Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජනපති මැදුරෙන් මතු වූ කෝටි ගණනක සල්ලිවලට සිදුවූ දේ (වීඩියෝ සහිතයි)
පුවත්
July 10, 2022
ජනාධිපති මන්දිරයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිහරනය කළායැයි සිතන කාමරයක තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් එහි ඇතුළු වූ අරගලකරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබිණි. එම...
මනූෂ, හරීන් සිය අමාත්‍යධූරවලට සමුදෙති
පුවත්
July 9, 2022
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දෙදෙනා සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී තිබේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතාවට...
සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි
පුවත්
July 9, 2022
සිරස News1st මාධ්‍යවේදීන්ට කරන ලද පහරදීම හෙළා දකින බවත් එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. අද...
ගෝඨාභය දැන්ම යන්න බෑ කියයි. 13 වැනි දා වනතුරු කල් ගනී
පුවත්
July 9, 2022
ජනාධිපතිවරයා ලබන 13 වැනි දා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයා දැනුම් දෙයි. අද (09) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා...
අගමැති රනිල්ගේ නිවස ගිනිබත් කරයි
පුවත්
July 9, 2022
අගමැති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත. අද (09) අරගලකරුවෝ විරෝධතාවක නිරත වූ අතර එම ස්ථානයේ දී පොලිසිය විරෝධතාකරුවන් විසුරුවාහැරීම...
අරගලකරුවන් ජනපති මැදුරේ නවතී. රාත්‍රී බත රජගදෙර කුස්සියේ සැකසෙයි
පුවත්
July 9, 2022
කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවෝ අද (09) රාත්‍රිය එහි ගත කිරීමට තීරණය කර ඇත. මේ වනවිට එහි ඉතාමත් විශාල පිරිසක් රැඳී සිටන බැවින් එ්...
සිරස News1st මාධ්‍යවේදීන්ට රනිල්ගේ නිවස ඉදිරිපිට දී ප්‍රහාරයක්
පුවත්
July 9, 2022
අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අසළට ගොස් Go Home Ranil යැයි කියමින් පැවැත් වූ උද්ඝෝෂණයක් ආවරණය කිරිමට ගිය සිරස මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය විසින් බැටන්...
ගාල්ලේ මහ පිරිසක් දිගටම උද්ඝෝෂණයේ
පුවත්
July 9, 2022
ගාල්ල නගරයේ ස්ථාපිත කර ඇති ගෝඨා ගෝ ගම ගාල්ල ශාඛාව වෙත පැමිණි අති විශාල පිරිසක් අද (09) උදෑසන සිට උද්ඝෝෂණයේ අඛණ්ඩව නිරතව සිටියහ. ඔවුන් එක්...
රනිල් ඉල්ලා අස්වන හැටි කියයි
පුවත්
July 9, 2022
අරගලයේ යෙදුණු ජනතාවගේ බලාපොරොත්තුව පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව කටයුතු කරන්නේ නම් තමන් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වී ඒ සඳහා අවශ්‍ය...
තාවකාලික ජනාධිපති, කතානයක මහින්ද යාපා. පක්ෂ නායකයෝ තීරණය කරති
පුවත්
July 9, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම සිය ධූරවලින් ඉල්ලා අස්වී කතානායකවරයා තාවකාලිකව ජනාධිපතිධූරයට පත්විය යුතුයැයි පක්ෂ නායකයන් තීන්දු කර ඇති බව...
ජනපති, අගමැති දෙදෙනාම ඉල්ලා අස්වීමට සූදානම් ? පක්ෂ නායකයෝ ජනපතිට යන්න කියයි
පුවත්
July 9, 2022
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (09) සවස ආරම්භ වූ පක්ෂ නායක රැස්වීමේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි සියලු...
අගමැති නිල නිවසත් අරගලකරුවන් අතට පත්වෙයි
පුවත්
July 9, 2022
කොළඹ කොල්ලුපිටියේ පිහිටි අරලිගහ මන්දිරයට ද මේ වනවිට අරගලකරුවෝ ඇතුළු වී සිටිති. හමුදාව සහ පොලිසිය ඔවුන්ට කිසිදු විරෝධයක් දක්වන්නේ නැත. අරගලකරුවන් පවසන්නේ එම ස්ථාන...
1
...
536
537
538
...
1,108
Page 537 of 1,108
Recent articles
ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙකු පලා යයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරය අවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට, රැඳවියන් 20ක් බූස්ස බන්ධනාගාරයට
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම වසම් තුනකට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok