිපතිත් අත්අඩංගුවේ බව පොලිසිය කියයි
පුවත්
May 11, 2023
කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල දෙදෙනාම පොලිස් අත්අඩංගුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. තලංගම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 10, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 6,941ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 415ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 22ක් ඉහළ...
වෘත්තිය පුහුණු අධිකාරයේ නිලධාරීන්ගේ බඩ ගෝස්තරය හෙළිවෙයි
පුවත්
May 10, 2023
දේශපාලනය, දේශපාලනය කියමින් වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරීන් තමන්ගේ බඩ වඩාගෙන ඇතැයි කෝප් කමිටුවේ සභාපතී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළීබඳ...
කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු රඳවාගැනීමට නියෝග ලැබෙයි
පුවත්
May 10, 2023
කළුතර දී හෝටලයක ඉහළ මහලකින් වැටී පාසල් සිසුවියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දින දෙකක් රඳවා ප්‍රශ්න කිරීමට අද (10) කළුතර මහේස්ත්‍රාත්...
1
...
324
325
326
...
1,103
Page 325 of 1,103
Recent articles
ගුවන් යානයක සරුංගල් නූල් පැටලෙයි, හදිසියේම යළි ගොඩබස්වයි
පුවත්
July 15, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 15, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 14, 2026
ඩෙංගු වැළඳුන තවත් තරුණියක් කරාපිටිය රෝහලේදී මරුට
පුවත්
July 14, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ගැන ස්ථිර තීරණයක් නැහැ
පුවත්
July 14, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
පුවත්
July 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok