Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසිවලට ඩලස්-සජිත් එකඟ වෙයි. ජනපති සටනේ දී TNA සහය දෙයි
පුවත්
July 20, 2022
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම, හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ඇතුළු පුද්ගලික ඉඩම් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පුරාවිද්යාත්මක ස්ථාන ප්රතිසංස්කරණය නොකිරීම සහ ඒවා...
තෙල් බෙදීම කඩාකප්පල් කරන්න කියූ රක්ෂණ බොරුව. ඇත්ත මෙන්න
පුවත්
July 20, 2022
විදුලිබල හා බලශක්ති අමාත්යාංශය විසින් හඳුන්වාදුන් QR කේත ක්රමය රක්ෂණ සමාගම්වල කොන්දේසිවලට පටහැනියැයි ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන කතාව අසත්යයකි. මේ කරුණු ඊයේ (19) මාධ්ය හමුවේ...
පොලිසිය ඉන්ධන ගනිද්දී ගල් මුල් ප්රහාරයක්. පොලිසියෙන් වෙඩි
පුවත්
July 20, 2022
මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හළක ඇති වූ ගැටුමක් පාලනය කිරීමට ඊයේ (19) පොලිසිය අහසට වෙඩි තබා ඇතැයි වාර්තා වේ. එම ස්ථානයේ දින ගණනක් විශාල පිරිසක් පෝළිමේ රැඳී...
රනිල්ගේ ගෙට ගිනි තැබුවයි ඇමති පුතා අල්ලන්න ජාත්යන්තර රතු වරෙන්තුවක් ගැනීමට යයි
පුවත්
July 19, 2022
වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහගේ පුද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන ප්රධාන සැකකරුවකු සඳහා ජාත්යන්තර වරෙන්තුවක් කැඳවීමට පියවර ගන්නා...
මව විසින් ළිඳට දැමූ දැරියගේ ජීවිතය, පාසල් සිසුන් දෙදෙනකු පැන බේරාගනී
පුවත්
July 19, 2022
මව විසින් සිය දියණිය ළිඳකට තල්ලුකර දමා තිබිය දී පාසල් සිසුන් දෙදෙනකු ළිඳට පැන දැරිය බේරාගෙන ඇතැයි කරන්දෙණිය පොලිසිය කියයි. මෙලෙස දිවි ගලවාගෙන ඇත්තේ කරන්දෙණිය...
සමාජ මාධ්යයෙන් මන්ත්රීන්ට තර්ජනය කළැයි 12 දෙනකු ගැන පරීක්ෂණ
පුවත්
July 19, 2022
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් බිය ගැන්වීම සහ මහජන මතය වෙනස් කිරීම අරමුණු කරගනිමින් තර්ජනාත්මක ආකාරයෙන් සමාජ මාධ්ය පළකිරීම් කළ පුද්ගලයන් 12 දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
ශ්රීලනිප සහයෝගය ඩලස් ට
පුවත්
July 19, 2022
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන්ගේ ඡන්දය හෙට (20) ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර...
විදුලි බිල අගෝස්තුවේ සිට වැඩි වන හැටි
පුවත්
July 19, 2022
ලංකා විදුලි බල මණ්ලය කරන ලද ඉල්ලීමකට අනුව විදුලි බිල්පත් 69% ක ප්රමාණයකින් ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක...
අරගලයේ පක්ෂය මැතිවරණ කොමිසම ප්රතික්ෂේප කරයි
පුවත්
July 19, 2022
විරෝධතාකරුවන් පිරිසක් විසින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචිකරන ලෙස සිදුකර තිබූ ඉල්ලීම මතිවරණ කොමිසම විසින් ප්රතික්ෂේප කර අත. කොමිසම පවසන්නේ එවැනි පක්ෂයක් මැතිවරණ පනතෙන් පරිභාහිරව ලියාපදිංචි...
ඉන්ධන ලැබෙන දින වෙනස් වෙයි
පුවත්
July 19, 2022
වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබාදීම ජූලි 21 වැනි දින සිට ක්රියාත්මක වන බවත් QR කේතය අනුව ඉන්ධන ලබාදීම නියමු ව්යාපෘතිය් ලෙස...
පාසල් ආරම්භය තවත් කල් යයි
පුවත්
July 19, 2022
පාසල් ආරම්භ කරන දිනය ලබන 25 වැනි සඳුදා දක්වා කල් දැමීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබේ. මීට පෙර ප්රකාශ කළේ ලබන 21 වැනි දා...
ඉන්දියාවේ ඉගෙන ගන්නා ශ්රී ලාංකික සිසුන් ලියාපදිංචි කරයි
පුවත්
July 19, 2022
ඉන්දියාවේ විශ්වවිද්යාල සහ අධ්යාපන ආයතනවල ඉගෙනුම ලබන ශ්රී ලාංකීය සිසු සිසුවියන් සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. නවදිල්ලියේ ශ්රී...
1
...
537
538
539
...
1,125
Page 538 of 1,125
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok