spot_img
spot_img

පුවත්

බදු සංශෝධනය ගැන ජනාධිපති කියන කතා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් බදු සංශෝධනය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස...

ගාල්ලේ විහාරස්ථානයක අපයෝජනයට ලක්වන දරුවන් (වීඩියෝ සහිතයි)

ගාල්ල පිලාන පිහිටි හරිතගම, හරිත ගිරි විහාරයේ දී බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනයට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. එහි දැක්වෙන්නේ විහාරස්ථානයේ...

අම්බලන්ගොඩ දිය නෑ පාසල් සිසුන් තිදෙනකු ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ, මාදම්පා ග‍ෙඟේ මෝයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු අද (19) සවස සැඩ පහරකට හසු වී ගසාගෙන ගොස් එක් අයකු මියගොස් දෙදෙනකු අතරුදන්ව...

කතක අත්අඩංගුවට ගෙන අතවර කළැයි කොස්තාපල්වරුන් දෙදෙනා බන්ධනාගාරයට

කාන්තාවක් අත්අඩංගුවට ගෙන බලෙන් රඳවාගෙන ලිංගික අතවර කළා යැයි එල්ල වූ චෝදනාවලට වැරදිකරු වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවම්...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 16,754 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,534ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 22ක් ඉහළ...

හිටපු ජනපතිට නොතීසි දෙන්න යැයි නියෝගයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොතීසි බාරදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. සමාජ ක්‍රියාකාරිකයන‍් දෙදෙනකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අදිකරණයේ...

යක්කලමුල්ලේ වෙඩි තැබීමත් සංවිධානාත්මක අපරාධ කල්ලියක වැඩක් ?

යක්කලමුල්ලේ දී එක් අයකුට මරු කැඳවමින් සහ සිව් හැවිරිදි දරුවකුට බරපතල තුවාල සිදුකළ වෙඩි තැබීම ඌරගහ සහ ඇල්පිටිය ප්‍රදේශයේ ඝාතන සිද්ධියකට සම්බන්ධයැයි පොලිසිය සැකකරයි. අද...

යක්කලමුල්ලේ වෙඩි තැබීමකින්, එක් අයෙක් මරුට කුඩා දරුවකුටත් තුවාලයි

යක්කලමුල්ල කලුගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසය පවසයි. මෙම අවස්ථාවේ වෙඩි වැදුණු වයස අවුරුදු 04ක දරුවෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 20,095ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,874ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 117ක් පහළ...

නාවිකයන් සමඟ අතුරුදන් වූ නාවික යාත්‍රාව ගැන තොරතුරු ලැබෙයි

නාවික හමුදාවේ 06 දෙනකු සමඟ අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳ තොරතුරක් ලැබී ඇති බැවින් එය ගොඩබිම වෙත රැගෙන ඒමට තවත් නාවික හමුදා යාත්‍රාවක් යවා ඇතැයි...

වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමට අලුත් ක්‍රමයක් එයි

වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය නැවත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා පවසන්නේ ‍වයස අවුරුදු 60 ඉක්මවා ඇති රජයේ නිලධාරීන්...

රාජ්‍ය සේවයේ 12,000ක් දෙසැම්බර් අවසානයේ ගෙදර

රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් ලෙස නැවත අඩුකිරීම හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 31 වැනි දා රාජ්‍ය සේවකයන් 12,000ක් පමණ විශ්‍රාම ලැබීමට...

Recent articles

error: Content is protected !!