Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා, සංඛ්‍යා දැනුම 7%යි” කොරෝනා කළ විනාශය හෙළිකරයි
පුවත්
March 16, 2023
පසුගිය කොරෝනා වසංගත කාලයේ පාසල් වසා තැබීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන තත්වය දැඩි පසුබෑමකට ලක්ව ඇතැයි අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ තුන්වැනි ශ්‍රේණියේ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 16, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 17,374 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,228 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 08ක් ඉහළ...
ජනාධිපති ලේකම්ගේ පුතා යැයි කියමින්, කතා කළ තරුණයකු අත්අඩංගුවට
පුවත්
March 16, 2023
ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පුත්‍රයකු ලෙස පෙනී සිටිමින් පොලිසිය නොමග යැවීමට තැත්කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට...
ඡන්ද පත්‍රිකා මුදණය කරන්න මුදල් නෑ
පුවත්
March 16, 2023
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව රජයේ මුදණාලයාධිපතිනිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී තිබේ. මහා භාණ්ඩාගාරයෙන් ඊට අවශ්‍ය මුදල් නොලැබෙන බැවින් මෙම තත්වය උදාවී...
වතුරේ ගසාගෙන ගිය පුද්ගලයකුගේ දිවි බේරාගත් මෙහෙයුම (වීඩියෝ සහිතයි)
පුවත්
March 16, 2023
සැඩපහරට හසුවී ගසාගෙන යද්දී කොන්ක්‍රීට් බාධකයක යන්තමින් එල්ලී සිටි පුද්ගලයකු ලොස්ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් බේරාගන්නා ආකාරය දැක්වෙන දර්ශන රොයිටර් පුවත් සේවය මගින් නිකුත්...
TikTok සමාගමට, අනතුරු ඇඟවීමක් ?
පුවත්
March 16, 2023
TikTok හිමිකාරීත්වය දරන චීන සමාගමට ඇමෙරිකානු රජය විසින් අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ "ByteDance" සමාගම TikTok පවත්වාගෙන යයි. ඇමෙරිකාව පවසා ඇත්තේ...
හබරාදුවේ දී දුම්රියේ මෝටර් රථයක් ගැටී දෙදෙනකු මරුට
පුවත්
March 16, 2023
හබරාදුවේ දී අද (16) දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. හබරාදුව පොහොර ගබඩාව අසළ දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථය මෙලෙස...
බුදු පිළිමයක වස් යවන්න, කන්‍යාවක් ගෙන්වලා ?
පුවත්
March 16, 2023
බුදු පිළිමයක වස් දොස් දුරුකිරීමට යැයි කියමින් 18 හැවිරිදි අවිවාහක තරුණියක් ගෙන්වාගෙන පූජාවක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් සිව් දෙනකු ලබන 28 වැනි දා...
ළමයින්ට වද දුන් පාසලේ විදුහල්පති ඇතුළු පිරිසට ඇප
පුවත්
March 16, 2023
නේවාසික සිසු සිසුවියන්ට කෲර වද හිංසා පමුණුවන ලදැයි සැකපිට රිමාන්ඩ් කර සිටි එම විදුහලේ විදුහල්පතිවරයා බව කියන පුද්ගලයා ඇතුළු 06 දෙනකුට ඇප ලබාදීමට මහනුවර...
ටී 56 සමඟ යුද හමුදා සෙබළා සහ හිටපු සෙබළා අත්අඩංගුවට
පුවත්
March 16, 2023
පනාගොඩ යුද හමුදා කඳවුරේ මුරපොළකින් පැහැරගත් ටී 56 ගිනි අවිය සහ උණ්ඩ තොගය සහිතව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 15, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 18,054 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,625 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 37ක් ඉහළ...
ගොඩබිම දැවැන්තයා සමුගන්නා දිනය වැඩි ඈතක නොවේ
පුවත්
March 15, 2023
සජීව විජේවීර විසිනි ගොඩබිම වෙසෙන විශාලතම සත්ව විශේෂය වන්නේ අලියාය. අලියාගේ විශාලත්වය හේතුවෙන් ම ඔවුන් දඩයම් කිරීම අතීතයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස තිබිණි. මිනිසුන් විසින් නිකරුණේ...
1
...
357
358
359
...
1,104
Page 358 of 1,104
Recent articles
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok