Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මයිනාගෝ ගමට ගිය, කොල්ලුපිටිය OIC පොලිස් රෝහලට යයි
පුවත්
April 29, 2022
කොල්ලුපිටිය OIC පොලිස් රෝහලේ කොල්ලිපිටිය පොලිසියේ ස්ථානාධිපති ඩන්කන් ගුණරත්න පොලිස් රෝහලට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ. කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් විසින් පිහිටුවා ඇති මයිනාගෝගමට...
මන්ත්රීවරුයකුට උද්ඝෝෂණයට යන්න එපා යැයි අධිකරණයෙන් නියෝගයක්
පුවත්
April 29, 2022
රටේ දකුණු ප්‍රදේශවල ක්‍රියාත්මක උද්ඝෝෂණවලට එරෙහිව පොලිසිය අධිකරණ නියෝග ගැනීමට කරන ලද උද්ඝෝෂණ අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආණ්ඩු විරෝධී උද්ඝොෂණවලට...
දීර්ඝ නිවාඩුවක් ලැබෙයි
පුවත්
April 29, 2022
මැයි දෙවැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙවර මැයි 01 වැනි දා ලෝක කම්කරු දිනය ඉරිදාට යෙදී...
පොහොර තහනමෙන් ගොවියාගේ මානව අයිතිය අහිමිවූවා යැයි පැමිණිල්ලක්
පුවත්
April 29, 2022
නිසි විද්‍යාත්මක පදනමක් නොමැතිව අදූරදර්ශීව රසායනික පොහොර භාවිතය තහනම් කිරීමෙන් ගොවි ජනතාව ඇතුළු වගාකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන්...
නව අගමැතිවරයෙක් සමඟ සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනපති එකඟ වෙයි
පුවත්
April 29, 2022
නව අගමැතිවරයකු යටතේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ස්වාධීන වූ පක්ෂ 11 සහ ස්වාධීන මන්ත්‍රීවරු සමඟ එකඟ වූ බව හිටපු...
අරලිගහ මන්දිරය ඉදිරිපිට පහරදීමක්
පුවත්
April 29, 2022
අරලිගහ මන්දිරය අසළ පැවැත්වෙන විරෝධතාවයේ නොසන්සුන්තාවක් හටගෙන ඇත. දින කිහිපයක් තිස්සේ පදික වේදිකා අවහිරවන පරිදි එම ස්ථානයේ නවතා තිබූ බස් රථ කිහිපයකට විරෝධතාකරුවන් විසින් සවිකර...
වැඩවර්ජන මැද කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී
පුවත්
April 29, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (28) දිනයේ ගනුදෙනු 24,506ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,984ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 330කින් ඉහළ...
සියලු පුවත්පත්වල මිල වැඩිකරයි. පත්තර කර්මාන්තය අනතුරේ
පුවත්
April 28, 2022
ශ්‍රී ලංකාවේ සියලු පුවත්පත් මිල මැයි මස 01 වැනි දා සිට වැඩිකිරීමට පුවත්පත් ආයතන තීරණය කර තිබේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ පුවත්පත් මුද්‍රණය කිරිමේ සහ...
රඹුක්කන වෙඩි තැබීමට අණදුන් පොලිස් ලොක්කා අත්අඩංගුවට ගනී
පුවත්
April 28, 2022
රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ දුන්නා යැයි සැකපිට කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි...
ලිට්රෝ ගෑස් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි. විකල්ප හොයාගන්න වෙයි
පුවත්
April 28, 2022
ආර්ථික අර්බුදය අවසන්වනතුරු ලිට්රෝ ගෑස් සපයනු ලබන්නේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා සහ නගරවලට පමණක් යැයි ලිට්රෝ ගෑස් සමාගම පවසයි. මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව සිලින්ඩර 60,000ත් 80,000ත්...
සර්වපාක්ෂික ආණ්ඩුවකට, කොන්දේසි යටතේ සාකච්ඡා කිරීමට සූදානම්
පුවත්
April 28, 2022
රටේ ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡාවකට එන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ආරාධනය කොන්දේසි කිහිපයක්...
සහල් මිල සිතාගත නොහැකි තරම් ඉහළ යයි. රටේ වී නෑ
පුවත්
April 28, 2022
“මේ වනවිට ගොවීන් අතෙත් වී නෑ. මෝල් හිමියන් සතුවත් වී නැහැ. රටේ ම වී නැහැ. හාල් මිල හිතන්න බැරි තරම් ඉහළ යාවි” යැයි රුහුණ...
1
...
634
635
636
...
1,109
Page 635 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok