Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පීඩන අවපාතය ශ්‍රී ලංකාව දෙසට, කාලගුණයෙන් අනතුරු අඟවයි
පුවත්
December 24, 2022
බෙංගාල බොක්කේ යළි ඇති වී තිබෙන පීඩන අවපාතය ඉදිරි පැය කිහිපයේ දී ශ්‍රී ලංකාවේ කාලගුණික තත්වයට බලපෑම් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එම...
අතුරුදන් වූ දරුවා හමුවෙයි
පුවත්
December 24, 2022
එප්පාවල දී අතුරුදන් වූ දරුවා යළි හමු වූ බව පොලිසිය පවසයි. තම දරුවා අතුරුදන්ව ඇතැයි මීට දින කිහිපයකට පෙර මවක් විසින් පැමිණිලි කර තිබිණි. පොලිස්...
හොර ඔප්පු හැදූ ඉඩමකට පැටලුණු රංගේ බණ්ඩාර. පරිසර අධිකාරියේ ලොක්කෙක් අත්අඩංගුවට
පුවත්
December 23, 2022
මුන්දලම, මදුරන්කුලියේ, උණවේලි වත්තට අයත් අක්කර පහළොවක් සඳහා ව්‍යාජ ඔප්පු සකසා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම...
“රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම ගැටලුවක්” – මුදල් අමාත්‍යාංශයේ ලේකම්
පුවත්
December 23, 2022
රජයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගෙවීමටත් සමාජ සුබ සාධන පවත්වාගෙන යාමටත් රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි. ඔහු මේ බව...
නව වසරේ සිට වැටුපෙන් කැපෙන බදු මුදල් මෙන්න
පුවත්
December 23, 2022
එළැඹෙන 2023 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට රාජ්‍ය හා පුද්ගලික අංශවල සේවයේ නිරත පිරිස් වෙතින් පහත සඳහන් පරිදි බදු මුදල් අයකිරීමට රජය තීරණය...
පන්තිය පරක්කු වෙද්දී දිය නෑමට ගිය සිසුවා මරුට
පුවත්
December 23, 2022
උපකාරක පන්තියකට පෙර මුහුදේ දිය නෑමට ගිය 12 හැවිරිදි පාසල් සිසුවකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි හලාවත, තොඩුවාව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තොඩුවාව ශාන්ත අන්තෝනි...
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, තොරතුරු අයිතිය අහිමි කරයි
RTI
December 23, 2022
ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සේවා සැපයීමේ දී පිවිසිය නොහැකි ලෙස හෝ පිවිසීමට බාධා සිදුවන ආකාරයෙන් අවහිර කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP ලිපින,...
අධිවේගී මාර්ග අනතුරින් 12ක් රෝහලේ
පුවත්
December 23, 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් අද (23) අලුයම සිදුවූ අනතුරකින් 12 දෙනකු රෝහල්ගත කර...
මිල්ලනිය පාසල් සිසුන්ට පොලිසිය කරන්ට් ඇල්ලුවා ද ? රස පරීක්ෂක වාර්තාව අධිකරණයට දෙයි
පුවත්
December 22, 2022
මිල්ලනිය පාසලේ සිසුන්ට විදුලි සැර වැද්දවීමේ සිද්ධියට අදාල රසපරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිිබේ. පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැති වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම...
පොලිසියේ වාහන ප්‍රශ්නයට ඉන්දියාවෙන් විසඳුමක්
පුවත්
December 22, 2022
ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජීප් රථ 500ක් අතරින් රථ 125ක් අද (22) ලබාදීම සිදු කෙරිණි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී...
විදේශිකයෝ රුපියල් බිලියන 30.3ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කරයි
පුවත්
December 22, 2022
2022 වර්ෂයේ මේ දක්වා විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 30.3ක ශුද්ධ ආයෝජනයක් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ සිදුකර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික...
රජයේ සේවකයන්ට බෝනස් සහ ප්‍රසාද දීමනා හිමිවෙයි
පුවත්
December 22, 2022
රාජ්‍ය සේවකයන් සඳහා බෝනස් සහ ප්‍රසාද දීමනා ගෙවීමට රජය තීරණය කර තිබේ. එයට අදාල චක්‍රලේඛ භාණ්ඩාගාරික ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කර ඇත. ඒ අනුව...
1
...
411
412
413
...
1,105
Page 412 of 1,105
Recent articles
හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්
පුවත්
July 22, 2026
දිට්වා සුළි කුණාටුවෙන් අබලන් වතු නිවාස වලට සෙවිලි තහඩු
පුවත්
July 22, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 22, 2026
ඉන්දියාවේ උමං අනතුරකින් 12ක් මරුට, තවත් 13 දෙනෙකු සොයා මෙහෙයුම් අඛණ්ඩව
පුවත්
July 22, 2026
මෝහිණි ඇල්ල ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරළෙයි, දෙදෙනෙකු මරුට
පුවත්
July 22, 2026
ඩෙංගු සංකූලතා හේතුවෙන් අවුරුදු තුනක දැරිය මරුට
පුවත්
July 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok