Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විගණකාධිපති ධූරයට, ජනපති තවත් නමක් දෙයි. තීරණය අඟහරුවාදා
පුවත්
February 1, 2026
විගණකාධිපති ධූරයට පත්කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 05 වැනි වතාවටත් නමක් යෝජනා කර තිබේ. ඒ පිළිබඳ අධ්‍යයනය කර පෙබරවාරි 03 වැනි දා අවසන්...
වෛද්‍යවරුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක
පුවත්
January 26, 2026
රජයේ වෛද්‍ය නිලධාරීවරුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. අද (26) උදෑසන 8.00 සිට මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි....
මෝරකුගේ පහරදීමකට ලක්වූ දරුවා මරුට
පුවත්
January 25, 2026
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරායේදී මෝරකුගේ පහරදීමකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි වයස අවුරුදු 12ක දරුවා, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව විදේශ මාධ්‍ය...
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටු දෙකක් නාවික හමුදාවෙන් රැගෙන එයි
පුවත්
January 25, 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටින බවට සැකපිට දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකක සැකකරුවන් 11 දෙනා මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත්...
කොටස් වෙළෙඳ පොළ අද ඉහළට
පුවත්
January 21, 2026
කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 51,253ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 9,819ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 182ක් ඉහළ යාම...
හබරාදුව සභාපති ඉල්ලා අස්වෙයි
පුවත්
January 21, 2026
හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ මනෝජ් ගාර්දිය පුංචිහේවා සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේෂා දිල්රුක්ෂි වෙත භාර...
ටිපර් රථයෙන්, තරුණයන් මරා දැමීමට තැත් දැරුවාද ? සැකයක්
පුවත්
January 21, 2026
කිලිනොච්චියේ දී පුද්ගලයකුට මරු කැඳවූ ටිපර් රථයකට, එලෙස මියගිය පුද්ගලයාගේ ම සොහොයුරා ද යට වී තුවාල සිදුව ඇතැයි වාර්තා වේ. මෙම අනතුරු දෙක ම සිදු...
බෝපේ පෝද්දල දූෂිත ඉඩම් ගනුදෙනුවකින්, කුණු ව්‍යාපෘතියක් කරනවා යැයි ජනතාවගේ විරෝධයක්
පුවත්
January 20, 2026
ගාල්ල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව විසින් කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් සඳහා පුද්ගලික ඉඩමක් මිල දී ගැනීමට එරෙහිව ගම්වාසීහු අද (20) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 20, 2026
කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 39,206ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,166ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04ක් පහළ යාම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 19, 2026
කොටස් වෙළෙඳ පොළ අද (19 දිනයේ ගනුදෙනු 41,350ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,686ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 103ක් පහළ යාම...
ගාල්ල – සංචාරක පාරාදීසයක්ද? නැතිනම් අවධානය අවශ්‍ය කරන අනතුරු අඟවීමක්ද?
පුවත්
January 19, 2026
එක ම බංකුවක් මත වාඩි වී හිරු නැග එන අයුරුත්, හිරු බැස යන අයුරුත් නැරඹිය හැකි තැනක් ඇත්නම් ඒ ගාල්ල කොටුව පමණක් ම විය...
නන්දන ගුණතිලක ජීවිතයෙන් සමුගනී
පුවත්
January 18, 2026
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්න්දන ගුණතිලක අද (18) අලුයම අභාවප්‍රාප්ත වූයේ ය. රෝගාතුරව සිටි ඔහු රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියයන...
1
...
66
67
68
...
1,128
Page 67 of 1,128
Recent articles
2026 වසර වාර්තාගත උණුසුම්ම වසරක් වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළඳපල නොකඩවා පස්වන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 9, 2026
දින දෙකකදී කරාපිටියේදී අක්ෂි ශල්‍යකර්ම 596ක්
පුවත්
November 9, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok