Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
කෙරවලපිටියේ ගින්නක්, පාලනය කිරීමට ගුවන් හමුදාව
පුවත්
August 26, 2022
කෙරවළපිටිය ප්රදේශයේ මුතුරාජවෙළ තෙත්බිම් රක්ෂිතයේ හටගෙන ඇති ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදවා තිබෙබ්. ඒ සඳහා බෙල් 412 යානයක් යොමුකර ඇත.
“කොරෝනා වසංගතය හමුවේ මාධ්ය භාවිතය සහ එහි බලපෑම” පිළිබඳ සිදුකරන සමීක්ෂණයට ඔබේ අදහස් අවශ්යකර තිබේ
පුවත්
August 26, 2022
කොරෝනා වසංගතය හමුවේ ශ්රී ලංකාවේ මාධ්ය භාවිතය සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. කොරෝනා කාලයේ මෙරට ජනමාධ්ය හැසිරීම සහ එමගින් ජනතාවට සිදුවූ බලපෑම පිළිබඳ මේ අධ්යයනය...
තෙල් අර්බුදය විසඳන්න ගෙනා යෝජනාවට එරෙහිව වෘත්තීය සමිති අධිකරණයට
පුවත්
August 26, 2022
ශ්රී ලංකාවට ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ විකිණීම විදේශීය සමාගම්වෙත පැවරීමට අමාත්ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බල රහිත කරන්න යැයි ඉල්ලමින් ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්...
රන්ජන් තව සුළු වේලාවකින් නිදහස ලබයි
පුවත්
August 26, 2022
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක අද (26) නිදහස් කිරීමට නියමිතය. ජනාධිති ලේකම් සමන් ඒකනායක විසින් රන්ජන්...
මන්නයකින් කොට, ගිනි තබා පුද්ගලයකු ඝාතනය කළා යැයි සැකපිට කාන්තාවක අත්අඩංගුවට
පුවත්
August 26, 2022
කාන්තාවක විසින් පවත්වාගෙන යන වෙළෙඳ සැළකට ඊයේ (25) ඇතුළු වී ආරවුලක් ඇතිකරගත් පුද්ගලයකු එම වෙළෙඳ සැළ හිමි කාන්තාව විසින් ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. බිබිල,...
රටින් හාල් ගෙන්වනවාට මෝල් හිමියන්ගෙන් විරෝධයක්
පුවත්
August 26, 2022
සහල් ආනයනය නතර කරන ලෙසත් අවශ්ය තරම් සහල් තොග තමන් සතුව ඇති බවත් මහා පරිමාන මෝල් හිමියෙන් කෘෂිකර්ම අමාත්යා මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කර ඇත. ඔවුන්...
තෙල් ගනුදෙනු ගැන CID පරීක්ෂණ අරඹයි
පුවත්
August 26, 2022
ශ්රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීමේ දී, ඇණවුම් කිරීමේ ක්රමවේදය, මිල දී ගෙන ඇති ක්රියාවලිය, ගෙවීම් කළ ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ...
ළමයින්ට මුවා වී සිඟමන් යැදීමේ ජාවාරමක් ? කොළඹ මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට
පුවත්
August 25, 2022
කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සිඟමන් යදින පුද්ගලයන් සොයා අද (25) පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදුකළේය. එම මෙහෙයුමෙන් කුඩා ළමුන් 07 දෙනකු හා කාන්තාවන් 04 දෙනකු අත්අඩංගුවට...
කොටස් වෙළඳ පොළ අද තත්වය
පුවත්
August 25, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 28,789ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,104ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 183 කින්...
බත් පතට හූල්ලන්න වෙන, ආහාර අර්බුදයේ සැබෑ තත්වය මෙන්න
පුවත්
August 25, 2022
ශ්රී ලංකාවේ උද්ධමනය විශාල වශයෙන් ඉහළ ගොස් ඇතත් ඉදිරියේ දී එය යම් තරමකින් අඩුවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. මේ වනවිට ශ්රී...
එම්බාම් කර මිහිදන් කිරීමට හැදූ මළ සිරුරක් යළි කරාපිටිය රෝහලට ගෙනඑයි
පුවත්
August 25, 2022
නීති විරෝධී ලෙස භූමදාන කිරීමට සූදානම් වූ මළ සිරුරක් අද (25) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය අංශයට ගෙනවිත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට ගාල්ල නාගරික...
දුම්රිය පොළට එල්ලවූ රොකට් ප්රහාරයෙන් 25දෙනකු මරුට
පුවත්
August 25, 2022
යුක්රේනයේ නැගෙනහිර චැප්ලින් නගරයේ දුම්රිය ස්ථානයකට එල්ලවූ රුසියානු රොකට් ප්රහාරයකින් 25දෙනකු මියගොස් 31දෙනකු පමණ තුවාල ලබා තිබේ. රුසියානු ආක්රමණ ආරම්භවී මාස හයක් සපිරෙන දිනයේ මෙම...
1
...
498
499
500
...
1,124
Page 499 of 1,124
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok