spot_img
spot_img

පුවත්

මහින්ද අභියෝගයට, සාර්ථක පිළිතුරක් දුන් රිච්මන්ඩ් ඉනිම අවසන් මොහොතේ දෙදරා යයි

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මහින්ද විද්‍යාලයේ නායක ධනුජ ඉඳුවරගේ අනර්ඝ ශතකයත් (101) උපනායක දිනුර කළුපහනගේ අර්ධ ශතකයත් (75) හේතුවෙන් සවිමත් වූ මහින්දීයෝ අද (17) ආරම්භ...

කොටස් වෙළෙඳපොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 15,255  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,249ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් ඉහළ...

ජල සම්පාදනය දිගටම වෘත්තීය ක්‍රියාමාර්ගවල

තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබෙන බැවින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒ්කාබද්ධ සන්ධාන පවසයි. ඉංජිනේරුවන් ඇතුළු සියලු විධායක නිලධාරීන්...

පාසල් දරුවන් රවටා මුදල් උපයන ජාවාරමක් කැබතිගොල්ලෑවෙන්

කැබිතිගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට සංගීත සංදර්ශනයක ටිකට් පත් නොමිළයේ දී දෙමාපියන් සමඟ පැමිණෙන්නයැයි කීමෙන් මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් සිදුවන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. මෙම සංගීත සංදර්ශනය...

දුම්රියේ දමාගිය දරුවා මවට සහ පියාට බාර දෙයි. ඔවුන් අද ම යුගදිවියට

කොටුව දුම්රිය ස්ථානයේ දී මීනගයා දුම්රියේ දරුවකු දමා ගිය යුවළ අද (17) දිනයේ ම විවාහ කර ද දරුවාද ඔවුන් දෙදෙනාට භාරදෙන ලෙස කොළඹ කොටුව...

අමාත්‍යවරුන්ට TikTok තහනම් කරයි

චීනයට අයත් සමාජ මාධ්‍ය යෙදුමක් වන TikTok බ්‍රිතාන්‍ය රජයේ ඇමතිවරුන්ගේ නිල දුරකථන සහ උපාංගවල භාවිතා කිරීම තහනම් කර ඇත. බ්‍රිතාන්‍ය රජය පවසන්නේ ආරක්ෂක හේතු...

ඡන්දය නොතියන බව, කැලෑ සත්තු ස්ථිර කරති

ඉන්දීය ලේඛක රාමේන්ද්‍ර කුමාරු විසිනි. වින්ධ්‍යා කඳු පාමුල උට්සාවි නමින් වනාන්තරයක් විය. රාජන් නමැතී සිංහයෙක් එම කැලෑව පාලනය කළේය. ධෛර්යය, කරුණාවන්තකම, ගරුත්වය යහපත්කම් ආදි ගුණයග...

දරුවන් වද දුන් පාසල ගැන පැමිණිලි තව ලැබෙයි. ඇප අවලංගුකර විදුහල්පති ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

මහනුවර, බොක්කාවල, Regency Boarding School නමැති පුද්ගලික පාසලේ සිසු සිසුවියන්ට කෲර වධහිසා කිරිමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි විදුහ්ලපතිවරයා ඇතුළු 06 දෙනාගේ...

නවසීලන්තයත් TikTok සීමා කරයි

නවසීලන්තයත් TikTok සඳහා සීමා පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව හා සම්බන්ධ උපාංග හරහා TikTok වෙත පිවිසීම තහනම් කිරීමමට තීරණය කර ඇත. TikTok හිමිකාරීත්වය දරන...

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහි වෙයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තරඟ තහනම් පැනවීම සුදුසුයැයි පවසමින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පක්ෂව රටවල් 197ක් ලෝක පාපන්දු සම්මේලනයේ දී ඡන්දය ලබා දී තිබේ. රුවන්ඩාවේ,...

පොලිස්පති ධූරය දේශබන්දු තෙන්නකෝන්ට ?

ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. වත්මන් පෙලිස්පති...

පාසල් සිසුවියක් රැගෙන, කැලයකට රිංගූ පුද්ගලයෙක් අත්අඩංගුවට

සාලියවැව, වීරපුර ප්‍රදේශයේ කැලෑවකට 12 හැවිරිදි පාසල් සිසුවියක රැගෙන ගොස් ඇය සමඟ රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිබාව ප්‍රදේශයේ...

Recent articles

error: Content is protected !!