Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
විශේෂඥ වෛද්යවරු, දැවැන්ත ජන අරගලයකට සියලු රටවැසියන්ට ආරාධනා කරති
පුවත්
July 6, 2022
ආණ්ඩුව රටේ අර්බුදයට ඉදිරිපත් කරන්නේ පැලැස්තර විසඳුම් බවත් ඉන් කාලය කා දමන බැවින් සියලු මහජනතාව එකතු වී රජයට දැඩි බලපෑමක් ඇතිකිරීම අත්යාවශ්ය බව විශේෂඥ...
මහින්දගේ නාමයෙන් යළි රටේ බලය අල්ලන්න පොහොට්ටුව සැරසෙයි
පුවත්
July 6, 2022
මහින්දගේ නමින් නැවත බලය ලබාගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයි එහි ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් පවසයි. ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම්...
කොටස් වෙළෙඳ පොළට සිදු වූ දේ
පුවත්
July 6, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (05) දිනයේ ගනුදෙනු 15,131 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 916 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 120කින්...
කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ කියයි
පුවත්
July 5, 2022
කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක් උද්ගතව ඇති බැවින් කොවිඩ් මර්දන එන්නත් මාත්රා හතරම ලබාගැනීම වැදගත් බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන...
හෙට දිනයේ දුම්රිය ධාවන ගැන විශ්වාසයක් නෑ
පුවත්
July 5, 2022
දුම්රිය ධාවනය හෙට (06) දිනයේ අඩාලවීමේ අවදානමක් ඇත. අද (05) සවස සිට කොළඹ කෙටුව, මරදාන සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සේවයේන ඉවත්වීම හේතුවෙන්...
ගෑස් නැව නෑ. rata.lk පුවත නිවැරදියි
පුවත්
July 5, 2022
ගෑස් සහිත නෞකාවක් ජූලි මස 06 වැනි දා සහ 07 වැනි දා ශ්රී ලංකාවට පැමිණෙන බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා කියා සිටිය ද rata.lk අපි...
භූමිතෙල් මිල 482% කින් වැඩි වෙයි
පුවත්
July 5, 2022
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87.00 සිට අවම වශයෙන් රුපියල් 420.00ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු වැඩිදුරටත්...
අනුරට අගමැතිකම දෙන්න, රනිල් වික්රමසිංහ ඉල්ලා අස්වෙයි ?
පුවත්
July 5, 2022
අගමැති ධූරයත් කැබිනට් මණ්ඩලයත් බාරගෙන මාස හයකින් රට ගොඩනැගිය හැකියැයි පවසන අනුර කුමාර දිසානායක මන්ත්රීවරයාට අගමැතිධූරය බාර දීමට තමන් සූදානම් යැයි රනිල් වික්රමසිංහ අගමැතිවරයා...
ජනාධිපතිට පාර්ලිමේන්තු සභා ගැබේ දී හූ කියයි
පුවත්
July 5, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තු සභා ගැබේ අසුන්ගත් අතර ගෝඨා ගෝ හෝම් කියමින් විපක්ෂයේ මන්ත්රීවරු විරෝධතා පාඨ සහිත පුවරු රැගෙන උද්ඝෝෂණයක් ආරම්භ කළහ. අගමැති...
IMF ශ්රී ලංකාවට උදව් නොකරන බව ජාත්යන්තර මාධ්ය කියයි
පුවත්
July 5, 2022
ශ්රී ලංකාවේ රාජ්ය මූල්ය හිඟය අඩු කිරීමේ සහ රාජ්ය මූල්ය කළමනාකරණය කිරීමේ ක්රියාවලිය සඳහා ජාත්යන්තර මූල්ය අරමුදල ගිවිසුමකට එළැඹීම ආසන්නයේ පවතින බව ශ්රී ලංකා...
මෙරට මුහුදු තීරයට ආ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට
පුවත්
July 5, 2022
ඉන්දීය ධීවරයන් පිරිසක් යාපනයේ පේදුරුතුඩුව ආසන්න ශ්රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. බහුදින ධීවර යාත්රාවකින් පැමිණි ධීවරයන්...
දරුවා වඩාගෙන නිිවසට යමින් සිටි මවගේ ගෙල කපා රන් මාලය පැහැරගෙන
පුවත්
July 4, 2022
අතදරුවකු වඩාගෙන පොල්පිතිගම, ඉරුදෙණියාය, තොළඹුඇල ප්රදේශයේ සිය නිවසට යමින් සිටි මවකගේ ගෙල කපා රන් මාලයක් පැහැර ගෙන ඇතැයි පොලිසිය පවසයි. අද (04) පෙරවරුවේ මෙය සිදුව...
1
...
560
561
562
...
1,125
Page 561 of 1,125
Recent articles
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok