spot_img
spot_img

පුවත්

බස් ගාස්තුව අඩු කරයි

ඉන්ධන මිල අඩුකිරීම හේතුවෙන් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය කරන බව ජාතික ගමනාගමන මණ්ඩලය පවසයි. ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තුව 2.23%කින්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දෙනවා යැයි දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන් ම ජනාධිපතිවරයා තෝරාගැනිමේ දී ඡන්දය භාවිතා කරන බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි. ඔහු කියා සිටියේ අද (19)...

ඉන්ධන බෙදාහැරීම අරඹයි

ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉන්ධන තොග අද (19) සිට දුම්රිය සහ ට්‍රක් රථ මගින් ප්‍රාදේශීය ගබඩා සංකීර්ණ වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ඛනිජ...

රනිල්ට එරෙහි පෙත්සම විසි කරයි

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාගේ මන්ත්‍රී ධූරය ‍අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද...

ජනාධිපතිධූරයට තුන්කොන් සටනක්, සජිත් සටනට නෑ

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා නාම යෝජනා කැඳවීමට අද (19) පාරිලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී ඒ සඳහා නම් තුනක් යෝජනා වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

ජනමතයට එරෙහිවන, අඳුරු ව්‍යවස්ථාවක ශාපය අදත් එළෙසම

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී ඇති ජනාධිපති ක්‍රමය මෙරට බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කරන බව ඉතාමත් පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණකි. 2022 ජුනි මාසයේ දී වෙ‍රිටේ...

සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කළොත් නීතිය ඉදිරියට

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජන එල්ලවන බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. ඔහු මේ පැමිණිල්ල ලිඛිතව කර...

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමිකරන ආගමික පාසල්

ශ්‍රී ලංකාවේ ඇතැම් ආගමික පාසල් විසින් අනිවර්ය අධ්‍යාපනය හදාරන වයසේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා නොදෙන බවත්, එවැනි ආයතන නිය‍ාමනය නොවන බවත් විගණන දෙපාර්තමේන්තුව විසින්...

රටේ ජනගහනයෙන් 70%කට විධායක ජනාධිපති එපා ම වෙල. දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළි වෙයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%ක් ම විධායක ජනාධිපති ක්‍රමය ‍අහෝසි කළ යුතුයැයි සමීක්ෂණයකින් හෙළි වී ඇති අතර විධායක ජනාධිපති ක්‍රමයේ වෙනස්කම් අවශ්‍යයැයි පවසන සංඛ්‍යාව 80%කි. මේ...

අරගලයේ අපේක්ෂා සමඟ සර්ව පාක්ෂික රජයක් හදන බව රනිල් කියයි

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කැපවී සිටින බවත් වෙනසක් වුවමනායැයි කියන සාමකාමී උධ්ඝෝෂඛයන් ගේ අදහස් ද රැගෙන විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර රටේ අනාගතය යහපත්...

ජනාධිපති ධූරයට දඟලන අයගේ පැටිකිරිය මෙන්න

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා මේ වනවිට ප්‍රධාන තරඟකරුවන් 04 දෙනකු ඉදිරිපත්ව සිටියි. ජනාධිපතිවරයා තෝරාපත්කරගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ දී නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව පැවැත්වෙන රහස්...

ගාල්ලේ දී කාරයක් දුම්රියක ගැටී ගැබිනි මව, දියණිය සහ නූපන් දරුවා මරුට

ගාල්ල, මාගාල්ලේ, ගංගාරාම මාවත දුම්රිය හරස්මාර්ගයේ දී අද (18) උදෑසන 10.15ට පමණ කාරයක් බෙලිඅත්තේ සිට යාපනය දක්වා ධාවනය වන රජරට රැජින දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන්...

Recent articles

error: Content is protected !!