Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
කොළඹ ජාතික රෝහලේ පහරදීමක්
පුවත්
May 9, 2022
කොළඹ ජාතික රෝහලේ සෞඛ්ය සේවකයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. ආණ්ඩුවට එරෙහිව අද වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් ආර්මභ කළ වෛද්යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය...
ගාල්ල – බද්දේගම බස් දෙකක් කොට්ටාවේ දී කුඩු කරයි
පුවත්
May 9, 2022
ගාල්ලෙ සිට මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් රැගෙන ගිය බස් රථ දෙකක් කොට්ටාව අධිවේගී මාර්ග ආසන්නයේ පහර දී විනාශ කර ඇතැයි වාර්තා වෙයි. මෙම බස් රථ...
නිට්ටඹුවේ වෙඩි තැබීමක්, මන්ත්රීගේ වාහනය පෙරැළේ
පුවත්
May 9, 2022
පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළගේ ජීප් රථය මහ නිට්ටඹුවේ දී මහ මග පෙරැළී ඇති අතර එම ස්ථානයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව ද වාර්තා වේ.
කරාපිටිය රෝහලේ වෛද්යවරු ඇතුළු, සියලු සෞඛ්ය සේවකයෝ පාරට බසිති
පුවත්
May 9, 2022
ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියලුම වෘත්තිකයෝ මේ වනවිට මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති. වෛද්යවරු, හෙද හෙදියන්, ඖෂධවේදීන්, කාර්මික ශිල්පීන්, රසායානාගර ශිල්පීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය...
අප්පච්චී බේරාගැනීමට කොළඹ ගිය පිරිස් එනතුරු, අධිවේගී පිවිසුම් අතර මහ සෙනඟක්. බද්දේගම දී බසයකට පහරදෙති
පුවත්
May 9, 2022
මහින්ද රාජපක්ෂට තවදුරටත් අගමැතිධූරයේ රැඳී සිටින ලෙස ඉල්ලීමට කොළඹ ගිය පිරිස් රැගත් බස්රථ පැමිණෙන තුරු අධිවේගී මාර්ග පිවිසුම් අසළ මහ පිරිස් රැඳී සිටිති. බද්දේගම පිවිසුම...
ප්රචණ්ඩත්වයට අනුගාමිකයන් පෙළඹවූ අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියක් යැවූ බව කියයි
පුවත්
May 9, 2022
අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (08) රාත්රී මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත යැවූවායැයි ද අද සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්රකාශ කරනවා යැයි...
“සංයමයෙන් කටයුතු කරන්න” යැයි අගමැති මහින්ද නිවේදන නිකුත් කරයි
පුවත්
May 9, 2022
රට මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා අගමැතිධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ විසින් සිකුරාදා (06) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී...
මහින්දගේ ආධාරකරුවෝ බේරේ වැවට ඔබති (වීඩියෝ සහිතයි)
පුවත්
May 9, 2022
අරලියගහ මන්දිරයට පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ රැඳී සිටිය යුතුයැයි කියූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අල්ලා කොළඹ වැසියන් විසින් බේරේවැවට ඇද දමා තිබේ. "තොපි බේරාන්න...
රටට ම ඇඳිරිනීතිය
පුවත්
May 9, 2022
වහාම ක්රියාත්මක වන පරිදි මුළු දිවයිනට ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය නිවේදනය කරයි. නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය පනවා ඇත
සියලු වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹයි
පුවත්
May 9, 2022
ආණ්ඩුවේ මැරයන් විසින් අද (09) "මයිනාගෝ ගම" සහ "ගෝඨාගෝ ගම" සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ලකරන ලද ප්රහාරයට විරෝධය දක්වමින් සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහ ගෝඨාභය රාජපක්ෂ...
රාජපක්ෂලාගේ මැරයෝ අහිංසක මිනිසුන්ට පහරදෙන අයුරු (වීඩියෝ)
පුවත්
May 9, 2022
අරලියග මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්වේගකර කතාවකින් පසු පොළු මුගුරු පැමිණ පාරට පැමිණි මැරයන් විසින් නිරායුද අහිංසක තරුණයකුට බිම...
විශේෂඥ වෛද්යවරු සේවයෙන් ඉවත්වෙති
පුවත්
May 9, 2022
සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුවේ මැර පිරිස් පහරදීමට විරෝධය දක්වමින් වහාම ක්රියාත්මක වන පරිදි විශේෂඥ වෛද්යවරු සේවාවන්වලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය පවසයි. හදිසි වෘත්තීය...
1
...
636
637
638
...
1,126
Page 637 of 1,126
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok