Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහින්ද යළි අගමැතිධූරයට ?
පුවත්
February 25, 2023
මහින්ද රාජපක්ෂ නැවත වතාවක් අගමැතිවරයා ලෙස පත්කිරීමේ සැළැස්මක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ දිනේෂ් ගුණවර්ධන අගමැතිධූරයෙන් ඉවත්කර මහින්ද යළි අගමැතිකිරීම සඳහා...
යාලට ඇතුළු වූ විදේශිකයෙක් ආගිය අතක් නෑ
පුවත්
February 25, 2023
මැලේසියානු ජාතික සංචාරකු යාල වනෝද්‍යානයේ දී අතුරුදන්ව ඇතැයි කිරින්ද පොලිසිය කියයි. මෙම සංචාරකයා ඊයේ (24) කැබ් රථයක රියදුරා ද සමඟ වනාන්තරයට ඇතුළු වී තිබේ. මැණික්...
“විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පවුල් පිටින් රට යන්න රජය සල්ලි දෙනවාට ජනපති එරෙහි වෙයි. යෝජනා රැසක් ඉවතට
පුවත්
February 25, 2023
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විදේශගත වීමේ දී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදෙන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල...
“අපිට මොකද වුණේ ?” දේශපාලන සම්මන්ත්‍රණය
පුවත්
February 25, 2023
“අපිට මොකද වුණේ?” මැයෙන් කෙරෙනා දේශපාලන අධ්‍යාපන සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී මාර්තු මස 02 දින සවස 3.00ට පැවැත්වෙයි. මෙය සංවිධානය කර ඇත්තේ ජනමිත්‍ර මහජන සාමූහිකය විසිනි....
වසන්ත මුදලිගේ ඇතුළු 62ක් රිමාන්ඩ්
පුවත්
February 24, 2023
අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (23) ඇතුළු වී එහි තිබූ පොදු දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා 08ක් යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු ගිහි සිසුන් සහ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 24, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 17,686ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,118ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් ඉහළ...
පොලිස් මැරයෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී දැමූ සෙල්ලම් ගැන පරීක්ෂණයක්
පුවත්
February 24, 2023
අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඊයේ (23) රැස් වූ ගුරු මාරු මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුට පොලිසිය අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය...
09 වැනි දා ඡන්දය නෑ. තියන දවස 03 වැනිදාට කියනවා
පුවත්
February 24, 2023
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මාර්තු 03 වැනි දා ස්ථිර වශයෙන් ම දැනුම්...
ශෂී රෝගාතුර වෙයි. දින තුනක විවේකයක් ඉල්ලයි
පුවත්
February 24, 2023
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අසනීපයෙන් බවත් ඇයට දින තුනක විවේකයක් අවශ්‍ය බවත් නීතිඥයන් අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කීවේය. නීති...
අධිවේගයේ නවතා තිබූ ලොරියක් නිසා, තරුණයකුට දිවි අහිමිවෙයි
පුවත්
February 24, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ආසන්නයේ සිදු වූ අනතුරකින් ගාල්ල අක්මීමණ පදිංචි තරුණයකු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය පවසයි. ඔහු සමඟ මෝටර් රථයේ ගමන්කරමින් සිටි රුසියානු ජාතික කාන්තාවක්...
ශ්‍රී ලංකාව රුසියන් – යුක්රේන යුද්ධයට විරුද්ධ නොවේ
පුවත්
February 24, 2023
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් “රුසියානු යුක්රේන යුද්ධය නවත්වන්න යැයි ද, රුසියානු හමුදා යුක්රේනයෙන් වහාම ඉවත්වන්න යැයි“ ද කියමින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ශ්‍රී ලංකාව...
කොරියාවේ රැකියා සිහිනය කිහිප ගුණයකින් ඉහළ යයි
පුවත්
February 24, 2023
කොරියාවේ රැකියා සඳහා තෝරාගැනීමට 2023 වර්ෂයේ පැවැත්වෙන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85,072ක් අයදුම් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම විභාගය...
1
...
369
370
371
...
1,104
Page 370 of 1,104
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok