spot_img
spot_img

පුවත්

ජනතා විරෝධයට බියෙන්, මන්ත්‍රීවරු ගන්නා ක්‍රියාමාර්ග මෙන්න

ජනතාව වීදි බැස විරෝධය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් තම වාහනවල ඉදිරිපස සවිකර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාංඡන ගලවා ඉවත්කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග තහවුරු...

ජනාධිපතිගේ නිවස අසළ විරෝධතාවක නිරත වූ අයෙක් මියයයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පදිංචි මිරිහානේ නිවස ආසන්න ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසි පාර පළමුවන පටුමග පදිංචිව...

පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි

අගමැති ඉම්රාන් ඛාන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. දින අනූවකින් මැතිවරණය පැවැත්වීමට නියමිතය. https://indianexpress.com/article/pakistan/pakistan-prime-minister-imran-khan-nation-address-fresh-elections-no-trust-vote-7850536/

සමාජ මාධ්‍ය තහනම ඉවතට

සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති සීමාවන් අද (03) සවස 3.30ට ඉවත්කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි. ආරක්ෂක අංශවල ඉල්ලීම පරිදි ඊයේ (02)...

ඇඳිරිනීතිය නොතකා මහරගම පැවැති උද්ඝෝෂණය

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් අද (03) ඇඳිරිනීතිය ද නොතකා මහරගම නගරයේ දී පැවැත්විණි. මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ජනතා...

“ජනතා අයිතිවාසිකම් මර්ධනය වහාම නතර කරන්න” – තරුණ ජනමාධ්‍යවේදීන් ඉල්ලයි

ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල වහාම නතරකරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි. හදිසි අවස්ථාක් ප්‍රකාශයට...

පේරාදෙණි සිසු උද්ඝෝෂණයට කඳුළුගෑස් සහ ජල ප්‍රහාර

ඇඳිරිනීති නොතකා පැවැත්වූ සිසු උද්ඝෝෂණය විසුරුවාහැරීම සඳහා පේරාදෙණියේ දී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වෙයි.

විපක්ෂ විරෝධතා පා ගමනට නිදහස් මාවතේ දී බාධා

විපක්ෂයේ විරෝධතා පා ගමන නිදහස් මාවත අසළ දී පොලිසිය විසින් නැවැත්වීමට උත්සාහ ගැනීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු...

ඇඳිරිනීති නොතකා පේරාදෙණියට රැස්වන සරසවි සිසුන් පිළිගැනීමට පොලිසියේ සූදානම

ඇඳිරිනීතිය නොතකා විරෝධතා සඳහා පැමිණෙන පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිළිගැනීමට පොලිසිය පේරාදෙණිය සරසවිය ආසන්නයේ සූදානම්ව සිටින අයුරු අද උදෑසන සිට ම දක්නට ලැබිණි.

#GoHomeGota හැදූ අනුරුද්ධ බණ්ඩාර ගැන, ඔබ නොදත් අපූරු තොරතුරු

ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් සේම කොළඹ විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙක් බව හා #GotaGoHome2022 පේජයේ ඇඩ්මින්වරයා බවද අප දන්නා කාරණයක්.  අනුරුද්ධ යනු මධ්‍යම පලාත්...

සමාජ මාධ්‍ය තහනමට ඇමති නාමල් සහ සජිත් විරුද්ධ වෙති

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය තහනම් කිරීම නැවත සළකා බලන ලෙසට තමන් රජයෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා...

#GoHomeGota නිර්මාණය කළ තරුණයාට ඇප. පැතුම් කර්නර් ප්‍රධාන සැකකරු යැයි පොලිසිය කියයි

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අනුරුද්ධ බණ්ඩාර නමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට අද (03) අලුයම ඇප ලබා දීමට මෝදර මහේස්ත්‍රාත් කටයුතු කළේය. ඒ අනුව ඔහු රුපියල්...

Recent articles

error: Content is protected !!