Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“Crypto වංචාවට හසුවෙන්න එපා” මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
March 30, 2023
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ වංචාවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.මෑතකාලීනව සිදුවූ මහජන විමසීම්ඵ පැමිණිලි සහ නිරීක්ෂණය වූ තත්වයන් සැළකිල්ලට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 29, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 12,655ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,463ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 39ක් ඉහළ...
ඉන්දියාවෙන් ගෙනා බිත්තර හෙට සිට අළෙවියට
පුවත්
March 29, 2023
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ලක්ෂ 20ක් මෙරට අළෙවි කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය අද (29) ලැබී තිබේ. බේකර නිෂ්පාදන සඳහා එම...
පරිගණක අළෙවියේ සහ සේවාවේ දැවැන්තයා, sell-X Computers මෙහෙයුම් කටයුතු පුළුල් කරයි
පුවත්
March 29, 2023
(Advertorial) ශ්‍රී ලංකාවේ සියලුම සන්නාමයන්ගෙන් යුත් පරිගනක අලෙවියේ දැවැන්තයා වන sell-X Computers පුද්ගලික සමාගමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කරමින් සිය ප්‍රධාන කාර්යාලය සහ ප්‍රදර්ශනාගාරය...
ශ්‍රී පාද අඩවියේ පරිසරය වනසන්න පකිස්තාන ජාතික පුෂ්පය සිටුවයි. චීවරධාරීන්, පොලිසිය සමඟ කල්‍යාණි මෑණියෝ හවුල්
පුවත්
March 29, 2023
ඉතාමත් සංවේදී ජෛව විවිධත්වයෙන් අනූන පාරිසරික පද්ධතියක් වන සිරීපාද වනාන්තර ප්‍රදේශයේ ජෛව විවිධත්වය වෙනස් කර එම පරිසරය වැනසීමේ ක්‍රියාවලියක් කළ්‍යාණි මෑණියන් නමින් හඳුන්වාගන්නා කාන්තාවක්...
බස්ගාස්තු අඩුකරන්න යැයි ඇමති කියයි
පුවත්
March 29, 2023
මේ වනවිට රුපියල් 35.00ක් ලෙස පවතින අවම බස් ගාස්තුව හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් පසු රුපියල් 30.00ක් දක්වා අඩු කිරීමට උපදෙස් දෙන්න යැයි ප්‍රවාහන හා...
සියලු ඉන්ධන වර්ග මිල අඩුකරයි
පුවත්
March 29, 2023
ඉන්ධන මිල අද (29) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ...
තෙල් සේවකයන් පිරිසක් අනිවාර්ය නිවාඩු යවයි
පුවත්
March 29, 2023
ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට අද (29) දිනයේත් බාධා සිදුවන ආකාරයෙන් කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් 20 දෙනකු පමණ දැනටමත්...
වන අලි ප්‍රහාරයෙන් වනජීවී නිලධාරියෙක් මරුට
පුවත්
March 29, 2023
වන අලි රංචුවක් පලවාහැරීමේ රාජකාරී කටයුතු අතරතුර දී වන අලියකු පහර දී රිටිගල වනජීවී කාර්යාලයේ වනජීවී ආරක්ෂක ප්‍රධානියා මියගොස් ඇතැයි පොලිසිය කියයි. බී.එම්.විජේකෝන් (48) ඔහු...
මහාචාර්ය සුනිල් ආරියරත්නට ලොකු තනතුරක්
පුවත්
March 29, 2023
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිධූරයට මහාචාර්ය සුනිල් ආරියරත්න පත්කිරීමට තීරණය කර තිබේ. විශාරද මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්තවීමෙන් මෙම ධූරය පුප්පාඩු විය. පර්යේෂක ලේඛකයකු, කවියකු, ගේයපද රචකයකු, චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 28, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 12,931ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 861 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 51ක් පහළ...
දිවි ගමනින් සමුගත් සනත් නන්දසිරි
පුවත්
March 28, 2023
ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අද (28) අභාවප්‍රාප්ත වූයේය. ඔහුගේ දේහය නුගේගොඩ ඇඹුල්දෙණියේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා...
1
...
370
371
372
...
1,123
Page 371 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok