Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඩොලර් නැතිව විදුලි අර්බුදය වඩාත් දරුණු වෙයි. ඇමතිවරු විවිධ කතා කියති
පුවත්
January 17, 2022
ඉන්ධන රැගෙනවිත් නැංගුරම්ලා තිබෙන නැව්වලට අවශ්‍ය ඩොලර් ගෙවීම සිදු නොකළහොත් ඉදිරි දින කිහිපයේ දී පැය 12ක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි ඒකබද්ධ වෘත්තීය සමිති...
රජයේ බදු වෙනත් ගිණුම්වලට දමනවාට වෘත්තීය සමිති විරෝධය දක්වයි
පුවත්
January 17, 2022
රජය හඳුන්වාදෙන නව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද හේතුවෙන් මෙතෙක් රජයේ ගිණුමට බැර වූ බදු මුදල් පුද්ගලික අධීක්ෂණයකින් පවතින ගිණුමකට බැරවීමේ අවදානමක් ඇති බව...
ඉන්දීය මැතිවරණ සටනේ දී අගමැති මෝදි වෙනුවෙන් “මැණිකේ මගේ හිතේ” වේදිකාවට
පුවත්
January 17, 2022
“මැණිකේ මගේ හිතේ” ගීතයේ තනුව උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ දී නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂයේ තේමා ගීතයට යොදාගෙන තිබේ. මැතිවරණයේ දී ජනතාව ඡනද්ය ප්‍රකාශ...
කොරෝනා ගැන ලෝකයට ම සුබ ආරංචියක්
පුවත්
January 17, 2022
සමස්ත ලෝකයම භීතියට පත්කළ මාරාන්තික කොරෝනා වයිරසය 2022 අගෝස්තු මාසය පමණ වනවිට සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර ඇත. වෛද්‍ය...
උතුරු දුම්රිය ධාවනය මාස 05කට නවතා දමයි
පුවත්
January 17, 2022
උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට උතුරු කොටස මාස 05ක කාලයකට වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මහව සිට ඕමන්තේ දක්වා ඇති කිලෝ මීටර 120ක දුරක්...
විවාහ උත්සවයක ආරවුල හේතුවෙන්, බෑණා විසින් මාමණ්ඩියගේ දිවි අහිිමිකරයි
පුවත්
January 17, 2022
තිස්සමහාරාම, වීරහෙළ ප්‍රදේශයේ දී 54 හැවිරිදි පුද්ගලයකුගේ ගෙල මිරිකා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (16) මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලුණුගම්වෙහෙර පඩවිගම පදිංචිකරුවෙකි. විවාහ උත්සවයක් අතරතුර...
ඇමති අනුහසින් රටට රිංගාගත් එතනෝල් ජාවාරම්කරුවෙක් ගැන පරීක්ෂණ
පුවත්
January 17, 2022
එතනෝල් ජාවාරමට සම්බන්ධයැයි සැකකරනු ලබන ව්‍යාපාරිකයකු කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. ඔහු කාලයක් සිට ඩුබායි හි සැඟව සිටි බවත් මෙරටට පැමිණි...
වර්තාගත ජයග්‍රහණයකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ පෙරමුණ ගනී
ක්‍රීඩා
January 17, 2022
පිතිකරුවන්ගේ වගකීම මනාව තේරුම්ගත් පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක එක්ව සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරඟයේ දී...
යෝධ ග්‍රහකයක් අද පෘථිවියට ආසන්නයෙන් යයි
පුවත්
January 17, 2022
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (18) රාත්‍රී 9.51ට පෘථිවිය ආසන්නයෙන් යෝද ග්‍රහයක් ගමන් කරන බව නාසා ආයතනය නිවේදනය කරයි. කිලෝ මීටර 01ක (අඩි 3,280) විශ්කම්භයකින් යුතු...
විදෙස්ගත ලාංකිකයන් මුදල් නොඑවීමෙන් රට ම ලොකු අමාරුවක. වරද මහ බැංකුවේ ද ?
පුවත්
January 16, 2022
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මාසිකව එවනු ලබන විදේශීය මුදල් 2021 වර්ෂයේ දී ඉතාමත් අඩු අගයක් ගැනීම ශ්‍රී ලංකාවේ විදේශ මුදල් අර්බුදයට එක් හේතුවක් බව...
කැනඩාව, ශ්‍රී ලංකාව ගැන දරුණු අදහසක් රටවැසියන්ට දෙයි
පුවත්
January 16, 2022
සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගන්නේ නම්, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟයකට සූදානමින් සිටින ලෙස කැනඩා රජය එරට පුරවැසියන්ට දැනුම් දී තිබේ. මෙය ඉතාමත්...
දිනකට පැය 04ක් විදුලිය විසන්ධි කිරීමක් ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්න
පුවත්
January 16, 2022
ඉදිරි දිනවල දී දිනකට පැය හතරක පමණ විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසන්නේ විදුලිබල මණ්ඩලය...
1
...
674
675
676
...
1,076
Page 675 of 1,076
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 23, 2026
වෙසක්-පොසොන් දන්සැල් සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ
පුවත්
April 23, 2026
විශේෂ වාහන අංක තහඩු හරහා රජයට විශාල ආදායමක්
පුවත්
April 23, 2026
2025 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්
පුවත්
April 23, 2026
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම
පුවත්
April 23, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok