Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිට තාමත් නියෝග නෑ
පුවත්
April 28, 2022
රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් වසන්තා නවරත්න විසින් විවෘත අධිකරණයේ දී, වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කරන ලද නියෝගය තවමත්...
“කපුටු කාක් කාක් කාක්” කියූ විදෙස් කත (වීඩියෝ)
පුවත්
April 28, 2022
ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමියට පැමිණි විදේශීය යුවලක් අරගලකරුවන් සමඟ එක්ව උද්ඝෝෂණයේ යෙදුණු අතර එත විදෙස් තරුණිය මයික්‍රෆෝනය ගෙන "කපුටු කාක් කාක්"...
භූමිතෙල් පෝළිමක සිටි අයෙක් මරුට
පුවත්
April 28, 2022
කළුතර උතුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකට පැමිණ භූමිතෙල් මිල දී ගැනීමේ බලාපොරොත්තුවෙන් එහි පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (28) සවස මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස්...
දකුණේ රාජ්‍ය නිලධාරීන් දඩයම් කරන ආණ්ඩුකාරවරයා, මාධ්‍යයට ලිපියක් එවයි
පුවත්
April 28, 2022
(සජීව විජේවීර විසිනි) “රටේ නීතිය නොදත් දකුණේ ආණ්ඩුකාරයා, නිලධාරින් දඩයමේ” යනුවෙන් අප rata.lk වෙබ් අඩවියේ ඊයේ (27) පළකරන ලද පුවත සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා විසින් පැහැදිලි කිරීමක්...
වැඩ වර්ජකයෝ, ගාලු නගරයේ උද්ඝෝෂණ කරති
පුවත්
April 28, 2022
වැඩ වර්ජනයේ නිරත රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවයේ නිරත වෘත්තිකයෝ රැසක් අද (28) දහවල් රජයට එරෙහි විරෝධතා සඳහා ගාල්ල නගරයට පැමිණිය. මේ අතර...
තුන්වැනි ලෝක යුද්ධයක් අත ළඟ ? බටහිර රටවලට පහරදීමේ පුටින්ගේ සූදානම
පුවත්
April 28, 2022
යුක්රේනයට සහය දෙන ඕනෑම රටකට ක්ෂනික ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී රුසියන් ජනාධිපතිවරයා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිට කොන්දෙසි දමයි
පුවත්
April 28, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට තමන් පැමිණෙන්නේ තම පක්ෂයේ එකඟතාවක් නොමැතිව ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් දෙදෙනාට ලබා දී ඇති ඇමතිධූර දෙකෙන්...
අනූෂා සොනාලි දිවිගමනින් සමුගනී
පුවත්
April 28, 2022
සරාගී චරිත කිහිපයකට ම රංගනයෙන් දායක වූ ජනප්රිිය නිලි අනූෂා සොනාලි අද (28) උදෑසන කළුබෝවිල රෝහලේ දී මියගියාය. මියයන විට 49 වැනි වියේ පසු වූ...
කොග්ගල සියලු සේවක සේවිකාවෝ පාරට බසිති. ඉතිහාසයේ ප්‍රථම වැඩවර්ජනය
පුවත්
April 28, 2022
කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සියලු සේවක සේවිකාවෝ අද (28) වැඩ වර්ජනයට එක්ව නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිට දැවැන්ත රැළියක් පවත්වමින් සිටිති. නිදහස් වෙළඳ කලාප ආරම්භ වූ...
ආණ්ඩුවේ මන්ත්‍රීවරු 10ක්, සර්ව පාක්ෂික පාලනයක් සඳහා විපක්ෂයේ සහය ඉල්ලයි
පුවත්
April 28, 2022
ආර්ථික සහ දේශපාලනික අර්බුදයෙන් අත්මිදීම සඳහා සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීමට සහය ලබාදෙන ලෙස ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 10 දෙනකු විපක්ෂයේ දේශපාලන නායකයන්ගෙන් ලිඛිත ඉල්ලීමක්...
දුම්රිය ධාවනය නොවේ
පුවත්
April 28, 2022
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශය විසින් අද (28) දිනෙය් දියත්කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය සාමාන්යාදිකරී ධම්මික ජයසුන්දර...
රාජපක්ෂ පවුල, මාස 30ක දී රට බංකොලොත් කළ හැටි
පුවත්
April 28, 2022
ලෝකයේ ප්‍රමුඛතම වෙළෙඳ ආර්ථික සඟරාවක් වන ‘Bloomberg’ හි A Powerful Dynasty Bankrupted Sri Lanka in Just 30 Months යනුවෙන් පළකර තිබූ ලිපියේ සිංහල පරිවර්ථනය. Kai...
1
...
635
636
637
...
1,109
Page 636 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok