Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ඉරානයේ දේශපාලන සිරකරුවන් රඳවා ඇති බන්ධනාගාරයක ගින්නක්
පුවත්
October 16, 2022
දේශපාලන සිරකරුවන් රඳවා තිබෙන ඉරානයේ කුප්රකට එවින් බන්ධනාගාරයේ ඇතිවූ ගින්නකින් සිරකරුවන් හතරදෙනකු මියගොස් 61දෙනකු තුවාල ලබා තිබේ. අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝ පටවල අහසට විහිදෙන ගිනිදැල්...
බෙහෙත් පෙත්තක් සිරවී තුන් හැවිරිදි දරුවා මරුට
පුවත්
October 16, 2022
“මේසේ උඩ තිබුණු බේත් පෙත්තක් අරගෙන පුතා එකපාරටම කටේ දා ගත්තා. ඒක පුතාගේ උගුරේ හිරවුණා. පුතා එයාගේ අත කටට දාලා බේත් පෙත්ත ගන්න හැදුවා....
පලාගිය නයිජීරියානුවා පොලිස් ත්රී රෝද රියට අත දාලා
පුවත්
October 16, 2022
වැළිසර මහබාගේ රැඳවුම් මධ්යස්ථානයේ රඳවා සිටි නයිජීරියානු ජාතිකයන් තිදෙනකු පලාගොස් ඇතැයි මහබාගේ පොලිසිය පවසයි. පලා යමින් සිටි එක් නයිජීරියානු ජාතිකයෙකු පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය...
මහින්දට නාවලපිටියේදී දැඩි විරෝධයක්
පුවත්
October 16, 2022
නාවලපිටියේ දී අද (16) පැවැත්වෙන ශ්රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ "එක්ව නැගිටිමු" ජන රැළියට සහභාගීවීමට පැමිණි හිටපු අගමැති මහින්ද රාජපක්ෂට නාවලපිටියේ ජනතාවගෙන් දැඩි...
උගන්ඩාවේ ඉබෝලා: දිස්ත්රික්ක දෙකක් සති තුනකට අගුලු දමයි
පුවත්
October 16, 2022
ඉබෝලා වසංගතය හේතුවෙන් උගන්ඩාවේ දිස්ත්රික්ක දෙකක සති තුනක අගුලු දැමීමක් ප්රකාශයට පත් කර ඇත. මුබෙන්ඩේ සහ අසල්වැසි කස්සන්ද දිස්ත්රික්ක දෙකෙහි බාර්, රාත්රී සමාජශාලා, ආගමික ස්ථාන...
රුසියානු හමුදා පුහුණු මධ්යස්ථානයකට එල්ලවූ ප්රහාරයකින් 11දෙනකු මරුට
පුවත්
October 16, 2022
රුසියානු හමුදා පුහුණු මධ්යස්ථානයකට තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සෙනසුරාදා(15), පැවති ගිනි අවි පුහුණු සැසියක් අතරතුර, යුක්රේනය සමග සටන්...
පියාගේ වැරදි එන්නතින් මියගිය පුතාගේ මරණය ගැන පරීක්ෂණ යට ගහන්න පොලිසිය සහ වෛද්යවරු එක්වෙති
පුවත්
October 14, 2022
විශ්රාම ලැබූ හෙද නිලධාරියකු විසින් තම පුතුට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ලබාදුන් වැරදි එන්නතක් හේතුවෙන් රෝහල්ගත කර සිටිය දී මියගිය පුතකු පිළිබඳ අපි rata.lk වෙතින්...
අහුංගල්ලේ වෙඩි තැබීමේ සැකකරු STF වෙඩි තැබීමකින් මරුට
පුවත්
October 13, 2022
අහුංගල්ලේ දී ඊයේ (12) වෙඩි තැබීමක් සිදුකළ බවට සැකකරන පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරකින් අද (13) මියගිය බව පොලිසිය කියයි. මියගිය සැකකරු අද...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 13, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 25,396ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,572ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 295ක් ඉහළ...
වරෙන්තු ලබා සිටි සනත් නිශාන්තට අධිකරණයෙන් දැඩි අවවාද
පුවත්
October 13, 2022
අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි රාජ්ය අමාත්ය සනත් නිශාන්ත නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසු තරයේ අවවාද කර වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. සෑම නඩු දිනයක...
ප්රතිකාර සඳහා තැනින් තැනට රැගෙන ගිය 11 හැවිරිදි දරුවෙක් මරුට
පුවත්
October 13, 2022
අසනීප තත්වයක් හේතුවෙන් පුද්ගලික වෛද්ය මධ්යස්ථාන දෙකකින් ප්රතිකාර ගෙන අසාධ්ය වූ 11 හැවිරිදි දරුවෙක් කළුතර රෝහලේ දී ඊයේ (12) මියගොස් තිබේ. මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ...
ඇල්පිටියේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටෙයි
පුවත්
October 13, 2022
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (13) උදෑසන ඇල්පිටිය ප්රාථමික විද්යාලයේ ගසක් කඩා වැටීමෙන් එහි ගොඩනැගිල්ලකට හානි සිදුව ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
1
...
464
465
466
...
1,124
Page 465 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok