Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
තෙල් නැතිව නවතින, ලොව පළමු රට ශ්රී ලංකාවයි. BBC ලෝකයට කියයි
පුවත්
July 4, 2022
(බීබීසී පුවත් සේවය ශ්රී ලංකාවේ තෙල් අර්බුදය සම්බන්ධයෙන් පළකර තිබූ වාර්තාවක් ඇසුරිනි) 1970 වර්ෂයෙන් පසු සාමාන්ය ජනතාවට ඉන්ධන විකිණීම නවතා දැමූ ලොව ප්රථම රට බවට...
ෂෙඩ් එකේ පහරදීම පටිගත කළ පුද්ගලයාට, හමුදාවෙන් මරණ තර්ජන (වීඩියෝ සහිතයි)
පුවත්
July 4, 2022
කුරුණෑගල, යග්ගහපිටියේ ඉන්ධන පිරවුම්හළක දී හමුදාවේ ලුතිනන් කර්නල්වරයුකු නිරායුධ සිවිල් පුරවැසියකුට පහරදෙන දර්ශන පටිගත කළ පුද්ගලයා එම යුද හමුදා නිලධාරියාගෙන් මරණ තර්ජන එල්ල වී...
සජිත් – මෛත්රී සර්ව පාක්ෂික ආණ්ඩුවකට සාකච්ඡා
පුවත්
July 4, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ සජිත් ප්රේමදාස අතර අද (04) විපක්ෂ නායක කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සාකච්ඡාව සඳහා සමගි...
ග්ලැසියරයක් කඩා වැටී හයදෙනකු මරුට
පුවත්
July 4, 2022
ඉතාලියේ උතුරු දිග ඇල්ප්ස් කඳුකරයේ හිම කුණාටුවක් අතරතුර ග්ලැසියරයක් කඩා වැටීමෙන් අවම වශයෙන් 06 දෙනකු 19 දෙනකු අතුරුදන්ව ඇත. බලධාරීන් පැවසුවේ අනතුරින් තවත් නව...
ඉන්ධන බෙදීමේ ප්රමුඛතාව කවරක් ද යන්න ගැන අධිකරණයෙන් වාර්තාවක් කැඳවයි
පුවත්
July 4, 2022
ඉන්ධන බෙදාහැරීමේ දී ප්රමුඛතාව ලබාදෙන ක්ෂේත්ර කවරේ ද යන්න පිළිබඳ වාර්තාවක් ලබන 12 වැනි දා ට පෙර අධිකරණයට ලබාදෙන්න යැයි ශ්රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග...
ජාත්යන්තර පාසල්වල දරුවන්ට ලිංගික, මානසික හිරිහැර. දෙමාපිය පැමිණිලි පවා අධ්යාපන අමාත්යාංශය නොතකා හැරලා
පුවත්
July 4, 2022
රජයේ අනුමත කර ඇතැයි පවසමින් පවත්වාගෙන යන ජාත්යන්තර පාසල්වල දරුවන් විශාල වශයෙන් ලිංගික කරදර, කායික හා මානසික කරදර හිරිහැර සහ තර්ජනය කිරීම්වලට නතු වුව...
මනිපූර් නායෑමෙන් මියගිය සංඛ්යාව 42ක් දක්වා ඉහළට
පුවත්
July 4, 2022
ඉන්දියාවේ ඊසාන දිග මනිපූර් ප්රාන්තයේ සිදුවූ දැවැන්ත නාය යෑමෙන් මියගිය සංඛ්යාව 42ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 20 දෙනකු පමණ තවමත් අතුරුදන්ව ඇති බව...
උසස් පෙළ කල් දැමීමට සිදුවන බව ඇමති කියයි
පුවත්
July 4, 2022
රටේ උද්ගත වී තිබෙන තත්වය හමුවේ මෙවර උසස් පෙළ විභාගය තවත් මාසයකින් පමණ කල් දැමීමට සිදුවනු ඇතැයි අධ්යාපපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත අද (04) පාර්ලිමේන්තුවේ...
ගෝඨාභය නිදොස් කර නෑ. යළි ඕනෑ වුණොත් ලේඛන අවශ්යයි. කියමින් මැදමුලන කෞතුකාගාරයේ ලේඛන නිදහස් කරයි
පුවත්
July 4, 2022
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුවට අදාලව අධිකරණයට භාර දී තිබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ලේඛන යළි අධිකරණයට බාර දීමේ කොන්දේසිය මත...
දයා ගමගේ සතු සමාගම්වල, ණය අයකර ගැනීමේ උත්සාහයට අධිකරණයෙන් තහනමක්
පුවත්
July 4, 2022
හිටපු අමාත්යවරයකු වන දයා ගමගේ සභාපතිත්වය දරන සමාගම් විසින් ලබාගෙන ඇති ණය අයකර ගැනීම සඳහා මහජන බැංකුව සංවිධානය කළ දේපළ වෙන්දේසියක් කොළම වාණිජ මහාධිකරණයයෙන්...
හෝමාගම නිවසේ බාලම දියණියත්, මව පියා සහ අක්කා ගිය නොඑන ගමනට එක්වෙයි
පුවත්
July 4, 2022
හෝමාගම මාගම්මන නිවසක පසුගිය 25 වැනි දා ඇති වූ ගින්නෙන් පිළිස්සී ප්රතිකාර ලබමින් සිටි සය හැවිරිදි දියණිය ද ඊයේ (03) මියගියාය. බොරැල්ල රිජ්වේ ආර්යා ළලමා...
ගාල්ල පොලිසියේ වැඩ ඇණහිටී ? ආරක්ෂාවත් ගැටලුවක්
පුවත්
July 4, 2022
ගාල්ල මූලස්ථාන පොලිසියේ ජීප් රථ, ට්රැෆික් බයික් ඇතුළු වාහන 50ක පමණ ප්රමාණයක් සඳහා ඉන්ධන නොලැබීමෙන් තවදුරටත් පොලිසියේ සාමාන්ය එදිනෙදා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා නොහැකි...
1
...
561
562
563
...
1,125
Page 562 of 1,125
Recent articles
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok