Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තනිවම පාර්ලිමේන්තු ආ රනිල් තුනෙන් දෙකක බලය පෙන්වීමේ සූදානමක
පුවත්
May 12, 2022
“අරගලය සාධාරණයි. කිසිම අවස්ථාවක අරගලකරුවන්ට අනීතික බලපෑම් කිරීමට හෝ මර්ධනය මුදාහැරීමට කටයුතු නොකළ යුතුයි. කඩිනම් වැඩ පිළිවෙලට එකඟ විය යුතුයි. එවිට මම මේ ප්‍රශ්නය...
විදුලි කප්පාදුව පැය 05ක් දක්වා වැඩි වෙයි
පුවත්
May 12, 2022
විදුලිය කප්පාදුව අද (12) දිනයේ පැය 05කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වීමට නියමිතය. මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.
“රාජපක්ෂලාගේ අර්බුද විසඳන්න මම නෑ” – ෆොන්සේකා
පුවත්
May 12, 2022
තමන් සිටින්නේ සාමකාමී අරගලකරුවන් සමඟ බවත්, ඔවුන් සමඟ සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. තමා සම්බන්ධයෙන් විවිධ...
සජිත්ගේ කණ්ඩායමක් රනිල් සමඟ එක්වෙයි
පුවත්
May 12, 2022
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු 25 දෙනකු පමණ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිහට සහයෝගය දීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන්...
“හමුදා පාලනයක් කවදාවත් එන්නේ නෑ. අරගලය තුළින් නායකයන් බිහිවිය යුතුයි”
පුවත්
May 12, 2022
ඔහු මාධ්‍යවේදියෙකි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ ආචාර්ය රංග කලංසූරිය වර්තාමනයේ මාධ්‍ය පුහුණු කරුවකු ලෙස කටයුතු කටයුතු කරන්නෙකි. ශ්‍රී ලංකාවේ පමණක්...
“මේ විදියට කරන්න බෑ. මම අයින්වෙනවා” – මහ බැංකු අධිපති කියයි.
පුවත්
May 11, 2022
රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන්නේ නම් තමන් ධූරයෙන් ඉවත්වන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු පවසන්නේ ඉදිරි සති දෙක ඇතුළත රටේ දේශපාලන ස්ථාවරත්වය...
පැය කිහිපයකට ඇඳිරිනීතිය ඉවතට
පුවත්
May 11, 2022
රට පුරාම ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (12) උදෑසන 7.00ට ඉවත්කර යළි සවස 2.00ට පනවන බව රජය නිවේදනය කර තිබේ. එලෙස පනවනු ලබන ඇඳිරිනීතිය යළි 13...
රනිල් අගමැති වෙයි ? ලෝක වාර්තා දෙකක්
පුවත්
May 11, 2022
ලෝක වාර්තා දෙකක් පිහිටුවමින් රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. අද (11)...
“නව අගමැති මේ සතියේ පත්කරනවා. පාර්ලිමේන්තුවට වැඩි බලතල, විධායක අහෝසි කරනවා” – ජනපති ජාතියට කියයි
පුවත්
May 11, 2022
මේ සතියේ දී නව අගමැතිවරයකු පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර ජාතිකය අමතමින් කියා සිටියේය. පාර්ලමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත්, රටේ ජනතාවට ද...
ජනාධිති සහ රනිල් අතර පැය 03ක සාකච්ඡාවක්
පුවත්
May 11, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයකට අනුව අද (11) රාත්‍රී හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හමුවීමට ගොස් තිබේ. මේ විශේෂ හදිසි හමුව පවත්වා...
ගාල්ලේ ආරක්ෂාව දැඩි කරයි. කළහකාරීන් දැනටමත් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි
පුවත්
May 11, 2022
ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දින දෙකතුළ ඇති වූ කලහකාරී තත්වයන් හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස්කළ බව දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පවසයි. ඔහු මේ බව කියා සිටියේ...
ජනාධිපති ජාතිය ඇමතීමට සූදානම්
පුවත්
May 11, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) රාත්‍රී 9.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව දැනුම් දී තිබේ. මෙම ප්‍රකාශය සියලු මාධ්‍ය ආයතන රාත්‍රී 9.00ට විකාශය...
1
...
614
615
616
...
1,109
Page 615 of 1,109
Recent articles
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok