Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හොර 5,000කින් අධිකරණයට මුදල් ගෙවා අත්අඩංගුවට
පුවත්
May 13, 2023
රුපියල් 5,000.00ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ මහියංගණය දිසා අධිකරණයට රුපියල් 21,000.00ක වන්දි මුදලක් ගෙවූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ...
මහින්ද විදුහල්පතිට බිම පෙරළගෙන පහර දීලා
පුවත්
May 13, 2023
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුලහල්පතිවරයාට කිසියම් පුද්ගලයකු ඊයේ (12) රාත්‍රී පහරදුන් බවට විදුහල්පතිවරයා විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ. විදුහල්පති අතුල විජේවර්ධන මෙම පැමිණිල්ලේ සඳහන්...
කිරිපිටි අඩුකරන කතාව ආණ්ඩුවේ බොරුවක් ?
පුවත්
May 13, 2023
කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කිරිපිටි ආනයන කරුවෝ කියති. එසේ වුව ද වෙළෙඳ අමාතයාංශය ඊයේ (12) නිවේදනය කළේ ආනයන කිරිපිටි කිලෝ ග්‍රෑම්...
උඩදියළුම දී, වන අලියා තම පෙම්වතියගේ දිවි අහිමිකළ හැටි පෙම්වතා කියයි
පුවත්
May 12, 2023
“අපිි හිතුවේ නෑ අලියා අපි ළඟට ඒවි කියලා. ඒත් අලියා ඇවිත් කූඩාරම පෑගුවා. අපි හිටපු තැනට ෆෝන් වැඩ කළේ නෑ. බඩගාගෙන ගිහින් තමයි කෝල්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 12, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 10,740ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 785ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 22ක් පහළ...
ගම්පොළ අතුරුදන් තරුණියත් ඝාතනය කරලා
පුවත්
May 12, 2023
ගම්පොළ දී පසුගිය 07 වැනි දා සිට අතුරුදන්ව සිටි වයස අවුරුදු 22ක තරුණිය, ඝාතනයට ලක්ව ඇති බවට අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...
කළුතර සිසුවියන් කෙළසූවා යැයි අත්අඩංගුවට ගත් ගුරවරයා රිමාන්ඩ්
පුවත්
May 12, 2023
උපකාරක පන්තිවලට පැමිණි සිසුවියන්ට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා 26 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය...
රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවලට කැඳවීම ගැන නාමල්ගෙන් විරෝධයක්
පුවත්
May 12, 2023
කෝප් කමුටවු, කෝපා කමිටුව ආදී පාර්ලිමේන්තු කමිටුවලට රාජ්‍ය නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය විරෝධය පළකර තිබේ. අද (12) පාර්ලිමෙන්තුවේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා...
උඩදියළුම රාත්‍රී ගතකළ තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට
පුවත්
May 12, 2023
උඩ දියළුම ප්‍රදේශයේ සංචාරයකට පැමිණ එහි කූඩාරමක රාත්‍රිය ගතකළ තරුණියක වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.තරුෂි...
“මෝඛා“ සුළි කුණාටුවේ බලපෑම තවදුරටත්
පුවත්
May 12, 2023
ගිනිකොණ දිග බෙංගාල බොක්කේ හටගෙන ඇති “මෝඛා“ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් අද (12) සහ ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකාවේ...
ගුටි කෑ ප්‍රියත් මුදාහැරීමට, ලක්ෂ 50ක ශරීර ඇප
පුවත්
May 11, 2023
කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයාගේ පහර දීමට ලක්ව රෝහලගතව ප්‍රතිකාර ලබමින් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ප්‍රියත් නිකේශල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට...
පොඩිනමට අතවර කළ, විහාරාධිපති හිමිත්, ගෝල හිමිවරු දෙදෙනාත් අත්අඩංගුවට
පුවත්
May 11, 2023
සාමනේර හිමිනමකට වසර තුනක් තිස්සේ අතවර කළ බවට චෝදනා ලබා සිටි විහාරාධිපති හිමියන් සහ තවත් හිමිවරු දෙදෙනකු අද (11) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි. මෙලෙස...
1
...
323
324
325
...
1,103
Page 324 of 1,103
Recent articles
ගුවන් යානයක සරුංගල් නූල් පැටලෙයි, හදිසියේම යළි ගොඩබස්වයි
පුවත්
July 15, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 15, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 14, 2026
ඩෙංගු වැළඳුන තවත් තරුණියක් කරාපිටිය රෝහලේදී මරුට
පුවත්
July 14, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ගැන ස්ථිර තීරණයක් නැහැ
පුවත්
July 14, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
පුවත්
July 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok