Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කිරිවත්තුඩුවේ පිස්සු බල්ලෝ. සපා කෑ තිදෙනෙක් රෝහලේ
පුවත්
April 20, 2023
ජලභීතිකා රෝගය වැළඳුණු බල්ලකු සපාකෑම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකුගේ මුහුණේ සැත්කමක් ද කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග...
රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධ මානව හිමිකම් කොමිසමේ වාර්තාවෙන් පොලිසිය අමාරුවේ
පුවත්
April 20, 2023
රඹුක්කන නගරයේ දී පසුගිය 2022 අප්‍රේල් මස 19 වැනි දින පැවැති මහජන උද්ඝෝෂණයක දී පොලිස් පහරදීමෙන් පුද්ගලයකු මියයාම සහ පොලිසිය එම අවස්ථාවේ දී ක්‍රියාකළ...
අපට නොපෙනෙන අති දුර්ලභ සූර්යග්‍රහණය
පුවත්
April 20, 2023
ඉතාමත් කලාතුරකින් සිදුවන දෙමුහුන් සූර්යග්‍රහණයක් අද උදෑසන 7.04 ට ආරම්භ වී දහවල් 12.29ට අවසන් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ...
ආණ්ඩුවේ රිලා නැටුම ?
පුවත්
April 19, 2023
චීන රජය හෝ චීන සමාගමක් හෝ ශ්‍රී ලංකාවෙන් රිලව් ඉල්ලා නැතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිළිව ප්‍රකාශ කර තිබිය දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රිලව්...
අරගලකරුගේ මරණයත් දේශපාලන වාසියක් කරගැනීමට ව්‍යාජ ලිපියක්
පුවත්
April 19, 2023
අරගලයේ ආරම්භක ක්‍රියාකාරිකයකු විසින් තම මරණයට පෙර ලියන ලද ලිපියක් යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලිපිය අතින් ලියන ලද ව්‍යාජ ලිපියක් බව...
කූඨ ලේඛන සාදා පාසලට ළමයි 17ක් අරන්
පුවත්
April 19, 2023
කූඨ ලේඛන සකස්කරමින් මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අතරමැදි පන්ති සඳහා ළමයින් 17 දෙනකු ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන...
ගින්නෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළට
පුවත්
April 19, 2023
චීනයේ බීජිං නගරයේ රෝහලක ඇතිවූ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 29ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. රෝහල් බලධාරීන් පවසන්නේ මියගිය 29දෙනාගෙන් 26දෙනකු රෝගීන් බවයි. අනතුරින්...
රිලව් චීනයට පටවන කතාව ශ්‍රී ලංකා ආණ්ඩුවේ අතේ රෝලක්. චීනය කියයි
පුවත්
April 19, 2023
රිලව් ලක්ෂයක් ලබාදෙන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි කියන කතාව සත්‍යෙයන් තොර යැයි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියිය. චීනයේ ජාතික වන සත්ව...
ඔබේ දරුවාත් මත් රකුසාගේ ගොදුරක් විය හැකියි. වහාම ක්‍රියාත්මක වෙන්න
පුවත්
April 19, 2023
දකුණු පළාතේ නාගරික, මුහුුදු බඩ සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ඇති පාසල්වල 09-10 ශ්‍රේණිවල සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ විශාල අවදානමක් ඇතැයි අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්...
කිරිපිටි මිල අඩුකරයි ?
පුවත්
April 19, 2023
කිරිපිටි මිල තවදුරටත් අඩුකිරීමට කිරිපිටි ආනයනය කරන සමාගම් එකඟතාව පළකර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව තවත් දින කිහිපයක දී ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට හැකිවනු...
කොළඹ සුපිරි පාසල්, ගුරු මාරුවට විරුද්ධ වෙයි. ජාවාරම්කාරයෝ කැමති නැතැයි ගුරු සංගම් කියයි
පුවත්
April 19, 2023
රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඇතුළු කිහිප දෙනකු ගුරු මාරුවීම් අවලංගු කරන්න යැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. පසුගිය දා රාජකීය සහ ශාන්ත තෝමස් ක්‍රිකට් තරඟය අතරතුර...
ත්‍රස්ත විමර්ශන ඒකකයට හිටපු නීතිපති වෙනුවෙන් නීතිඥයෙක් එයි
පුවත්
April 19, 2023
පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් යැයි ද ? මහ මොළකරුවකු එහි පිටුපස සිටින්නේ යැයි ද ? සඳහන් කරමින් ප්‍රකාශයක් කළ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන්...
1
...
358
359
360
...
1,123
Page 359 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok